සබරගමුව කැම්පස් කොල්ලෙක් 95 ඉපදිච්චලංකාවේ උනා නේද මෙහෙම එකක්..
පොඩි දුවක් මැරුණා මේ ලඟදි ඔය වගේ වීල් එකෙන් ඔලුව දාගෙන ගිහින්ලංකාවේ උනා නේද මෙහෙම එකක්..
Api awanka wadi kiyala hithenawa mewa dakkamaදවසක් මගේ ජීප් එකේ වැදුනා ඔය වගේ කකුලක් (දනහිස) එලියට දාගෙන ත්‍රීවිල් එකක ගියපු එකෙක්ගෙ කකුල
මම හෙන ඩ්‍රාමා එකක් එක්ස්පෙක්ට් කරගෙන වාහනෙන් බැස්සෙ
මම නිකං කකුල හැපෙනවා දැක්කෙ නෑ වගේ මොකද්ද හැපුනෙ වාහනේ නං හැපිලා නෑ වගේ කිවුවට පස්සෙ එකෙක් ඉන්නවා ත්‍රීවිල් එක ඇතුලෙ මූන පුක කරගෙන
පස්සෙ ඌම කිවුවා කකුල පොඩ්ඩක් හැපුනා කියලා
ලොකුවට කතා කරේ මුකුත් නෑ මගෙ ඩෑශ් කෑම් සේරම තියනවා කියලා මම කිවුවා ඊට පස්සෙ උනුත් ගියා යන්න අවුලක් නැතිව
අතට මොකුත් වුනේ නැහැදැන් අත හරිද
ඔලුව නේද එලියට දාගෙන ගියේ, Now all the things in past threads are starting to make sense.මම පොඩි කාලේ ගියේ ඔහොම