ඇමරිකාවේ ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි සෙට් එක විශ්වාස කරනවාලු ඊශ්‍රායලයට ගැහලා ඊශ්‍රායලයේ දිනූවාම ජේසුස් ආවේත් ඉපදිලා යුද්ධ කරලා අනිත් ආගම්වල මිනිසුන් මරලා මුලූ ලෝකෙම සුද්ද කරනවා කියලා.ඊට කලෞන් මිනිස්සුන්ව එක පාරට ස්වර්ගයෙන් ඇදලා ගන්නවාලු එක හින්දා ඊශ්‍රායලයට උදව් කරන්න ඕනේ ළු . එක හින්දා තමා ඔය. ට්‍රම්ප් සහ ට්‍රම්ප් ගේ සෙට් එකම ඉවැන්ජලික.
