Hybrid solar system එකට විදුලි බිල

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,107
    113
    මේකයි සීන් එක. මම om grid system එකක්
    ගහන්න බැලුවා. අවුල මට approval ලැබුනෙ නෑ. Capacity මදි කියනවා. හැබැයි මම දන්නවා පොඩි ප්‍රමාණයක් හරි ඇති මෙයාලා දෙන්නෙ නෑ. ඕවට රණ්ඩු වෙන්න බෑ.

    ඒක නෙමෙයි කතාවා, දැන් මම කල්ප්නා කලේ hybrid එකක් ගහන්න කවදා හරි approval ලැබෙයි කියන චේතනාවෙන්. මොකද off grid කියලා දැන් එන්නෙ hybrid කතාවක් මට තේරෙන විදිහට. මම hybrid එකක් ගැහුවා කියමුකො. එහෙම උනොත් මම ගෙදර පාවිච්චියට solar එකෙන් ගත්‍තොත් ceb connection එක තාම තියෙන නිසා මට අනිවාර්ය ගාස්තු ගෙවන්න වෙනවද? අනිත් කාරනේ, ගෙදර තියෙන්නෙ කෑලි දෙකකට සහ බිල් දෙකකට. එහෙම උනාම මේ දෙකටම solar එකෙන් කරන්ට් ගන්න පුලුවන්ද? කෑලි
    දෙකට තියෙන connection එක තනි එකක් කරගත්තොත් හොඳයි නේද
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,082
    6,393
    113
    ඕෆ් ග්‍රිඩ් හයිබ්‍රිඩ් කියන්නෙ දෙකක්

    off-grid කියන්නෙ බැටරි පැක් එකක් දාල පැනල් දාල ගෙදරට ජෙනරේටරයක් වගේ සෙට් කරලා තියන එකක්. (මේක එක එක confiugraiton තියෙන්න පුලුවන් අවශ්‍ය විදියට, බැටරි ඇතුව, බැටරි නැතුව, ලයිට් ගියොත් විතරක් වැඩ කරන්න, ෆුල් ටයිම් වැඩ කරන්න etc)

    hybrid කියන්නෙ multiple technologies තියනවා කියන එක නේ. එක එක විදියට hybrid ඒව තියනවා. Grid + Solar, Grid + Solar + Battery, Grid + Solar + Battery + Grid export etc etc)
    ඉස්සර off grid කරපු අය කරේ පැනල් ගහලා චාජින් කන්ට්‍රෝල් වෙනම ගහලා ඉන්වර්ටර් වෙනම ගහල කෑලි ටික වෙනම සෙට් කරලා
    පස්සෙ ආවා කෙලින්ම ඔය ටික තනි යුනිට් එකක් විදියට තියන inverter, ඒකට ග්‍රිඩ් ඉන්පුට් එහෙමත් දෙන්න පුලුවන් සෝලා වලින් චාජ් කරන්නත් පුලුවන් ග්‍රිඩ් එකෙන් චාජ් කරන්නත් පුලුවන් තනි යුනිට් එකයි තියෙන්නෙ. මේවටත් හයිබ්‍රිඩ් ඉන්වර්ටර් කියලා සමහරු කියනවා

    ඒක නිසා ඔයා කාටහරි කියලා හදා ගන්නවා නං හයිබ්‍රිඩ් කියන එකේ සම්පූර්න තේරුම (definition එක) උන්ගෙන් අහගන්න මොනවද තියන ටෙක්නොලොජි කියලා
    මොකද එක එක එවුන් එක එක විදියට hybrid inverter එක define කරනවා

    export approval නැත්නම් ඉතින් off grid වගේ නේ.

    කොමන් කන්ෆිගරේශන් එක මෙහෙමයි

    Solar + battery + Inverter දාල සිස්ටම් එකක් හදනවා ග්‍රිඩ් එකෙන් independent විදියට වැඩ කරන්න.ඊට පස්සෙ ගෙදරට change over එකක් දානවා ඕන වෙලාවක ග්‍රිඩ් එකයි off grid එකයි අතර මාරු වෙන්න
    අර මම කලින් කිවුවා වගේ ග්‍රිඩ් input තියන ඉන්වර්ටර් එකක් නං වෙනම changeover ඕන නැහැ inverter එකෙන්ම ඒ ෆන්ශන් එක වෙනවා.
    මේ inverter වල විවිධාකාර configs තියනවා
    ටයිම් එක අනුව ග්‍රිඩ් එකට මාරු වෙන්න
    අවුව තියන වෙලාවට සෝලා වලින් විතරක් වැඩ කරන්න
    ලයිට් ගියාම බැටරියට මාරු වෙන්න
    බැටරි බැස්සම ග්‍රිඩ් එකට මාරු වෙන්න
    සෝලා නැත්තං ග්‍රිඩ් එකෙන් බැටරි චාජ් කරන්න
    බැටරිය x% ට බැස්සොත් ග්‍රිඩ් එකට මාරු වෙන්න
    එකී නොකී විවිධාකාර config තියනවා
     
    BODHIEE

    Active member
  • Nov 23, 2023
    136
    182
    43
    දැන් net-accounting terminate කරලා කියනවා, ඒ කියන්නෙ සෝල එකට clearance ගත්තත් බිල් එක zero කරගන්න බැරි වෙනවා. යුනිට් එකක් පාවිච්චි කරත් ස්ථාවර ගාස්තුව නන් ගෙවන්න වෙයි නේද . එක සෝලර් යුනිට් එකෙන් දෙකටම පුලුවන්, change over වගේ දාගෙන DB connect කරගන්න .
     
