Sure da.. Kimbulek allala kaala naddaබයික් කාරයා එහෙම්ම උඩින් ගිහින් ගඟට වැටිලා. ගඟේ ඉන්න මාලු ටික උදව් කරලා නැගිටින්න. මිනිහට අවුලක් නෑලු.![]()
u break nokara giyanam tikak hari berenna tibba nehබයික් කාරයා එහෙම්ම උඩින් ගිහින් ගඟට වැටිලා. ගඟේ ඉන්න මාලු ටික උදව් කරලා නැගිටින්න. මිනිහට අවුලක් නෑලු.![]()
ඔව්, බයික්කෙ ස්ලෝ එකේ අර ලොරියට සෑහෙන්න පස්සෙන් ගිය නිසා වැදුනෙ.u break nokara giyanam tikak hari berenna tibba neh
podi ekekuth issaraha dagena neda enne pissa

පවු වැඩේ බන්![]()
ඩෑශ් බෝඩ් එකේ පොඩි බුදු පිලිමේ මම දැක්කත් නොදැක්ක ගානට ඉන්නේ ඕවා කියන්න ගියොත් අන්තිමට මට ජාතිවාදියා කියන කාර්ඩ් එක වදින නිසයි.![]()
වේගෙ වැඩියි වගේ. ඔයවගෙ වහන වල ඔය වේගෙන් යන්න බෑ. tuktuk XL.උඹලා ඔහොම බැන්නට
එක්කෝ වාහනේ දෝෂයක් වෙන්න පුළුවන්
එක්කෝ driver ට හදිසි අසනීපයක් වෙන්නත් පුළුවන්