එකක් හොයාගත්තා, තව තියනවද
විදුලි දුම්රියේ චංචල නාදය
ගායනය: රූපා ඉන්දුමතී සංගීතය: මොහොමඩ් සාලි පද රචනය: දයානන්ද කුමාරසිරි
විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය සැලෙනු හදේ
සීත කඳුකරේ මීදුම අධිකයි පමා වුනෙම් සොඳුරේ
රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබද ළඳේ
ආදර සුවඳින් දසතම මතුවෙන වසන්ත සුළගේ හැපී
සාගර ජලමත පාවෙන උයනේ මීවිත පුරමු අපි
මිනිසා පළමුව සඳ තරණය කළ විසිතුරු කතන්දරේ
පුර සඳ මඬලේ සිනමා මැඳුරක නරඹමු නිසංසලේ නරඹමු නිසංසලේ
විදුලි දුම්රියේ චංචල නාදය../
පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන ආදර සඳුන් වනේ
නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන් යෞවන අවන්හලේ
මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන පරසතු කුසුම් විලේ
ජය පැන් තොල ගා අමරණීය වන කුමරුන් මමය ඔබේ
කුමරුන් මමය ඔබේ
විදුලි දුම්රියේ චංචල නාදය.../
අපේ පද රච්නා , සින්දු විවිධාන්ගීකරනය වෙලා නෑ. භාශාවෙ වැරැක්දක්ද?, එහෙම සින්දු හදන්න අමාරුයිද? . උදාහරනයක් ගත්තොත් Greenday, Imaginedragons, coldplay වගේ කට්ටියගෙ වැඩිහරියක් ලව් සෝන්ග්ස් නෙවේ . ඒ වුනාට හරිම ජනප්‍රියයි. මම හදපු සින්දුවකුත් තියනවා ඔය ජන්‍රා එකේ. පස්සෙ දාන්නම්