අනතුරු ඇඟවීමයි 🚨 38c - 42c

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,661
    33,861
    113
    ac හින්දා අවුලක් නෑ. පවර් කට් ආවොත් තමයි ඉක වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,892
    20,065
    113
    Panadura
    කාලකන්නි මිනීමරුවෙක් ජනාදිපති උනාම ඔහොම තමයි
    අනුර වේස බල්ලා බලේට ආව දවසේ ඉඳන් මිනිස්සු සෑහෙන්න මැරුණා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,661
    33,861
    113
    AC දාන්න එපා
    ගල් අඟුරු බාලයි 🤌
    ඩීසල් වියදම් වැඩියි 😆🤌
    අපිලා දවල්ට විතරයි AC දාන්නේ. දවල්ට සිරිලංකාවේ විදුලි අතිරික්තයක්ලු තියෙන්නේ.
    රෑට AC off කරලා හෙලුවෙන් දොයියන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,661
    33,861
    113
    ඔහොම පායලා පායලා වැස්සම ආයේ ගලෝගෙන යයි
    ඇතැම් විට මැයි මාසේ මැද අකුලෝලම යන්න වැස්සක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. 2003දී 2017දි උනේ එහෙමයි
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,024
    1
    59,090
    113
    Mother Earth
    කාලකන්නියෙක් ජනාදිපති උනාම ඔහොම තමයි .
    එක්කෝ කවදාකවත් නැති විදියට වහිනවා . . නැත්නම් පායනවා .
    කාලකන්නි මිනීමරුවෙක් ජනාදිපති උනාම ඔහොම තමයි
    අනුර වේස බල්ලා බලේට ආව දවසේ ඉඳන් මිනිස්සු සෑහෙන්න මැරුණා
    1VnMgH.jpg
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,181
    8,566
    113
    කාලකන්නියෙක් ජනාදිපති උනාම ඔහොම තමයි .
    එක්කෝ කවදාකවත් නැති විදියට වහිනවා . . නැත්නම් පායනවා .
    Kallathonith owa trust karanawada ban 😔
     
    • Like
    Reactions: NRTG