කකුල දෙකට කැඩෙයි..
ඔලිම්පික් ජිම්නාස්ටික් ඉසව්වකින් ප්‍රංශ ක්‍රීඩකයෙකුගේ කකුලකට බරපතල අනතුරක් සුදුවෙන හැටි..

අඩෝ මාත් දැක්ක සීන් එක. දැන් උගේ career එකම ඉවර වෙයිද මේක නිසා
ඇඩෙනවා ඇ.. කකුල නිකන් වැලමිට වගේ වෙනවනෙ

නෑ මචං මම හිතන්නෙ ආපහු කාලෙකින් පරන තත්වෙට එන්න පුලුවන් වෙයි.Anderson Silva කියලා MMA fighter කෙනෙක්ගෙ කකල කැඩෙනවා ඔය විදිහටම,ඒත් ඌ ආපහු MMA සෙල්ලම් කරනවා.
නෑ මචං මම හිතන්නෙ ආපහු කාලෙකින් පරන තත්වෙට එන්න පුලුවන් වෙයි.Anderson Silva කියලා MMA fighter කෙනෙක්ගෙ කකල කැඩෙනවා ඔය විදිහටම,ඒත් ඌ ආපහු MMA සෙල්ලම් කරනවා.