ඇයි බං හාමුදුරුවෝ ගෑනියෙන් එක්ක ඉඳලා අහුඋනාම ගමේ උන් ගහන්නේ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,058
    10,835
    113
    Buddhism is backwards in my opinion.. gives people depression and monks money
    බුද්දගම කොයි වෙලෙ කට ඇරියොත් දුකයි දුකයි කියන ආගමක්, කතොලික ආගමෙ නම් කියන්නෙ දේව දරුවන් වගෙ හසිරෙන්න, ස්වර්ගෙට එන්න, සදාතනික ජීවය ලබන්න. ඉතින් අර ඇඬියාව නෑ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,952
    4,516
    113
    because the bugger is cheating the system and must be punished.....you cant live in a temple for free and not do anything to contribute to the economy but fuck women.....that is ridiculous
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,763
    12,927
    113
    සියල්ල අත අරින්න කිව්වා නම් අත අරින්න ඔනේ මෙතන ඌරු ජුවල් නග්ගගන් නැතුව 🥴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,947
    163,969
    113
    එකමත් එක රටක
    ඔය තියෙන්නේ තමන් එකක්ම තරහක් .
    දානේ දීල , හාමුදුරුවනේ කියලා හතරගාතේ දාල වැන්දේ අපි වගේම හුකන එකෙක්ට නේ කියලා මතක් වෙදදී වාවන්නේ නෑ .

    කොහොමත් ඔය බුද්දාගමේ sex එක්ක ලොකු ඇරියස් එකක් තියනව .
    ඔය මොන අකුසලේ කරත් ටිපර් වෙන්නේ නැති උන් sex දැක්ක ගමන් ටිපර් වෙනව
    හාමුදුරුවෝ පැවදි සීලයේ තිබ්බේ මොන සීලය කඩුවත් උන්ට අවුලක් නෑ . බිව්වත් , ගංජා ගැහුවත් එච්චර අවුලක් නෑ .
    හැබයි හොරෙන් හොරෙන් උක්නවා කියලා දැනගත්තොත් ගමක් ම අවුල් යනවා :lol: 🤌

    මුන් ඔය වැදලා තියෙන්නේ , පුජා කරලා තියෙන්නේ ෆැන්ටසියකට මිසක් වෙන දෙයකට නෙවෙයි . බොරුවට කියනව චීවරයට වදින්නේ කියලා .. හැබැයි වදින්නේ උන් හදාගත්ත ෆැන්ටසියට .
    sex කරන්නේ නැති , නගින්නේ නැති මනුස්සයෙක් කියලා ෆැන්ටසියක් හදාගෙන ඒකට වදිනවා .
    sex කරල මාට්ටු උනාම ඒ ෆැන්ටසිය කඩන් වැටුනම අවුල් යනවා
     
    ඔය වගෙ ගැනු කේස් ගිය කතොලික ෆාදර්ස්ලාගෙ , මව්ලවිලා ගෙ විඩියොස් නම් මම දැකලා නැ.
     
    • Love
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,638
    33,820
    113
    බුද්ධාගමත් එක්ක බලද්දි අපේ ආගම සුරංගනා කතාවක් වගේ තමයි
    ඒ වුනාට මම ආසයි අපේ ආගම ඇත්ත වෙනවනං, අනිත් ආගම්වල වගේ හොදින් ජීවත් වෙන එක ගැන තමා කියන්නෙ

    මට නං ඔය නිවන් දකින කතා ඇහෙද්දි පට්ට දුකක් වගේ එනව

    කතෝලික ආගමේ දිව්‍ය ලෝකෙ කියන්නෙ සදාතනික දෙයක්
    බුද්ධාගමේ තියෙන්නෙත් සුරංගනා කතා තමයි.
    ඒත් බුදු දහම නම් සිරාම ඇඩ්වාන්ස්ඩ්
    නියම භික්ෂූන් වහන්සේලා බුදු දහම දෙසනවා
    හොර ගනයෝ සෙට් එක බුදු දහමෙන් ආගමක් හදාගෙන මෝඩ උපාසකයින්ව රවට්ටගෙන සල්ලි ගරනවා.
    නියම බුදු දහම සාහිත්‍ය කතාවලින් වැහිලා තියෙන්නේ.

    පොඩි උදාහරණයක් කියන්නම්
    උඹලා අහලා ඇති සිද්ධාර්ථ කුමරු මහ රෑ හොරෙන්ම කාටවත් කියන්නැතිව මාලිගාවෙන් පැනලා ගිහිං තවුසෙක් උනා කියලා.
    ඒත් ඒක සාහිත්‍ය කාරයෝ ගොතපු කතාවක්.
    නියම බුද්ධ දේශනාවේ තියෙන්නේ දෙමව්පියෝ බිරිඳ ඥාති මිත්‍රාදීන් හැඬු කඳුලින් ඉන්න විට හැමෝටම කියලා මාලිගාවෙන් පිටත් වුනා කියලා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,764
    10,271
    113
    සාමණේර නමක් ලෙස ශාසනයට ඇතුළත් වීමේදී (පබ්බජ්ජා කර්මයේදී), ගුරු ස්වාමීන් වහන්සේගෙන් සිවුරු ඉල්ලා සිටින අවස්ථාවේදී මෙම පාලි පාඨය සජ්ඣායනා කරනු ලබනවා:

    "සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාන සච්ඡිකරණත්ථාය..."

    මෙහි සිංහල අර්ථය වන්නේ:
    "සියලු දුක්වලින් නිදහස් වීම පිණිසත්, නිර්වාණය අවබෝධ කරගැනීම පිණිසත් (මා කෙරෙහි අනුකම්පා කොට මේ කසාවත ලබා දී මා පැවිදි කරන සේක්වා)" යන්නයි.

