බස් ඵකේ යද්දී අත දෙකට කැඩෙයි..😦🥴

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    දවසක් මගේ ජීප් එකේ වැදුනා ඔය වගේ කකුලක් (දනහිස) එලියට දාගෙන ත්‍රීවිල් එකක ගියපු එකෙක්ගෙ කකුල
    මම හෙන ඩ්‍රාමා එකක් එක්ස්පෙක්ට් කරගෙන වාහනෙන් බැස්සෙ

    මම නිකං කකුල හැපෙනවා දැක්කෙ නෑ වගේ මොකද්ද හැපුනෙ වාහනේ නං හැපිලා නෑ වගේ කිවුවට පස්සෙ එකෙක් ඉන්නවා ත්‍රීවිල් එක ඇතුලෙ මූන පුක කරගෙන
    පස්සෙ ඌම කිවුවා කකුල පොඩ්ඩක් හැපුනා කියලා
    ලොකුවට කතා කරේ මුකුත් නෑ මගෙ ඩෑශ් කෑම් සේරම තියනවා කියලා මම කිවුවා ඊට පස්සෙ උනුත් ගියා යන්න අවුලක් නැතිව
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    ඉස්සර අපිත් ඔහොම ගියා. ඔහොම අත එලියට දාගෙන යද්දින් හෙන පොර feeling එකක් එනවා ඒ දවස්වල
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    දවසක් මගේ ජීප් එකේ වැදුනා ඔය වගේ කකුලක් (දනහිස) එලියට දාගෙන ත්‍රීවිල් එකක ගියපු එකෙක්ගෙ කකුල
    මම හෙන ඩ්‍රාමා එකක් එක්ස්පෙක්ට් කරගෙන වාහනෙන් බැස්සෙ

    මම නිකං කකුල හැපෙනවා දැක්කෙ නෑ වගේ මොකද්ද හැපුනෙ වාහනේ නං හැපිලා නෑ වගේ කිවුවට පස්සෙ එකෙක් ඉන්නවා ත්‍රීවිල් එක ඇතුලෙ මූන පුක කරගෙන
    පස්සෙ ඌම කිවුවා කකුල පොඩ්ඩක් හැපුනා කියලා
    ලොකුවට කතා කරේ මුකුත් නෑ මගෙ ඩෑශ් කෑම් සේරම තියනවා කියලා මම කිවුවා ඊට පස්සෙ උනුත් ගියා යන්න අවුලක් නැතිව
    Api awanka wadi kiyala hithenawa mewa dakkama
     
    • Haha
    Reactions: infernocus