Energy Crisis එකකදි විතරක් එලියට එන ලංකාවෙ ගෑස් සහ බොරතෙල් සම්පත්.

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,513
    1
    3,541
    113
    Earth

    Sri Lanka officially announced the discovery of natural gas deposits in the Mannar Basin for the first time in 2011. :lol:



    තාම මං හිතන්නෙ Exploration License ටික දීගන්න බැරුව ඇත්තේ / ලංකාවෙ ගැස් කනින එක අදාල සමාගම් වලට පාඩුද දන්නෙ නෑ.


    හොදම ආතල් එක තමයි අපි ගෑස් තියාගෙන පෝල්ම් වල දුක් විදින එක.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,412
    6,550
    113
    Land of Lions
    The primary reasons for the lack of extraction include:
    • Commercial Viability: Previous explorations (like those by Cairn India in 2011) discovered gas in the Mannar Basin, but extraction was deemed too expensive at the time.
    • High Upstream Costs: Developing offshore gas fields requires massive initial capital—estimated at over $1 billion—which Sri Lanka's debt-strained economy cannot provide on its own.
    • Technical Challenges: The gas is located in deep water and complex geological layers, requiring specialized technology and horizontal drilling that significantly increases production costs.
    • Lack of Infrastructure: The country lacks the necessary domestic infrastructure, such as pipelines and processing plants, to transport and use the gas if it were extracted.
    • Investment Climate: Economic instability and a lack of a clear national policy in previous years discouraged major multinational energy firms from making long-term commitments.

    Current Status and Plans
    As of March 2026, the government is moving to fast-track exploration to reduce its heavy reliance on expensive imports:
    • International Tenders: The Petroleum Development Authority of Sri Lanka (PDASL) has identified four blocks in the Mannar Basin and is inviting international investors to bid for exploration and production rights.
    • New Legislation: The Petroleum Resources Act No. 21 of 2021 was introduced to provide a better regulatory framework to attract foreign oil and gas companies.
    • Potential Wealth: Estimates suggest the Mannar Basin could contain resources worth up to $267 billion, including an estimated 13.5 trillion cubic feet of natural gas.
     
    • Like
    Reactions: Lionzzz

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,600
    5,190
    113
    තාම මං හිතන්නෙ Exploration License ටික දීගන්න බැරුව ඇත්තේ / ලංකාවෙ ගැස් කනින එක අදාල සමාගම් වලට පාඩුද දන්නෙ නෑ.


    හොදම ආතල් එක තමයි අපි ගෑස් තියාගෙන පෝල්ම් වල දුක් විදින එක.
    මෛයින්ද මාත්‍යා ඔය තෙල්ටිකයි ගෑස් ටිකයි හාරල ගන්න සේරම ප්ලෑන් කරලා තිබුනෙ. එහෙම උනා නං අපි මේ වගේ පෝලිං වල දුක් විඳින්නෙ නැහැ
    සමහරවිට රුපියල් 30-40ට තෙල් ගහන්න තිබුනෙ
    තෙල් ගනං ගියපු වෙලාවෙ වෙන රටවලට විකුනලා අපේ ටැක්ස් එහෙම අඩු කරලා වාහන එහෙම ලාබෙටම තියන රටක් වෙනවා
    කොහෙද NGO වලින් සල්ලි අරගෙන අරගල නාඩගමක් කරලා ඒ සේරම ප්ලෑන් විනාස කරලා පාන්ඩුවක් හැදුවා නේ

    කවුරුවත් කුණුහරප කියාගෙන එන්න ඔට්ටු නෑ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    ඔය නාඩගම පටන් ගත්තෙ සිරිමාගේ කාලෙ ලු
    Yes... Ask your parents or elders in the family about Pesalai 1, 2 & 3. The Russians did the drilling. There was a big news that they found oil.
    Later on it came to light that we could be the luckiest country on Earth as it was refined oil... :ROFLMAO:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,946
    1
    56,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Yes... Ask your parents or elders in the family about Pesalai 1, 2 & 3. The Russians did the drilling. There was a big news that they found oil.
    Later on it came to light that we could be the luckiest country on Earth as it was refined oil... :ROFLMAO:
    https://archive.roar.media/sinhala/...- මන්නාරම් ද්‍රෝණියෙන් ඇරඹි අපේ බොරතෙල් ගවේෂණ

    v8h4ZB5vyc8prBNs_2.jpg


    පේසාලේ තෙල් බොරුව​

    ‍සෝවියට් දේශයේ සමාගම පේසාලේ හැරූ තෙල් ළිඳ අඩි 250ක් පමණ ගැඹුරට කැණීම් කළ විද්‍යාඥ කණ්ඩායම එය අතරමඟ නවත්වා වෙනත් රාජකාරියකට මහනුවර බලා පිටත් වී ගොස් තිබෙනවා. ඒ අතර එහි කටයුතු ලංකාවේ නිලධාරින් අධීක්ෂණය කරමින් සිටියා. මේ අතරේ දි නොකඩවා වතුර පොම්ප කරමින් සිටින විට තෙල් ගතියකින් යුතු අමුතු වතුර මතු වී තිබෙනවා. වහා ම එම වතුර, කුප්පියකට ගත් නිලධාරියා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිට ඒ බව දුරකතනයෙන් දන්වා කොළඹ බලා පිටත්ව තිබෙනවා.

    ඔහු අතරමඟදි තේ පානය කිරීමට වාහනය කඩයක් අසල නවත්වන විට ගුවන්විදුලියේ රාත්‍රි 9.00 ප්‍රවෘත්තිවලින් අපූරු ප්‍රවෘත්තියක් ප්‍රචාරය වනු ඇසුණා. ඒ දවස 1974 ජූලි 30 වැනිදා යි. පේසාලෙන් තෙල් සොයාගෙන ඇති බවත් අවුරුදු 75කට ප්‍රමාණවත් තෙල් සොයාගෙන තිබෙන බැවින් තෙල් අපනයනය කළ හැකි බවත් එයින් විදේශ විනිමය ඉතිරි වන බවත් ප්‍රවෘත්තිවලින් මුළු රටටම අහන්න ලැබුණා.

    සපුගස්කන්ද පිරිපහදු රසායනාගාරයේ විශ්ලේෂකයන් මෙම අමුතෙල් සාම්පලය පසුව පරීක්ෂා කළා. එම පරීක්ෂණවල දී මේ තෙල් අමුතෙල් නොවන බව ද, එය පිළිස්සුණු ලිහිසි තෙල් මඩ සහ වතුර සහිත මිශ්‍රණයක් බවත් පැහැදිලි වුණා. විද්‍යාත්මක පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා ගැනීමට ප්‍රථම, නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකාවේ අමුතෙල් ලැබුණු බව ඇමැතිවරයාට පවසා අනතුරු ව ඒ පිළිබඳ ව පුවත්පත්වලට නිවේදන ද යොමු කර තිබෙනවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,654
    33,848
    113
    Solar & wind වලින් හරියට වැඩක් ගත්තා නම් ඔය සුරංඟනා කතාවලින් වැඩක්ම නැත