අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    මොන වේසා වැඩක්ද ඒ ගමේ ඉන්න චන්ඩියාට බයයි රිටන් එක දෙන්න බැ පොන්න කම නිසා.ගෙදර එහා පැත්තේ එකාට ගහනවා කියනවා මුන් විහිලු සපයනවා දිගටම. :lol:
    උණ්ඩයක් වත් හදා ගන්න බැරි රටක එකෙක් බැලස්ටික් මිසයිල තියන රටකට දෙන ලොරි ටෝක් බලපල්ලකො. :ROFLMAO: :ROFLMAO: මේවා සිංහලෙන් දාන නිසා හොදයි. වැරදිලා වත් අරුන් කියවා ගත්තොත් උන් කියාවි යකෝ අපට රටවල් අල්ලන්න උපදෙස් දෙන්න කලින් උබල මුදෙන් හාල්මැස්සෝ ටික අල්ලලා පෙන්වපන් කියල. :ROFLMAO:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    උණ්ඩයක් වත් හදා ගන්න බැරි රටක එකෙක් බැලස්ටික් මිසයිල තියන රටකට දෙන ලොරි ටෝක් බලපල්ලකො. :ROFLMAO: :ROFLMAO:මේවා සිංහලෙන් දාන නිසා හොදයි. වැරදිලා වත් අරුන් කියවා ගත්තොත් උන් කියාවි යකෝ අපට රටවල් අල්ලන්න උපදෙස් දෙන්න කලින් උබල මුදෙන් හාල්මැස්සෝ ටික අල්ලලා පෙන්වපන් කියල. :ROFLMAO:

    දන්නේ නැති දේවල් කියන්නේ නැතුව පල ෆොන්නයෝ යන්න කන්න නැතුව IMF ගිහින් බලු වෙලා සවුදියේ රජා ළඟ කකුල් දෙක අල්ලලා වැඳලා වැඳලා සල්ලි ඉල්ලා ගත්ත පක්කො ගැන ලොකු ටෝක් දෙන්න එපා චපාතියන්ගෙන් ගු යන්න කාලා දැන් ලැජ්ජා නැතුව උන්ට නියුක් ගහන්න කතා කරනවා ඇමරිකාවට වැඳලා වැඳලා යුද්දේ නවත්තගන. :lol:

    ඔය කතාව කියන එකාට කරන්න පුලුවන් දෙයක්නැ උන්ගේ ආණ්ඩුවට කිසිම බලයක්නැ නියුක් ගහන්න උන්ගේ ආරමි එකට ඕනෙනම් විතරයි ගහන පුලුවන උන්ගේ ආරමි එක ආණ්ඩුවෙන් කසිම ඔඩර් එකක් ගන්න ඕනේනැ. උමබලා වගේ එවුන් ඒවා කොහෙද දන්නේ බස් අජිත් ගේ සින්දුවක් අහලා පුක නටවන ගෑනියක් දිහා බලන් දන්නේ නැති ඒවා කියවන්නේ නැතුව ඉඳපන් ගොඩයෝ.:rofl:

    the Sri Lankan Arms Industry:
    • Domestic Production: The army operates manufacturing facilities that produce body armor, combat helmets, and small arms ammunition. Past initiatives included the production of "Kempia" mortar guns.
    • Expansion Plans: The government is establishing new manufacturing units for light weapons ammunition.
    • Aircraft Overhaul: The Sri Lanka Air Force performs overhauls on combat aircraft, such as F-7 fighters, at their own overhaul wing in partnership with external suppliers, and plans to upgrade aircraft in collaboration with foreign firms like Israel Aerospace Industries.
    • Military Upgrades: The military has focused on repairing and upgrading existing equipment, such as Armoured Personnel Carriers (APCs).

    ඔය හාල්මැස්සෝද අල්ලලා තියෙන්නේ ෆොන්නයෝ?. :lol: :rofl:
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඔව් ඔව්, ඒ උනට සුවහසක් ඇමරිකන්, ඉස්‍රයල් ෆෑන්ලා කියන්නෙ එහෙම නෙවෙයි කිය්ද්ල්නේ 😁

    ඔය F35 එකකට වැදුන පල වෙනි වතාව නෙවයි පළවෙනියට රේඩාර් ලොක් උනේ සිරියාවේදී S400 එකට ඊට පස්සේ සිරියාවේ අසාද් ගේ ආරමි එකට ගහන්න ගිය එකකට වැදුනා ඔය වගේ හැබයි වැටුනේනෑ ඉරානේ ගැහුව ඒක වගේ. තව south china sea වල එකක් ඩවුන් වුනා US වලින් කිවුවේ කැරියර් එකෙන් වැටුනා කියලා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,363
    8,494
    113
    ඔය F35 එකකට වැදුන පල වෙනි වතාව නෙවයි පළවෙනියට රේඩාර් ලොක් උනේ සිරියාවේදී S400 එකට ඊට පස්සේ සිරියාවේ අසාද් ගේ ආරමි එකට ගහන්න ගිය එකකට වැදුනා ඔය වගේ හැබයි වැටුනේනෑ ඉරානේ ගැහුව ඒක වගේ. තව south china sea වල එකක් ඩවුන් වුනා US වලින් කිවුවේ කැරියර් එකෙන් වැටුනා කියලා.
    ඔව්, කවුරු කොහොම කිවත් චීනා, රුසියන් උන් තමා මේ යුද්දේ නියම ජයග්‍රහකයෝ
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඔව්, කවුරු කොහොම කිවත් චීනා, රුසියන් උන් තමා මේ යුද්දේ නියම ජයග්‍රහකයෝ

    චිනාට වඩා රුසියාව තමයි නියම ජයග්‍රහකයා තෙල් ප්‍රයිස් එක වැඩි වෙන්න වෙන්න උන් මේ ටිකේ අවුරුදු ගානක ලාබේ සතියෙන් හොයනවා යුක්‍රෙන් තමයි නියම පරාජිතයා උන්ට දැන් ammo යවන්නේ නැති වෙනවා missile defence system වලට මේ අවුරුද්ද අන්තිම එන අවුරුද්ද මුල වෙද්දී රුසියන් එවුන්ගේ air force එකට ගේමක් නැති වෙනවා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    චිනාට වඩා රුසියාව තමයි නියම ජයග්‍රහකයා තෙල් ප්‍රයිස් එක වැඩි වෙන්න වෙන්න උන් මේ ටිකේ අවුරුදු ගානක ලාබේ සතියෙන් හොයනවා යුක්‍රෙන් තමයි නියම පරාජිතයා උන්ට දැන් weapons and ammo යවන්නේ නැති වෙනවා missile defence system වලට මේ අවුරුද්ද අන්තිම එන අවුරුද්ද මුල වෙද්දී රුසියන් එවුන්ගේ air force එකට ගේමක් නැති වෙනවා.
    ඔව්, කවුරු කොහොම කිවත් චීනා, රුසියන් උන් තමා මේ යුද්දේ නියම ජයග්‍රහකයෝ

    ump0eo.jpg
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මේ මට්ටයෝ හින්දා සෙලස්තිනා උන්නද මළාද නෑ😑

    උ දැන් හතර අතේ අඬනව ammo නැතුව උන්ගේ system වලට දැන් ලෝක අවදානෙත් නැතුව පිස්සුවෙන් වගේ ඉන්නේ යුක්‍රෙන් වල චන්දයක් තිබ්බොත් උට දුවන්න පාර මදි වෙනවා. :lol: