ආණ්ඩුව වැරදිනම් කවුද විකල්පේ?

කවුද විකල්පේ?

  • සජිත්

  • සීලරතන

  • හකීම්

  • තොන්ඩමන්

Results are only viewable after voting.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,438
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගෝල්ඩ් පිස් අරගලේ කලෙත් ඔහොම තමා..පල පල කිව්වට බලේට ගේන්නෙ කවුද කියල මොකෙක්වත් දන්නෙ නෑ (ජොලි සීයට පිනා චාන්ස්) :rolleyes:

    8b42832b-609862_550x300_crop.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    ආන්ඩුව වැරදියි කියන්නෙ විකල්පයක් හේන්න නෙමෙයි, උන්ට හැදියන් කියන්න. උන් දැන් හැසිරෙන්නෙ උන් කිසිම වරදක් කරපු නැති ගානටනෙ. ඒකට කියන්නෙ උද්දච්චකම.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,928
    23,627
    113
    ආන්ඩුව වැරදියි කියන්නෙ විකල්පයක් හේන්න නෙමෙයි, උන්ට හැදියන් කියන්න. උන් දැන් හැසිරෙන්නෙ උන් කිසිම වරදක් කරපු නැති ගානටනෙ. ඒකට කියන්නෙ උද්දච්චකම.
    හා හා, අනවශ්‍යය තර්කයක්
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ආන්ඩුව වැරදියි කියන්නෙ විකල්පයක් හේන්න නෙමෙයි, උන්ට හැදියන් කියන්න. උන් දැන් හැසිරෙන්නෙ උන් කිසිම වරදක් කරපු නැති ගානටනෙ. ඒකට කියන්නෙ උද්දච්චකම.
    සිරාවටම මේ ආණ්ඩුව සමහර කට්ටිය වැඩ කරන්නේ හරිම උද්දච්ච විදියට මිනිස්සුන්ට ඇත්තටම එපා එපා වෙනවා නැතුව බහුතර මිනිස්සු ඡන්දය දුන්නේ හරි විදියට ස්වාධීනව කටයුතු කරයි කියලා. මේක තේරුම් අරන් අඩ කරානම් මං ලොකු වරදක් දකින්න නැහැ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,724
    113
    අදාල නෑනේ
    මහින්දගෙ වැරදි තියෙන්ඩ පුලුවන් රහත් වෙලා නැනෙ මහින්දට හොද නැත්තන් වෙන කවුරු හරි විකල්පයක් තියෙනවද?
    මේක කියල තියෙන්නෙ බලයෙ තියෙන්නෙ කාටද කියල නෙමේ රටේ ප්‍රදාන විපක්ශෙ කරන බලු වැඩ ගැන.ආන්ඩුවෙ වැරදි විතරද කතා කරන්ඩ ඔනෙ ලොල් තමා
    Close Enough Funny Face GIF by Persona