සින්හල Sci-fi සින්දු තියනවද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    එකක් හොයාගත්තා, තව තියනවද

    විදුලි දුම්රියේ චංචල නාදය
    ගායනය: රූපා ඉන්දුමතී සංගීතය: මොහොමඩ් සාලි පද රචනය: දයානන්ද කුමාරසිරි

    විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ
    කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය සැලෙනු හදේ
    සීත කඳුකරේ මීදුම අධිකයි පමා වුනෙම් සොඳුරේ
    රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබද ළඳේ

    ආදර සුවඳින් දසතම මතුවෙන වසන්ත සුළගේ හැපී
    සාගර ජලමත පාවෙන උයනේ මීවිත පුරමු අපි
    මිනිසා පළමුව සඳ තරණය කළ විසිතුරු කතන්දරේ
    පුර සඳ මඬලේ සිනමා මැඳුරක නරඹමු නිසංසලේ නරඹමු නිසංසලේ

    විදුලි දුම්රියේ චංචල නාදය../

    පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන ආදර සඳුන් වනේ
    නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන් යෞවන අවන්හලේ
    මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන පරසතු කුසුම් විලේ
    ජය පැන් තොල ගා අමරණීය වන කුමරුන් මමය ඔබේ
    කුමරුන් මමය ඔබේ

    විදුලි දුම්රියේ චංචල නාදය.../



    අපේ පද රච්නා , සින්දු විවිධාන්ගීකරනය වෙලා නෑ. භාශාවෙ වැරැක්දක්ද?, එහෙම සින්දු හදන්න අමාරුයිද? . උදාහරනයක් ගත්තොත් Greenday, Imaginedragons, coldplay වගේ කට්ටියගෙ වැඩිහරියක් ලව් සෝන්ග්ස් නෙවේ . ඒ වුනාට හරිම ජනප්‍රියයි. මම හදපු සින්දුවකුත් තියනවා ඔය ජන්‍රා එකේ. පස්සෙ දාන්නම්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    මතු ජිවිතේ දී.. මෙලොවින්‌ තුරන්‌ වී
    ගුවනේ පියාඹන්න වේවී..
    අභ්‍යයාවකාශේ.. ග්‍රහලෝක ගානේ
    මිතුරන්‌ සොයා යන්න වේවී..

    ඒ කාලෙදිත්‌ මා පතන්නේ ඔයාමයි ළඳේ..

    දෙව්‌ දුවරුන්ගෙන්‌ අහන්නෙත්‌ ඔයාවයි ළඳේ..

    ඔබ ගාව මම ඉන්නෙමි..
    සුසුමන්‌ වගේ යාවෙවී....
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,051
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන පරසතු කුසුම් විලේ
    ජය පැන් තොල ගා අමරණීය වන කුමරුන් මමය ඔබේ

    කිසිම දවසක වෙන්නෙ නැති දෙයක් ඒත් ලස්සන සින්දුවක්..
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    සේනානායක වේරලියද්දගෙන දුම්රිය මොහොතක් නතර වුනේ..
    මේකේ මොකද්ද බන් සයන්ස් ‍ෆික්ශන් කෑල්ල..පිසික්ස් ද? බ්‍රේක් ගහන සීන් එකක් නිසා..
     
    • Wow
    Reactions: Heshan Daminda

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,822
    11,251
    113

    සින්හල Sci-fi සින්දු තියනවද?​


    මේ මොන වෙකුණුහරුපයකඩ පකෝ කිවේ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ආ නැද්ද... එහෙනම් මේක සයන්ස් පික්ෂන් නේද?



    හුත්තෝ මේ ගන්ජ සීන් එකක් ද කොහෙද?? (මේ කියන්නේ සාමය වෙනුවෙන් කැපවෙන සෝල්ජර් කෙනෙක් ගැනද?)
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    හුත්තෝ මේ ගන්ජ සීන් එකක් ද කොහෙද?? (මේ කියන්නේ සාමය වෙනුවෙන් කැපවෙන සෝල්ජර් කෙනෙක් ගැනද?)

