අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,693
    5,631
    113
    ඇමරිකාවේ ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි සෙට් එක විශ්වාස කරනවාලු ඊශ්‍රායලයට ගැහලා ඊශ්‍රායලයේ දිනූවාම ජේසුස් ආවේත් ඉපදිලා යුද්ධ කරලා අනිත් ආගම්වල මිනිසුන් මරලා මුලූ ලෝකෙම සුද්ද කරනවා කියලා.ඊට කලෞන් මිනිස්සුන්ව එක පාරට ස්වර්ගයෙන් ඇදලා ගන්නවාලු එක හින්දා ඊශ්‍රායලයට උදව් කරන්න ඕනේ ළු . එක හින්දා තමා ඔය. ට්‍රම්ප් සහ ට්‍රම්ප් ගේ සෙට් එකම ඉවැන්ජලික.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අවුරුදු ගානකට oil production එක previous level එකට ගන්න බැරිවෙනවා
    What a time to live 😓

    11.30 pm end of world
    Despite Trump claiming to have halted the planned attacks for five days, I have a strong feeling that he will still continue with the attacks tomorrow 😐
    ------ Post added on Mar 23, 2026 at 5:52 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,993
    66,430
    113
    What a time to live 😓

    Despite Trump claiming to have halted the planned attacks for five days, I have a strong feeling that he will still continue with the attacks😐
    ------ Post added on Mar 23, 2026 at 5:52 PM
    U dan 5 days walata passe aye 48hrs walin gahanawa kiyay aye 5 days idiy yudde adei.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113

    කලින් වගේ ගහලා මම දන්නේ කියයි ද දන්නේ නෑ ට්‍රම්ප් සීයා!!
    බලන්න මම ගහන්නේ නෑ කියලා තියෙද්දිත්, ගහලානේ.

    ------ Post added on Mar 23, 2026 at 6:01 PM

    ඔව් ඔය ට්‍රම්ප් කියන ඵකා සත පහකට ෂුවර් නෑ..උෟ හදන්නේ දැන් ඊශ්‍රායලය පිට දාලා ශේප් වෙන්න..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,362
    8,494
    113

    කලින් වගේ ගහලා මම දන්නේ කියයි ද දන්නේ නෑ ට්‍රම්ප් සීයා!!
    බලන්න මම ගහන්නේ නෑ කියලා තියෙද්දිත්, ගහලානේ.

    ------ Post added on Mar 23, 2026 at 6:01 PM

    දැන් මේ යුද්දේ කරන්නේ ඉස්රයාලේ උවමනාවට කියන එක හොදටම පැහැදිලි.. ඔන්න බලන්න උන් අද කොහාට හරි ගහනවා, ඇමරිකන් උන්ට රිටර්න් එක සෙට් වෙනවා... උන්ට ගහන්නේ නැතුව ඉන්න බැරි වෙනවා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    ඇමරිකාවේ ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි සෙට් එක විශ්වාස කරනවාලු ඊශ්‍රායලයට ගැහලා ඊශ්‍රායලයේ දිනූවාම ජේසුස් ආවේත් ඉපදිලා යුද්ධ කරලා අනිත් ආගම්වල මිනිසුන් මරලා මුලූ ලෝකෙම සුද්ද කරනවා කියලා.ඊට කලෞන් මිනිස්සුන්ව එක පාරට ස්වර්ගයෙන් ඇදලා ගන්නවාලු එක හින්දා ඊශ්‍රායලයට උදව් කරන්න ඕනේ ළු . එක හින්දා තමා ඔය. ට්‍රම්ප් සහ ට්‍රම්ප් ගේ සෙට් එකම ඉවැන්ජලික.

    😅😅
     
    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    595
    822
    93
    Amsterdam
    ඇමරිකාවේ ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි සෙට් එක විශ්වාස කරනවාලු ඊශ්‍රායලයට ගැහලා ඊශ්‍රායලයේ දිනූවාම ජේසුස් ආවේත් ඉපදිලා යුද්ධ කරලා අනිත් ආගම්වල මිනිසුන් මරලා මුලූ ලෝකෙම සුද්ද කරනවා කියලා.ඊට කලෞන් මිනිස්සුන්ව එක පාරට ස්වර්ගයෙන් ඇදලා ගන්නවාලු එක හින්දා ඊශ්‍රායලයට උදව් කරන්න ඕනේ ළු . එක හින්දා තමා ඔය. ට්‍රම්ප් සහ ට්‍රම්ප් ගේ සෙට් එකම ඉවැන්ජලික.
    සිංහල පන්ති ගියොත් නරකද? ගහන්නත් ඕන ඊශ්‍රාලේ දිනන්නත් ඕනද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,274
    113
    Auckland
    ඇයි බන් මේ ස්ටේට්මන්ට්ස් X වල Trump ගේ account එකේ නැත්තේ?

    Muwa twitter eken ban kara bun :lol:

    Ita passe u haduwa copy website ekak eke thama mewa share karanne thama

    Musk twitter Aquire karata passe ban eka lift kara habai u eke wadiya danne na uge labba promote karanna one hinda
     
    • Haha
    • Like
    Reactions: fdk and Emarald