Rookanthaමතු ජිවිතේ දී.. මෙලොවින් තුරන් වී
ගුවනේ පියාඹන්න වේවී..
අභ්‍යයාවකාශේ.. ග්‍රහලෝක ගානේ
මිතුරන් සොයා යන්න වේවී..
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළඳේ..
දෙව් දුවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ..
ඔබ ගාව මම ඉන්නෙමි..
සුසුමන් වගේ යාවෙවී....
Rookanthaමතු ජිවිතේ දී.. මෙලොවින් තුරන් වී
ගුවනේ පියාඹන්න වේවී..
අභ්‍යයාවකාශේ.. ග්‍රහලෝක ගානේ
මිතුරන් සොයා යන්න වේවී..
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළඳේ..
දෙව් දුවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ..
ඔබ ගාව මම ඉන්නෙමි..
සුසුමන් වගේ යාවෙවී....
අපේ පද රච්නා , සින්දු විවිධාන්ගීකරනය වෙලා නෑ. භාශාවෙ වැරැක්දක්ද?, එහෙම සින්දු හදන්න අමාරුයිද?
ආලෝකයේ වේගයෙන් ගමන් කරන යානාවකින් වෙනත් ග්‍රහලෝකයකට යන කෙනෙක්ගෙ සින්දුවක්1.Time traveler කෙනෙක් වෙනත් කාලයකදී හමු උන පෙම්වතියට ගැයූ ගීතයක් (මිනිහගෙ ටයිම් මැශින් එක ආය මේකාලෙට ආවට පස්සෙ කැඩිලා)
සොදුරිය ……..
කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කදුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරාගෙන ගිය
කාලය කොතරම්ම්ම්ම් ...
නපුරුද සොදුරිය……
පෙරුම් පුරා දුකසේ ගලපාගත්
කවිය ඔබම වී නැළවුනු යුගයක
හද රැදි ඒ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කොතරම්ම්ම්ම්….
මිහිරිද සොදුරිය…..
2.ලෝක සාමය වෙනුවෙන් බලෙන් බන්දලා දීපු ලෝක දෙකක අඹු සැමි යුවලකගේ කතාවක්
ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..
අප ළං වුනා නොවෙයි ඔබ මා ළං කළා..
හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා..
අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි..
අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි..
අපි එකට වසමු මියුලැසි....
ලෝකයට බයෙන් ගල් ගැසී..
3.විශ්ව සංචාරයේ යෙදුන තරුනයෙක්ට එක්තරා ග්‍රහලෝකයකදී හමුවුනු වෙනත් ග්‍රහලොවක තරුණියකට ගැයූ ගීයක්
මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ
ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය
ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය
අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතැනින් නිමි
මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ
2009 දී ශ්‍රී ලංකාවේ තම ඊලාම් රාජ්‍ය බොද උනු LTTE සාමාජිකයින් තාක්ෂණයේ දියුණුවත් සමගම 2050 වසරේදී දෙමල ඩයස්පෝරාවේ සල්ලි වලින් මිලදී ගත් අභ්‍යාවකාශ යානයේ නැගී ඔවුන්ගේ ඊලාම් රාජ්‍ය ගොඩනැගීමට සුදුසු ලෝකයක් සොයා යන ගමන ගැන දමිල තරුණයෙක් අතින් ලියැවුන ගීතයේ සිංහල පරිවර්තනයආලෝකයේ වේගයෙන් ගමන් කරන යානාවකින් වෙනත් ග්‍රහලෝකයකට යන කෙනෙක්ගෙ සින්දුවක්
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා
පාවෙන පීරිසියක් උඩ නැගලා
පිටසක්වලකින් මෙහාට බැහැලා
ආවේ කුමටද ඇත්තට ඔහෙලා?
කුරුමිට්ටෝ
අපි නම් නෑ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා
පොඩ්ඩක් බලමුද වතගොත අහලා
කුරුමිට්ටෝ
කොයි දේසේ ඉඳලද එන්නේ?
(අඟහරු ලෝකෙන් අපි එන්නේ)
මෙහාට ආවේ කුමකටද?
(අපි මෙහෙ ආවට අකමැතිද?)
ඔය තරමට මිටි මොකද හලෝ?
(මිටි වුණාට අපි රජ කොල්ලෝ)
තනි කකුලෙන් හිටගත්තැකිද?
(හහ්, ඔලුවෙන් හිටගෙන පෙන්නමු ද?)
පාවෙන පීරිසියක් උඩ නැගලා
පිටසක්වලකින් මෙහාට බැහැලා
ආවේ කුමටද ඇත්තට ඔහෙලා?
කුරුමිට්ටෝ
අපි නම් නෑ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා
බලමුද පොඩ්ඩක් වතගොත අහලා
කුරුමිට්ටෝ
කලාවෙ තිබෙයිද නව පෙරළි?
(අපේ ලොවේ නෑ බෙලි කැපිලි)
නළු නිළියන් කොහොමද මල්ලි?
(එහේ නෑ ඇවිදින ඇටසැකිලි)
නැටුම් ගැයුම් එහෙ තියෙනවද?
(ඔහෙලට වගේ අපටත් බැරිද?)
එහෙනම් ගීයක් කියනවද?
(අනේ, කියමු කියමු ඕවත් වැඩද?)
දවසට පැය කීයක් වැඩද?
(අටයි, හැබැයි ඒ අටම වැඩ)
වර්ජන, තර්ජන එහෙ නැද්ද?
(අපේ නෑ බොරු ගෙරවිලි සද්ද)
ගැහැණුන් හට එහි සම තැනද?
(එයාලා දන්නවා නියම තැන)
කැමති නැද්ද මෙහි නවතින්න?
(සුදුස්සාට නෑ සුදුසු තැන)
වැඩිදුර විස්තර අහන්නේ නෑ
(ඇහුවොත් නොකියා යන්නෙත් නෑ)
දැන්මම යන්න දෙන්න බැරියෝ
("පිස්සුද" අපි යනවා චෙරියෝ)
චෙරියෝ, චෙරියෝ
B u m pSci-fi සින්දු kiyanne monada bn
විද්‍යා ප්‍රබන්ධ තියෙන්නේ ඒ වගේම සින්දු ඉතින්. සින්දු ප්රබන්ධනේ.Sci-fi සින්දු kiyanne monada bn
Angammana sumana.. ehema sinduwakda?විද්‍යා ප්‍රබන්ධ තියෙන්නේ ඒ වගේම සින්දු ඉතින්. සින්දු ප්රබන්ධනේ.
B u m p
AV Receiver එකෙත් ඔය mode එක තියෙනවා