    ඒ වුනාට ඔහේ හඳ තියෙනවා, අනාගතය තියෙනවා, වලා අතරේ තියෙනවා. සයි ෆයි වෙන්න ඇති.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,101
    19,664
    113
    Miami
    පාවෙන පීරිසියක් උඩ නැගලා
    පිටසක්වලකින් මෙහාට බැහැලා
    ආවේ කුමටද ඇත්තට ඔහෙලා?
    කුරුමිට්ටෝ
    අපි නම් නෑ කවදාවත් දැකලා
    පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා
    පොඩ්ඩක් බලමුද වතගොත අහලා
    කුරුමිට්ටෝ
    කොයි දේසේ ඉඳලද එන්නේ?
    (අඟහරු ලෝකෙන් අපි එන්නේ)
    මෙහාට ආවේ කුමකටද?
    (අපි මෙහෙ ආවට අකමැතිද?)
    ඔය තරමට මිටි මොකද හලෝ?
    (මිටි වුණාට අපි රජ කොල්ලෝ)
    තනි කකුලෙන් හිටගත්තැකිද?
    (හහ්, ඔලුවෙන් හිටගෙන පෙන්නමු ද?)
    පාවෙන පීරිසියක් උඩ නැගලා
    පිටසක්වලකින් මෙහාට බැහැලා
    ආවේ කුමටද ඇත්තට ඔහෙලා?
    කුරුමිට්ටෝ
    අපි නම් නෑ කවදාවත් දැකලා
    පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා
    බලමුද පොඩ්ඩක් වතගොත අහලා
    කුරුමිට්ටෝ
    කලාවෙ තිබෙයිද නව පෙරළි?
    (අපේ ලොවේ නෑ බෙලි කැපිලි)
    නළු නිළියන් කොහොමද මල්ලි?
    (එහේ නෑ ඇවිදින ඇටසැකිලි)
    නැටුම් ගැයුම් එහෙ තියෙනවද?
    (ඔහෙලට වගේ අපටත් බැරිද?)
    එහෙනම් ගීයක් කියනවද?
    (අනේ, කියමු කියමු ඕවත් වැඩද?)
    දවසට පැය කීයක් වැඩද?
    (අටයි, හැබැයි ඒ අටම වැඩ)
    වර්ජන, තර්ජන එහෙ නැද්ද?
    (අපේ නෑ බොරු ගෙරවිලි සද්ද)
    ගැහැණුන් හට එහි සම තැනද?
    (එයාලා දන්නවා නියම තැන)
    කැමති නැද්ද මෙහි නවතින්න?
    (සුදුස්සාට නෑ සුදුසු තැන)
    වැඩිදුර විස්තර අහන්නේ නෑ
    (ඇහුවොත් නොකියා යන්නෙත් නෑ)
    දැන්මම යන්න දෙන්න බැරියෝ
    ("පිස්සුද" අපි යනවා චෙරියෝ)
    චෙරියෝ, චෙරියෝ
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    928
    1,094
    93
    පාවෙන පීරිසියක් උඩ නැගලා
    පිටසක්වලකින් මෙහාට බැහැලා
    ආවේ කුමටද ඇත්තට ඔහෙලා?
    කුරුමිට්ටෝ
    අපි නම් නෑ කවදාවත් දැකලා
    පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා
    පොඩ්ඩක් බලමුද වතගොත අහලා
    කුරුමිට්ටෝ
    කොයි දේසේ ඉඳලද එන්නේ?
    (අඟහරු ලෝකෙන් අපි එන්නේ)
    මෙහාට ආවේ කුමකටද?
    (අපි මෙහෙ ආවට අකමැතිද?)
    ඔය තරමට මිටි මොකද හලෝ?
    (මිටි වුණාට අපි රජ කොල්ලෝ)
    තනි කකුලෙන් හිටගත්තැකිද?
    (හහ්, ඔලුවෙන් හිටගෙන පෙන්නමු ද?)
    පාවෙන පීරිසියක් උඩ නැගලා
    පිටසක්වලකින් මෙහාට බැහැලා
    ආවේ කුමටද ඇත්තට ඔහෙලා?
    කුරුමිට්ටෝ
    අපි නම් නෑ කවදාවත් දැකලා
    පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා
    බලමුද පොඩ්ඩක් වතගොත අහලා
    කුරුමිට්ටෝ
    කලාවෙ තිබෙයිද නව පෙරළි?
    (අපේ ලොවේ නෑ බෙලි කැපිලි)
    නළු නිළියන් කොහොමද මල්ලි?
    (එහේ නෑ ඇවිදින ඇටසැකිලි)
    නැටුම් ගැයුම් එහෙ තියෙනවද?
    (ඔහෙලට වගේ අපටත් බැරිද?)
    එහෙනම් ගීයක් කියනවද?
    (අනේ, කියමු කියමු ඕවත් වැඩද?)
    දවසට පැය කීයක් වැඩද?
    (අටයි, හැබැයි ඒ අටම වැඩ)
    වර්ජන, තර්ජන එහෙ නැද්ද?
    (අපේ නෑ බොරු ගෙරවිලි සද්ද)
    ගැහැණුන් හට එහි සම තැනද?
    (එයාලා දන්නවා නියම තැන)
    කැමති නැද්ද මෙහි නවතින්න?
    (සුදුස්සාට නෑ සුදුසු තැන)
    වැඩිදුර විස්තර අහන්නේ නෑ
    (ඇහුවොත් නොකියා යන්නෙත් නෑ)
    දැන්මම යන්න දෙන්න බැරියෝ
    ("පිස්සුද" අපි යනවා චෙරියෝ)
    චෙරියෝ, චෙරියෝ
    මං මේක අරන් එන කොට උඹ දාලා