ආණ්ඩුව වැරදිනම් කවුද විකල්පේ?

කවුද විකල්පේ?

  • සජිත්

  • සීලරතන

  • හකීම්

  • තොන්ඩමන්


Results are only viewable after voting.

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,339
    7,007
    113
    කවුරු ගෙනාවත් එක්ස්පීරියන්ස් තියන එකෙක් එපැයි ගේන්න
    අඩුම තරමෙ පවුලෙ කෙනෙක් පහුගිය අවුරුදු 15 ඇතුලත රට පාලයන කරපු තරුණ නායකත්වයක් තියන කෙනෙක් වත් ගේන්න ඕන
    මම කාගෙවත් නමක් කියන්නෙ නෑ ගේනවා නං මෙහෙ කෙනෙක් තමයි ගේන්න ඕන


    කුනුහබ්බ කියලා බනින්න ඔට්ටු නෑ
     
    • Haha
    Reactions: SDCR

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    විකල්පය තමයි ඡන්දෙ දවසට ට්‍රිප් එකක් යන එක 🤡

    Roll_Safe_meme.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,672
    125,328
    113
    දෙහිවල
    පිස්සුද? විකල්ප එපා
    මුළු දුර කාලයම අද්දනවා. පළමු සහ අවසන් වතාවට

    මුන් කරේ නොන්ඩි උන රාජපක්ෂලාගේ කොන්තරත්තුවක් කියලා තොපිට පස්සේ තේරෙයි
     
    • Like
    Reactions: Mr Bones

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    විකල්පෙ රනිල් වික්‍රමසිංහ. දැං උබට පුළුවන්ද ඌට රට දෙන්න?
    මරු විකල්පෙ විකුනනව විකුනනව ඉවරයක් නෑ...විකල්ප හොයන්න ඕන නෑ මුන් තමා දිගටම ඉන්නෙ
     
    • Haha
    Reactions: topkollek

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    විකල්ප අවශ්‍ය නෑ. හැමදේම හරියට යනවා. මෙතන කෑගහන උන්ගෙන් නිකන් පේනවා මිනිස්සුන්ට එපා වෙලා කියලා. නමුත් තිබ්බ 60% තාම එහෙම්මයි. ඉතුරුවෙච්ච කැම්පෙන් කාරයො ටිකක් කෑගහනකොට එක නිකන් බහුතරේ වගේ ඉලිප්පිලා පේනවා. නමුත් සත්‍ය මධ්‍යම මතධාරී මධ්‍යම පාන්තිකයා කමෙන්ට් එකක්වත් දාන්නේ නෑ.
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    විකල්ප අවශ්‍ය නෑ. හැමදේම හරියට යනවා. මෙතන කෑගහන උන්ගෙන් නිකන් පේනවා මිනිස්සුන්ට එපා වෙලා කියලා. නමුත් තිබ්බ 60% තාම එහෙම්මයි. ඉතුරුවෙච්ච කැම්පෙන් කාරයො ටිකක් කෑගහනකොට එක නිකන් බහුතරේ වගේ ඉලිප්පිලා පේනවා. නමුත් සත්‍ය මධ්‍යම මතධාරී මධ්‍යම පාන්තිකයා කමෙන්ට් එකක්වත් දාන්නේ නෑ.
    විකල්පයක් කියන්නේ බන් ඉන්න උන්ට වඩා හොඳ වෙන්න ඕනනේ .එහෙම කණ්ඩායමක් දැනට පේන තෙක් මානෙක නැහැ .හිටපු හොර හැත්ත කරපු දේවල් අපි දැක්ක උන් කොහොමත් හරි යන්නේ නැහැ දැන් යන විදිය ඇත්තටම වරදක් නැහැ කාලකන්නි මෝඩ මි හරක් සෙට් එක පන්නපු එකම ලොකු ජයක් නේ බන්
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    2029 චන්දේ දවස වෙනකනුත් කිසිම විකල්පයක් එන්නේ නෑ. අනුර ඉල්ලුවොත් අනුර හරි නැත්තන් හරිනි තමයි 2029 president ලොවෙත්