Tool set ekak gatta

oshan323

Active member
  • Oct 29, 2016
    155
    95
    28
    Poland
    මගේ ළඟ Boashi Power Tools/ Spark Mig Plant/ F1 Aerosol Spray Paints/ Akko Star බඩු ඇතුළු හෙන ගොඩක් තියෙනවා. දැන් Daraz Sell කරන අය අරගෙන යන්න එනවා අඩුයි. 🤷‍♂️ ඕනෙ අය කියන්න තොග දුන්න හැකි.
    යතුරු සෙට්එක ගන්න පුළුවන්ද
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    654
    614
    93
    28
    SL
    යතුරු සෙට්එක ගන්න පුළුවන්ද
    What යතුරු. යතුරු ගොඩක් තියෙනවනෙ. Drill Chuck එක එක්ක එන එකක් තියෙනවා. Drill එකේ Key එක විතරක් එනවා. Allan Key set/ Box Socket Set/ Wrench Set ඔය ඔක්කොම තියෙනවා. මම ඕවා ගැන වැඩිය දන්නෙ නැහැ. හරියට කිවුවොත් Store එක බලලා කියන්න පුළුවන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,093
    113
    කෑගල්ල
    ඕකෙන් කරකවන්න එපා වෙන්නේ නැද්ද බං..
    මම නම් cordless drill එකක් ගත්තා hammer තියන. සුපිරි බාන්ඩේ ඕනෑ මඟුලක් කරන්න පුළුවන්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    ඕකෙන් කරකවන්න එපා වෙන්නේ නැද්ද බං..
    මම නම් cordless drill එකක් ගත්තා hammer තියන. සුපිරි බාන්ඩේ ඕනෑ මඟුලක් කරන්න පුළුවන්..
    micro set ban pc weda walata.small screws walata gatte
     
    oshan323

    Active member
  • Oct 29, 2016
    155
    95
    28
    Poland
    What යතුරු. යතුරු ගොඩක් තියෙනවනෙ. Drill Chuck එක එක්ක එන එකක් තියෙනවා. Drill එකේ Key එක විතරක් එනවා. Allan Key set/ Box Socket Set/ Wrench Set ඔය ඔක්කොම තියෙනවා. මම ඕවා ගැන වැඩිය දන්නෙ නැහැ. හරියට කිවුවොත් Store එක බලලා කියන්න පුළුවන්.
    Wrench set එක ගන්න පුළුවන්ද
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,056
    2,286
    113
    Srilanka
    German baduwak gatta sinhalu

    IMG-5062.jpg
    Mama aduwata chinese ekak gatta melo rahak ne.