ඩොකෙක් විදියට impost කරනවා ද

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,654
    1
    14,799
    113
    කිරියෙක් තමා. මම දැක්ක වෙන ත්‍රෙඩ් එකක ඔය Cover Photo එකම දාල තිබ්බ
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    655
    613
    93
    28
    SL
    3E1BB499FC8E46925E5C9F2A7F3164882029932F
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,180
    26,642
    113
    Kandy
    මාත් ඉස්සර ෆලෝ කලා ලස්සන කෙල්ල වෙලාවකට හිතෙනවා AI ද කියලත්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,320
    16,031
    113
    Ow Yako :lol:

    Ohoma profile one tharam thiyanawa dan

    එක දොස්තර ගෑණියෙක් ඉන්නවා හිටගෙන වතුර බොන්න එපාලු 🤣

    තම්බියෙක් කරන page එකක්
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    159
    327
    63
    මට මේ ප්‍රොෆයිල් එක මුලින්ම සජෙස්ට් වුනේ අද. මම නම් සිරාවටම රැවටුනා, ෆොටෝ දෙක තුනක ඇඳුමෙ ලොගෝ එකේ අකුරු සූම් කරලා බැලුවෙ නැත්නම් මම තාම හිතන් ඉන්නෙ ඇත්ත වෙන්න ඇති කියලා. හෙන ෆැන් බේස් එකකුත් ඉන්නවනෙ...

    ලස්සනයි හැබැයි...

    671033262_122133346197159031_524255110160165411_n.jpg
     
    • Haha
    Reactions: ndod1