    මෙම ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිව තහවුරු වන්නේ, බුදුරදුන්ගේ ශාසනයේ මහණ වීමේ ප්‍රධාන සහ එකම මූලික අරමුණ සංසාර දුකින් මිදී නිවන් දැකීම මිස වෙනත් ලෞකික හෝ පෞද්ගලික ලාභ අපේක්ෂාවන් නොවන බවයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,030
    7,318
    113
    Kotahena
    බොහොම හොද ප්‍රශ්නයක්
    හැබැයි ඒ ගණින්නාන්සෙ කතා කරන විදියට මටත් ගිහින් හොම්බට දෙකක් අනින්න හිතුණ
    උබ thread දාපු ඒවාට මට අනින්න හිතුන වාර ගනන count කරන්න kiriye server එක මදි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,534
    5,409
    113
    75% Thattayo / Kahakadayo / Cheewara Darin Kiyanne Apita Denda Pin Wadi, Oyala Atarala Apita Dunnama Life Eka Comfort/Next Life Comfort Wenawa. Apita Monawath Kiyanda Epa Adu Kule/Less Fortunate Wenawa Usas Ayata Wadagena Wiwechana Nokara Inda.... Blah..Blah
    Ohomai Tattayo Buddhism Yodaganne People Manupulate Karala, Luxury Life Ekak Gewanne
    But That's Not, What Lord Buddha Said
     
    Last edited:
    • Like
    Reactions: Mawathagama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,947
    163,969
    113
    එකමත් එක රටක
    සාමණේර නමක් ලෙස ශාසනයට ඇතුළත් වීමේදී (පබ්බජ්ජා කර්මයේදී), ගුරු ස්වාමීන් වහන්සේගෙන් සිවුරු ඉල්ලා සිටින අවස්ථාවේදී මෙම පාලි පාඨය සජ්ඣායනා කරනු ලබනවා:

    "සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාන සච්ඡිකරණත්ථාය..."

    මෙහි සිංහල අර්ථය වන්නේ:
    "සියලු දුක්වලින් නිදහස් වීම පිණිසත්, නිර්වාණය අවබෝධ කරගැනීම පිණිසත් (මා කෙරෙහි අනුකම්පා කොට මේ කසාවත ලබා දී මා පැවිදි කරන සේක්වා)" යන්නයි.

    මෙම ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිව තහවුරු වන්නේ, බුදුරදුන්ගේ ශාසනයේ මහණ වීමේ ප්‍රධාන සහ එකම මූලික අරමුණ සංසාර දුකින් මිදී නිවන් දැකීම මිස වෙනත් ලෞකික හෝ පෞද්ගලික ලාභ අපේක්ෂාවන් නොවන බවයි.
    ඉතින් ඕක කොච්චර වෙන අවස්ථාවල කඩනවද ?
    ඒ හැම අවස්ථාවේම ගෑනියෙක් එක්ක හිටිය වගේ දායකයෝ හැසිරෙන්නේ නෑ නේ .
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108
    113
    ඔය වගෙ ගැනු කේස් ගිය කතොලික ෆාදර්ස්ලාගෙ , මව්ලවිලා ගෙ විඩියොස් නම් මම දැකලා නැ.
    ඉස්ලාම් ආගමේ ස්ත්‍රී දූෂණය සහ ළමා අපචාර නීති ගත කරල තියෙන්නෙ . පිරිමින්ට විරුද්ධ වුනොත් ඉවරයි . ඒ නිසා දකින්න නෑ . හැබැයි හරියට ගත්තොත් මුස්ලිම් විවාහ කියන්නෙ බොහොමයක් අපචාර තමයි .
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108
    113
    බුද්ධාගමේ තියෙන්නෙත් සුරංගනා කතා තමයි.
    ඒත් බුදු දහම නම් සිරාම ඇඩ්වාන්ස්ඩ්
    නියම භික්ෂූන් වහන්සේලා බුදු දහම දෙසනවා
    හොර ගනයෝ සෙට් එක බුදු දහමෙන් ආගමක් හදාගෙන මෝඩ උපාසකයින්ව රවට්ටගෙන සල්ලි ගරනවා.
    නියම බුදු දහම සාහිත්‍ය කතාවලින් වැහිලා තියෙන්නේ.

    පොඩි උදාහරණයක් කියන්නම්
    උඹලා අහලා ඇති සිද්ධාර්ථ කුමරු මහ රෑ හොරෙන්ම කාටවත් කියන්නැතිව මාලිගාවෙන් පැනලා ගිහිං තවුසෙක් උනා කියලා.
    ඒත් ඒක සාහිත්‍ය කාරයෝ ගොතපු කතාවක්.
    නියම බුද්ධ දේශනාවේ තියෙන්නේ දෙමව්පියෝ බිරිඳ ඥාති මිත්‍රාදීන් හැඬු කඳුලින් ඉන්න විට හැමෝටම කියලා මාලිගාවෙන් පිටත් වුනා කියලා
    Oya godak Katha mahavihara hamuduru golla hadapuwa. Kakula yata nelum mal pipuna, buduwaru 28... Okkoma hadapuwa thamayi.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,964
    3,647
    113
    මට තියෙන ප්‍රශ්නෙ ඌ මාට්ටු වෙනකම්ම ගමෙ එවුන් හිතලා තියෙන්නෙ ඌ හෙන හොඳ ගනයෙක් කියලාද? ඊට කලින් උගෙ මනමාල කම් දැනිලා නැද්ද?

    උබලගෙ ආගමේ තක්කඩි පොලීසියත් නොමග යවල පොඩි උන් රේප් කරන්නෙ, ඒ වගේ තමයි