Fake news..
ඉරානෙට එයර් ඩිෆෙස් සිස්ටම් නෑ..ඒ ඔක්කොම ඉවර කරලා තියෙන්නෙ දැනටම
ethkota lagadi F35 ekakata gahuwe ?
Fake news..
ඉරානෙට එයර් ඩිෆෙස් සිස්ටම් නෑ..ඒ ඔක්කොම ඉවර කරලා තියෙන්නෙ දැනටම
උණ්ඩයක් වත් හදා ගන්න බැරි රටක එකෙක් බැලස්ටික් මිසයිල තියන රටකට දෙන ලොරි ටෝක් බලපල්ලකො.මොන වේසා වැඩක්ද ඒ ගමේ ඉන්න චන්ඩියාට බයයි රිටන් එක දෙන්න බැ පොන්න කම නිසා.ගෙදර එහා පැත්තේ එකාට ගහනවා කියනවා මුන් විහිලු සපයනවා දිගටම.![]()
ඔව් ඔව්, ඒ උනට සුවහසක් ඇමරිකන්, ඉස්‍රයල් ෆෑන්ලා කියන්නෙ එහෙම නෙවෙයි කිය්ද්ල්නේethkota lagadi F35 ekakata gahuwe ?
Nuclear strike incoming, munger power grip ekata gahawana kiyanne, that's the last string, Middle East good bye


උණ්ඩයක් වත් හදා ගන්න බැරි රටක එකෙක් බැලස්ටික් මිසයිල තියන රටකට දෙන ලොරි ටෝක් බලපල්ලකො.![]()
මේවා සිංහලෙන් දාන නිසා හොදයි. වැරදිලා වත් අරුන් කියවා ගත්තොත් උන් කියාවි යකෝ අපට රටවල් අල්ලන්න උපදෙස් දෙන්න කලින් උබල මුදෙන් හාල්මැස්සෝ ටික අල්ලලා පෙන්වපන් කියල.
![]()
ඔව් ඔව්, ඒ උනට සුවහසක් ඇමරිකන්, ඉස්‍රයල් ෆෑන්ලා කියන්නෙ එහෙම නෙවෙයි කිය්ද්ල්නේ![]()
ඔව්, කවුරු කොහොම කිවත් චීනා, රුසියන් උන් තමා මේ යුද්දේ නියම ජයග්රහකයෝඔය F35 එකකට වැදුන පල වෙනි වතාව නෙවයි පළවෙනියට රේඩාර් ලොක් උනේ සිරියාවේදී S400 එකට ඊට පස්සේ සිරියාවේ අසාද් ගේ ආරමි එකට ගහන්න ගිය එකකට වැදුනා ඔය වගේ හැබයි වැටුනේනෑ ඉරානේ ගැහුව ඒක වගේ. තව south china sea වල එකක් ඩවුන් වුනා US වලින් කිවුවේ කැරියර් එකෙන් වැටුනා කියලා.
ඔව්, කවුරු කොහොම කිවත් චීනා, රුසියන් උන් තමා මේ යුද්දේ නියම ජයග්‍රහකයෝ
චිනාට වඩා රුසියාව තමයි නියම ජයග්‍රහකයා තෙල් ප්‍රයිස් එක වැඩි වෙන්න වෙන්න උන් මේ ටිකේ අවුරුදු ගානක ලාබේ සතියෙන් හොයනවා යුක්‍රෙන් තමයි නියම පරාජිතයා උන්ට දැන් weapons and ammo යවන්නේ නැති වෙනවා missile defence system වලට මේ අවුරුද්ද අන්තිම එන අවුරුද්ද මුල වෙද්දී රුසියන් එවුන්ගේ air force එකට ගේමක් නැති වෙනවා.
ඔව්, කවුරු කොහොම කිවත් චීනා, රුසියන් උන් තමා මේ යුද්දේ නියම ජයග්‍රහකයෝ
මේ මට්ටයෝ හින්දා සෙලස්තිනා උන්නද මළාද නෑ![]()