අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    2,945
    3,615
    113

    උඹගේ Profile එකේ පික් එක දැක්කම බය හිතෙනවා
    ------ Post added on Mar 23, 2026 at 7:46 PM

    ------ Post added on Mar 23, 2026 at 7:52 PM

    ට්‍රම්පච්චි කොහොමද තනියම ද්වීපාර්ෂවික සාකච්චා කොරන්නෙ? :unsure: මූ චක් නොරිස් වගේ වේගෙන එන්නෙ :ROFLMAO:

    chuck norris GIF
     
    • Haha
    Reactions: wissnshaftler

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,362
    8,494
    113
    බොහෝදුරට අද රෑ ඊශ්‍රායල් උන් ඉරානේ හොද ටර්ගට් ටිකක් ගන්නවා...ට්‍රම්පච්චි කිව වගේ උන්ගේ පවර් ග්‍රිඩ් එකක් වෙන්න පුළුවන්...
    මටනම් හිතෙන්නේ එහෙමයි..
    මේක උනා නේද? මේ යුද්දේ අස්සේ ට්‍රම්ප් කාරයා පට්ට ට්‍රේඩ් ටිකක් කරගන්නවා.. උට මේ යුද්දෙවත්, මැරෙන ඇමරිකන් කොල්ලෝ ටික ගැනවත් අමාරුවක්,දුකක් නෑ... හෙට අනිද්දම ග්‍රවුන්ඩ් ඉන්වේෂන් එකත් කරලම තමා මූ නිකන් ඉන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508

    Texas වල Explosion එක ඉරාන් වැඩක් නන් end of trump තමයි. මෙච්චරකල් ඇමෙරිකන් උන්ට තිබ්බ එකම අවුල උන්ගෙ ටැක්ස් සල්ලි නාස්ති වෙන එකයි හමුදාවෙ දෙතුන් දෙනෙක් මැරිච්ච එකයි. රට ඇතුලෙ ගැහුව කියන්නෙ උන්ට මරණ බය එන්නෙ ඊළඟට. අපි වගේ ඕවට පදම් වෙලා නෑ ඔය utopia රටවල උන්. උන්ට පොඩි දේත් ඇති උන්ගෙ well being එකට කෙල වෙන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    Texast වල Explosion එක ඉරාන් වැඩක් නන් end of trump තමයි. මෙච්චරකල් ඇමෙරිකන් උන්ට තිබ්බ එකම අවුල උන්ගෙ ටැක්ස් සල්ලි නාස්ති වෙන එකයි හමුදාවෙ දෙතුන් දෙනෙක් මැරිච්ච එකයි. රට ඇතුලෙ ගැහුව කියන්නෙ උන්ට මරණ බය එන්නෙ ඊළඟට. අපි වගේ ඕවට පදම් වෙලා නෑ ඔය utopia රටවල උන්. උන්ට පොඩි දේත් ඇති උන්ගෙ well being එකට කෙල වෙන්න.
    Dawesata 100+ wedi kaala marena ratak gane umba oya kiyanne 🤣
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    Texas වල Explosion එක ඉරාන් වැඩක් නන් end of trump තමයි. මෙච්චරකල් ඇමෙරිකන් උන්ට තිබ්බ එකම අවුල උන්ගෙ ටැක්ස් සල්ලි නාස්ති වෙන එකයි හමුදාවෙ දෙතුන් දෙනෙක් මැරිච්ච එකයි. රට ඇතුලෙ ගැහුව කියන්නෙ උන්ට මරණ බය එන්නෙ ඊළඟට. අපි වගේ ඕවට පදම් වෙලා නෑ ඔය utopia රටවල උන්. උන්ට පොඩි දේත් ඇති උන්ගෙ well being එකට කෙල වෙන්න.
    ඕකෙන් වෙන්නේ ඉරාන් invasion එක justifiable වෙන එක. ඕකනං බොබොහෝවිට Israel sabotage එකක්.
     
    මේකනම් හොදටම සුවර් ඊශ්‍රායල් ගේමක්... උන්ට ඕනි කොහොම හරි ඉරනෙට ඇමරිකන් හමුදාව දාල ගහන්න.. මැරෙන්නේ ඊශ්‍රායල් හමුදාව නෙවෙයිනේ..මේ වගේ දේවල් උනාම ඇමරිකන් මිනිස්සු උනත් ඉරනෙට ගහන එක සදරනිකරණේ කරනවා.

    ☝️:yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508
    113
    මේකනම් හොදටම සුවර් ඊශ්‍රායල් ගේමක්... උන්ට ඕනි කොහොම හරි ඉරනෙට ඇමරිකන් හමුදාව දාල ගහන්න.. මැරෙන්නේ ඊශ්‍රායල් හමුදාව නෙවෙයිනේ..මේ වගේ දේවල් උනාම ඇමරිකන් මිනිස්සු උනත් ඉරනෙට ගහන එක සදරනිකරණේ කරනවා.

    ☝️:yes:
    Justfy කරගන්න උන්ට උවමනාවක් තිබ්බෙ නෑනෙ. උන් already full capacity ගගහනෙ ඉඳියෙ. රට ඇතුලෙන් ලොකු විරෝධයක් එනව දැක්කෙත් නෑ.
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Texas වල Explosion එක ඉරාන් වැඩක් නන් end of trump තමයි. මෙච්චරකල් ඇමෙරිකන් උන්ට තිබ්බ එකම අවුල උන්ගෙ ටැක්ස් සල්ලි නාස්ති වෙන එකයි හමුදාවෙ දෙතුන් දෙනෙක් මැරිච්ච එකයි. රට ඇතුලෙ ගැහුව කියන්නෙ උන්ට මරණ බය එන්නෙ ඊළඟට. අපි වගේ ඕවට පදම් වෙලා නෑ ඔය utopia රටවල උන්. උන්ට පොඩි දේත් ඇති උන්ගෙ well being එකට කෙල වෙන්න.
    මරණ බය නෙමේ යකො එන්ඩ් ඔෆ් ඉරාන් මු ඇමරිකාවේ මුට විරුද්ධ යන රැල්ල නවත්තන්න කරපු එකක්. මොසාඩ් ගේමක් වෙන්න ඕනේ.

    බලපන් බොරු ද කියලා ටිව්න් ටවර් වගේ තමයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508
    113
    මරණ බය නෙමේ යකො එන්ඩ් ඔෆ් ඉරාන් මු ඇමරිකාවේ මුට විරුද්ධ යන රැල්ල නවත්තන්න කරපු එකක්. මොසාඩ් ගේමක් වෙන්න ඕනේ.

    බලපන් බොරු ද කියලා ටිව්න් ටවර් වගේ තමයි
    End of Iran කියන්නෙ ඉතින් මූට පුලුවන්කමක් තියන් ඉරානෙට නොගහ ඉන්නව නෙමෙයිනෙ. ඌට කරගන්න දෙයක් නැතුව කෙලවෙලානෙ ඉන්නෙ. එහෙනන් ඉතින් nuke එකක්වත් ගහන්න ඕනෙ. වෙන මොනව කරන්නද. Ground troops දැම්මත් කනව.
     
    • Like
    Reactions: Naughtykolla48