අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,191
    15,721
    113
    Api ivarai trump gahanawa mun kapai


    Awkward Red Carpet GIF by MOODMAN
     
    • Sad
    Reactions: Emios

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,191
    15,721
    113
    ලෝකේ තියෙන වැඩිම තෙල් නිධි තියෙන රට අල්ලගෙනත් මුන්ට තෙල් පෙරේතකම නැති වුනේ නෑනේ..අන්තිමට ඉරානේ තෙලුත් ගන්න රෙජිම් චේන්ජ් කරන්න කිය කිය යුද්ද කරන්න පටන් ගත්තා..පුදුම මළ පෙරේතයෝ අැමරිකන් කාරයෝ නම්...මේ ලිස්ට් ඵකේ හැටියට ඉරානේ පැරදුනොත් ඊළගට ටොපිය හම්බවෙන්නේ කැනඩාවට..😅

    Countries-with-the-Largest-Oil-Reserves_Web_01052026-1.webp
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,396
    6,517
    113
    Land of Lions

    Sri Lanka’s seabed may hold 3 TCF gas, several billion barrels oil​

    Sri Lanka is estimated to have up to three trillion cubic feet of natural gas in its offshore reserves, according to an interview published by The Sunday Morning.

    Quoting Petroleum Development Authority of Sri Lanka Chairman Saliya Wickramasuriya, the report said the country also has the potential for “several billion barrels” of crude oil beneath its seabed within territorial waters and the Exclusive Economic Zone.

    The estimates are based on basin modelling and seismic data gathered over recent years, which have improved understanding of Sri Lanka’s offshore resource potential.

    However, the report noted that commercial extraction is unlikely to begin in the immediate future, as the process of attracting investors and issuing exploration licences remains at an early stage.

    Sri Lanka has recently introduced a new regulatory framework, including the Petroleum Resources Act of 2021, aimed at improving transparency and building investor confidence in offshore exploration.

    Under the “Explore Sri Lanka” programme, authorities have shifted from traditional bid rounds to an open licensing system, dividing offshore areas into smaller blocks to encourage wider participation by international energy companies.

    According to the PDASL, several global firms have already expressed interest in exploring Sri Lanka’s offshore resources, signalling renewed momentum in a sector that has seen limited progress for decades. (Newswire)

    Read the full Interview

    https://www.themorning.lk/articles/sxXJoluazWMyYpNc6gyC



    Unfortunately Indians and Americans will not let us have it.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,335
    113

    Rothschild, Rockefellers පවුල් විතරක් නෙමෙයි. ඒවත් එක්ක සම්බන්ධ Physico Bill Gates, Peter Thiel ලගේ ඉතිං සේරම අල්ලන්න ඕනේ. BlackRock එහෙම මේ War එකේ දි වැඩ කර හැටි දැක්කනේ. නිකන් යුද්ධයක් තියෙන කොට, USA තමා පට්ටා, ඉරානේ තමා සුපිරි, ගගා උඩ පනින්නේ නැතිව, Palantir වගේ කම්පැණි කොහොම ද ඒවායින් ලාබ ලබන්නේ, Palantir උන්ට ඕනේ ඕනේ කාලේදි උන්ගේ වැඩ වලට මිනිස්සුන් ටෙස්ට් කරන්නේ?.
    ලෙඩක් ආවම කොහොම ද Pfizer වගේ කම්පැණි තව තව Profit කරන්නේ කියලා බැලුව නම් හොඳට තේරනවා මුං අපෙන් ආතල් එකක් ගන්නේ කියලා.
    ඔය උඩ දාන එකෙක් ලොකු ඩයල් නෙමෙයි. Elon, Peter Tiel ලගේ Paypal Mafia කියන ඒවා කියවන්න. හරියට ඉතිහාසය බැලුවාම තේරනවා ඒ කාලේ ඉඳන් මුන් කොහොම ද ඩිංග ඩිංග ගේම ගහන්නේ කියලා. Digital ID Digital Currency අරං ඇවිත්, One World One Control කියන එක හදන්නේ කියලා. ඔය ලොකුයි කියන කම්පැණි වලට ඇයි එක සැරේ මුල් කාලේම Peter ලා වගේ මිනිස්සු ඉන්වෝල් වෙන්නේ? ඔය සුරංගනා කතා වගේ ඇවිත් කියන බොරු මොටිවේෂන් ටෝක්ස් වලට වඩා ඇත්ත සෑහෙන වෙනස්. Palantir Open AI වලට නිකන් සල්ලි එන්නේ නෑ. ඒවාට ගිවිසුම් ගහලා තියෙන්නේ මිඩ්ල් ඊස්ට් කන්ට්‍රි එක්ක. සේරම කරකවලා උන්ට කන්ට්‍රෝල් එක තියෙගෙන තියෙන්නේ.

    https://fleximize.com/paypal-mafia/
    පිටරට ඒවා පැත්තකින් තියපන්කෝ ලංකාවේ Dilma වගේ brands ලෝකෙට යන්නේ කෙහොම ද Rothchilds ලා එක්ක එකතු වෙලා. ලංකාවේ තියෙන Rothchilds ලගේ තේ state ටික රන් කරන්නේ කවු ද බලන්න.

     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,356
    8,489
    113

    චිනේ, රුසියාව වගේම මේ යුද්දේ තවත් ජයග්‍රාහකයෙක් තම තුර්කිය..
    ආර්ථික පැත්තෙන් එමිරේට්ස්, කටාර් ප්ලේන් දිව්වේ නැති උනාට මුන්ගේ ප්ලේන් නෝමල් විදිහටම වැඩ.. කිසිම බෝම්බ සින් එකකුත් උනේ නෑ