අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Photos: Families in Iran mark Nowruz with visit to graves of children killed in US-Israeli school attack

    attacks launched by the United States and Israel against Iran, when a girls primary school in the city was targeted.Photojournalist:Hassan Ghaedi

    The families of children killed in a US-Israeli attack on a primary school on February 28 visited their graves on Friday, as they observed Nowruz, the Persian New Year [Hassan Ghaedi/Anadolu]

    attacks launched by the United States and Israel against Iran, when a girls primary school in the city was targeted. Photojournalist:Hassan Ghaedi

    More than 170 people, most of them children, were killed in the attack on the Shajareh Tayyebeh school in Minab, at the beginning of the US-Israeli war on Iran [Hassan Ghaedi/Anadolu]

    attacks launched by the United States and Israel against Iran, when a girls primary school in the city was targeted.Photojournalist:Hassan Ghaedi

    The school was hit by missiles as children attended their morning classes [Hassan Ghaedi/Anadolu]

    attacks launched by the United States and Israel against Iran, when a girls primary school in the city was targeted.Photojournalist:Hassan Ghaedi

    Source: https://www.aljazeera.com/news/live...ther-nations-have-to-protect-hormuz-from-iran
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මම නම් හිතන්නේ නැහැ ත්‍රුමෝ බෝල්ල නැවතී කියලා. නිවාස වල නම් කියන්නේ අර්මි එකෙන් බහිනවා කියලා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,369
    8,499
    113
    මම නම් හිතන්නේ නැහැ ත්‍රුමෝ බෝල්ල නැවතී කියලා. නිවාස වල නම් කියන්නේ අර්මි එකෙන් බහිනවා කියලා
    ට්‍රම්ප් මෝඩ, උද්දච්ච පිස්සු යකෙක් වෙන්න පුළුවන්, හැබැයි මොකා කොහොම කිවත් ඇමරිකන් හමුදාව ඉරනෙට බහින්නේ නෑ, විශේස බලකා ක්ෂණික ප්‍රහාරයක් දීලා එනවා වගේ දෙයක් ඇරුනම භුමි අක්රමනෙකට යනවා කියන්නේ ඇමරිකන් හමුදාවම සුද්ද වෙලා යනවා..

    අන්න ඒ කාර්ඩ් එක තියෙන නිසා තම ඉරානේට කොච්චර ගැහුවත් ආතල් එකේ ඉන්නේ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,367
    113
    මම නම් හිතන්නේ නැහැ ත්‍රුමෝ බෝල්ල නැවතී කියලා. නිවාස වල නම් කියන්නේ අර්මි එකෙන් බහිනවා කියලා
    Bluffing වෙන්න පුලුවන්... Iran හරි වැඩේ ගොඩ ගියලා හිතන්න ගන්නකොටම, කොහෙන්හරි surprise attack එකක් දීලා ground invasion එකක් පටන්ගනීද දන්නේ නෑ...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,659
    6,247
    113
    ගග අද්දර

    පෙනවනේ පොඩ්ඩ එහා මෙහා වෙන කම් ඉන්නේ අරින්න බලාගෙන

    වැඩිය හිතන්න දෙයක් නෑ. එයාලට වෙනම කැල්ලක් ළගදීම මෙයා හදලා දෙයි. ජෙප්පෝ අත් පොළසන් දෙයි ඒකටත්.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,367
    113

    පෙනවනේ පොඩ්ඩ එහා මෙහා වෙන කම් ඉන්නේ අරින්න බලාගෙන

    ගොන් පචයා ගිහිං වීරයා වගේ ඕක පාර්ලිමේන්තුවේ අත ඇරියා නේ...