    • Like
    Reactions: Inigo Montoya

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Deye wage CEB approved karapu hybrid inverter ekekin system ekak gahuwoth passe clearance aran. approved company ekak haraha document deela connect karaganna puluwan. Solar company ekakin verify karaganna.
     
    • Like
    Reactions: Inigo Montoya

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,107
    113
    Dan solar gahanna epa, crisis eka iwara unama gahapan

    Dan aspa ganan ne kiyanne

    හෙඅලීස් ඒකෙන් දුන්න ගානමයි, උන් කියන්නෙ 19 තිබ්බ එක 16 ක් කියලා

    Thank you so much :love:
    දැන් net-accounting terminate කරලා කියනවා, ඒ කියන්නෙ සෝල එකට clearance ගත්තත් බිල් එක zero කරගන්න බැරි වෙනවා. යුනිට් එකක් පාවිච්චි කරත් ස්ථාවර ගාස්තුව නන් ගෙවන්න වෙයි නේද . එක සෝලර් යුනිට් එකෙන් දෙකටම පුලුවන්, change over වගේ දාගෙන DB connect කරගන්න .

    Thanks macho :)
    Ado Uba iye re keels giyada? MN dekka Uba wage ekekwa.
    Ow ow :lol: කතා කරන්නෙ එපැයි ලබ්බො
    Deye wage CEB approved karapu hybrid inverter ekekin system ekak gahuwoth passe clearance aran. approved company ekak haraha document deela connect karaganna puluwan. Solar company ekakin verify karaganna.
    Elakiri macho :love:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    Lol.

    එහෙම උනොත් මම ගෙදර පාවිච්චියට solar එකෙන් ගත්‍තොත් ceb connection එක තාම තියෙන නිසා මට අනිවාර්ය ගාස්තු ගෙවන්න වෙනවද? අනිත් කාරනේ, ගෙදර තියෙන්නෙ කෑලි දෙකකට සහ බිල් දෙකකට. එහෙම උනාම මේ දෙකටම solar එකෙන් කරන්ට් ගන්න පුලුවන්ද? කෑලි
    දෙකට තියෙන connection එක තනි එකක් කරගත්තොත් හොඳයි නේද
    Ow ගාස්තු ගෙවන්න වෙනවා.

    ow සංකීර්ණයි .

    නෑ. අපරාධයක් .
    අලුතින් කනෙක්ෂන් එකක් ගන්න ලේසි නෑනෙ .

    ඇයි මෙහෙම ප්‍රශ්න එලකිරි දාන්නෙ.

    උබ මේවා කමෙන්ට් බලලා අතට ගන්නවද 💦🥱
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,826
    6,406
    113
    ගග අද්දර
    හෙඅලීස් ඒකෙන් දුන්න ගානමයි, උන් කියන්නෙ 19 තිබ්බ එක 16 ක් කියලා

    Thank you so much :love:

    Thanks macho :)

    Ow ow :lol: කතා කරන්නෙ එපැයි ලබ්බො

    Elakiri macho :love:
    Uba Yako jet ekk puke gahan wagene giye kadagena. 🥲 Hemin palayan tikk.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,542
    8,293
    113
    Off-grid ekai 1 CEB line ekaki tiyapan.
    Passe off-grid connection eka shere karapan ceb off karapan.
    Fixed rs 100 koheda enawa.

    Floor dekak nisa Battery capacity eka calculate karala balapan.

    dan overpriced badu. war eka iwara unama
    gahapan
     
    • Like
    Reactions: CorD SaC

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    870
    1,320
    93
    ලාම්පුව 7ට නිමල, ගෑණිට හුකල බුදිය ගනින් පොන්නයෝ
    ග්‍රිඩ් පකක් හොයන්නෙ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,107
    113
    ලාම්පුව 7ට නිමල, ගෑණිට හුකල බුදිය ගනින් පොන්නයෝ
    ග්‍රිඩ් පකක් හොයන්නෙ
    උඹ නිදාගන්නකන් මේ ඉන්නෙ පොන්නයො උඹෙ ගැනිට හුකන්න. නිදාගනින් වද නොදී. නැත්නම් ඇවිත් කටට ගනින් මගෙ පයිය.
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,959
    10,501
    113
    @Tricle_Buwa
    👈
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,107
    113
    Off-grid ekai 1 CEB line ekaki tiyapan.
    Passe off-grid connection eka shere karapan ceb off karapan.
    Fixed rs 100 koheda enawa.

    Floor dekak nisa Battery capacity eka calculate karala balapan.

    dan overpriced badu. war eka iwara unama
    gahapan
    එලකිරි මචන්. ❤️ දැනට කැලි දෙකටම unit 220ක් වගේ. 5KW අති වෙයි නේද බන්.

    බලගෙන යනවා හැමෝගෙම prices
    ------ Post added on Mar 21, 2026 at 11:37 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,542
    8,293
    113
    එලකිරි මචන්. ❤️ දැනට කැලි දෙකටම unit 220ක් වගේ. 5KW අති වෙයි නේද බන්.

    බලගෙන යනවා හැමෝගෙම prices
    ------ Post added on Mar 21, 2026 at 11:37 PM
    hodama wade Deye Hybrid off-grid inverter ekak aran eka string ekak load karapan 3Kw panel dala. passe madi unu kaleka anik ekat load karapan
     
    • Like
    Reactions: Inigo Montoya