අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    දැන්වත් පුනර්ජනනීය බලශක්තිය පිලිබඳව අපි හිතුවොත් හොඳයි.

    අපේ ඩොක්ටර් COAL එක්ක එහෙම කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.

     
    • Like
    Reactions: Emarald

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,950
    23,737
    113
    Why do we need petrol??,
    A Student from Okapathana made us proud 😍



    මම නම් අද කොණ කපාගත්තා, දැන් පෙට්‍රොල් තියා බැටරියක් වත් ඕනේ නෑ, වාහනේට නැගලා අල්ලාහුඅක්බර් කිව්ව ගමන් කිලෝමීටරයක් ඉස්සරහට යනවා. 20km = 20x අල්ලාහුඅක්බර්. පන්සල් ලඟින් යනකොට නම් එන්ජිම ටිකක් බොහ් බොහ් ගානවා හැබැයි
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,303
    113
    මේකෙ කොහෙද බන් සාමයක් තිබ්බෙ... මිසයිල් ගැහුවෙ නැති උනාට යුද්දෙම තමා. :eek:
    දැන් තියන තත්ත්වය ලෝකෙටම දරුණු විදිහට දීර්ඝකාලීනව බලපානව, ජීවිත කණපිට ගැහෙන්න පුළුවන්.

    ඒ වුනාට මේක බම්ප් වෙනව දකිනකොට මටනම් stress වැඩි වෙනව..වෙන යුද්ද වගේ නෙමෙයි මේ යුද්දේ නිසා ලංකාවට තවත් කෙලවෙනව..රුසියා යුක්රේන් යුද්දේ අපේ රටට දැනුනෙවත් නෑ නේ..මේ යුද්දේ පටන් ගත්ත දවසේ ඉඳන් ලංකාවට ඵක ඵක ප්‍රශ්ණ..☹️
    හැමෝම දැනුවත්ව මේකට මුහුණදෙන එක හොඳයිනෙ.
    ------ Post added on Mar 24, 2026 at 7:03 PM
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    Real Reason in Iran War

    "The 50-year petrodollar agreement between Saudi Arabia and the United States, originally signed on June 8, 1974, expired on June 8, 2024, and was not formally renewed. This allows Saudi Arabia to sell oil in multiple currencies, including the Chinese Yuan and Euro, rather than exclusively in US dollars, potentially impacting the USD's global dominance..."
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,698
    3,345
    113
    අපේ උන් තවමත් ඌඒස්ඒ, තම්බි, ඉරාන්, චයිනා, රශියා ගගා උඩ පනිනවා. ගේම ගහන්නේ ඒ වුනාට එකම සෙට් එකක් හැම රටේම කන්ට්‍රෝල් එක තියෙගන ඉන්න. නැති ඒවා අල්ලගන්න දගලන.



     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    පූර්ණ ජයග්‍රහණය තෙක් සටන් කරනවා- ඉරාන හමුදා ප්‍රකාශක

    ඉරානයේ සන්නද්ධ හමුදා පූර්ණ ජයග්‍රහණය දක්වා සටන් කරන බව ඉරානයේ ඉහළම හමුදා අණදෙන මූලස්ථානයේ ප්‍රකාශකයා පවසනවා.

    ප්‍රකාශක Ali Abdollahi Aliabadi සඳහන් කරන්නේ, ඉරානයේ ප්‍රබල සන්නද්ධ හමුදා එරට අඛණ්ඩතාවව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ආඩම්බර වන අතර,ඔවුන් ජයග්‍රාහීව සහ ස්ථාවරව සිටින බවයි.

    මෙම මාවත පූර්ණ ජයග්‍රහණය දක්වාම ඉදිරියට යනු ඇති බවයි ඉරානයේ ඉහළම හමුදා අණදෙන මූලස්ථානයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    මේ අතර උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ නව ලේකම්වරයා ලෙස Mohommad Bagar Zolghadr පත් කර තිබෙනවා.

    හිටපු ඉහළම ආරක්ෂක නිලධාරියා වූ Ali Larijani ඝාතනයට ලක් වීමෙන් පසු මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

    උපුටා ගැනීම එසැණ පුවත්