අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,404
    6,527
    113
    Land of Lions
    lankawata kiyak ewilla athida?



    Late Night Trending GIF by Bombay Softwares


    we should be careful
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,404
    6,527
    113
    Land of Lions
    Current situation ekata anuwa hasirenna danne naa 🤦‍♂️
    It feels like he just wants to win to protect himself being labelled as a pedo even though he is one. And in doing that, he doesn’t seem to think about the soldiers who might lose their lives. To him, it can come across like they’re just part of the cost.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113


    ඇමරිකානු රජය ඉරාන යුද්ධය උපයෝගී කරගනිමින් ලෝක ආර්ථික අර්බුදයක් ඇති කර ඇමරිකානු ඩොලර් අවප්‍රමාණය කිරීමට හේතු වී ඇති අතර එමඟින් ඇමරිකානු ජාතික ණය දැන් ඩොලර් ට්‍රිලියන 39.2 ක් වී ඇත!




    ------ Post added on Mar 26, 2026 at 9:33 AM
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113



    මිලියන සංඛ්‍යාත අප්‍රිකානුවන් වහල්භාවයට පත් කිරීම සහ අන්තර්-අත්ලාන්තික් වහල් වෙළඳාම හෙළා දැකීමට පක්ෂව එක්සත් ජාතීන්ගේ සංවිධානය 123-3 ක් ඡන්දය ප්‍රකාශ කරලා තියනවා.
    මේක හරිම වැදගත් ඡන්දයක් ලංකාව වගේ පොඩි රටවල මිනිස්සුන්ට, බටහිර රජයන් අපි වගේ රටවල අයව දකින්නේ කොහොම ද, සලකන්නේ කොහොම ද කියලා බලා ගන්න. මෙතන දි විරුද්ධව ඒ කියන්නේ වහල්භාවයට පක්ෂව
    • ඇමරිකා එක්සත් ජනපදය
    • ඊශ්‍රායලය සහ
    • ආර්ජන්ටිනාව
    ඡන්දය පාවිච්චි කරලා තියනවා. මෙහි දි මුළු යුරෝපයම ඡන්දය භාවිතා කිරිමෙන් වැලකී සිටිනවා. එයින් කියන්නේ ඔවුන් වහල්භාවයට පක්ෂව තමයි කටයුතු කරන්නේ, ලොකේ Human Rights ගැන ලොකුවට අනෙක් අයටත් උපදෙස් දෙන්න එන යුරෝපය ඇතුලු ඒ බටහිර රටවල් වල මානසිකත්ව තමයි ඒ. ඔවුන්ට ඕනේ අසියාතික රටවල් වුනත් ආර්ථික මට්ටමින් ඉතා පහත් තත්වයක තියෙන්න. එතකොට තමයි බටහිර අධ්‍යාපානය ක්‍රමයක් තුලින් ඉහළ ලකුණු ලබා ගන්නා එහෙම නැතිනම් දක්ෂ සිසුන් වුනත් ඔවුන්ගේ රටවල් වලට විවිධ ක්‍රම මඟින් ගන්න පුළුවවන් වෙන්නේ. ඒ අතරේ ඔවුන්ගේ අය කරන්න අකමැති නර්සින්, ක්ලීනින් වගේ රැකියා වලට අපි වගේ රටවල මිනිස්සුන්ව පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ.
    මේ යුද්ධය උනත් ඉරානයේ රෙජිමය පිළිබඳවවත්, ඉරාන වැසියන්ට විමුක්තිය ලබා දීම පිළිබඳවවත් ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ ඒ නිසයි. මේක ඉරානයේ ස්වරීත්වය බිදදෑමීම හා ලෝකයේ අනෙක් රටවල් වලට ආර්ථික වශයෙන් ප්‍රශ්න ඇති කරන්න ආපු යුද්ධයක් කියන්නේ ඒක නිසයි.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113
    මාර්තු 21-28 කාලය ඉතා තීරණාත්මක වෙන්නයි යන්නේ.
    ලොකු ගේමක් අදිනවා වගේ බන් තියෙන තොරතුරු අනුව, න්‍යෂ්ටික බෝම්බයකට යන්නේ නැතිව ඉරානේ ඇතුලේ තියෙන න්‍යුක්ලියර් ප්ලාන්ට් එකේ ටෙක්නිකල් ෆෝල්ට් එකක් ගෙන්නත් ට්‍රයි එකක් දෙනවා කියලා ආරංචියක් තියනවා. ඒකත් එක්ක බ්ලාස්ට් එකක් කරන්න. predict කරන්න අමාරුයි. අපි මොන කබ්බොද? මම ඕක දැම්මේ. මට නෝට් එකක් විදියට.
    මේ දෙකම උඩ මම කියලා තියෙන්නේ මාර්තු 18, මගේ මතකය හරිනම් මාර්තු 20 හෝ 21 තමා ඉරාන් වල න්‍යෂ්ටික බලාගාර වලට ගැහුවේ. ඒකට ප්‍රතිප්‍රහාර විදියට තමා ඩිමෝනා වලට ඉරාන් ගහන්නේ. ඉරාන් වල න්‍යෂ්ටික බලාගාරයට ගහන්න කලින් ඒ කියන්නේ 18 හෝ 19 ලංකාවේ වේලාවෙන්නම් 19 එලි වෙන්න සහ 20 එලි වෙන්න වගේ ඉරාන් වල න්‍යෂ්ටික බලාගාරයට ගහන්න ආපු සෙට් එක ඉරාන් වලින් අල්ල ගන්නවා. 28 වෙන්න තව දවස් 3ක් තියනවා අද දවසත් එක්කම.
    ඒකත් එක්ක පොඩි රිසර්ච් එකක් කලා ජෝතිෂයත් අල්ලලා මොනවා ද කරන්න පුළුවන් Predictions කියලා. මොක ද මේ 21-28 කියන ටයිම් එක ජෝතිෂය අනුව හරි වැදගත් කාලයක්, මොක ද රවි නිසා ශනි අස්ථ වීමක් වෙනවා කියලා තමයි කියන්නේ. ඒ කි යන්නේ ඉර සෙනසුරුට වඩා ලංවීමක් නිසා. දෙන්නම ඉන්නේ එකම රාශියේ. මෙහි ප්‍රබලත්වය 25-28 කාලයේ ටිකක් වැඩි. මේක ලියන්නේ මේ මඟුල් හරි ද කියලා මටත් බලා ගන්න ඕනේ නිසා.

    රවි (බලය) ශනිව (නීතිය/පද්ධතිය) අස්ත කරමින් ඉදිරියට යන මෙම දින 4 තුළ:
    අනාවැකිය: ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකයෙකුට එරෙහිව දැඩි දෝෂාභියෝගයක්, හදිසි සෞඛ්‍ය පිරිහීමක් හෝ බලයෙන් පහකිරීමේ කුමන්ත්‍රණයක් කරළියට පැමිණිය හැක.
    විශේෂත්වය: රවි-ශනි සංයෝගය මීනයේ (12 වැන්න) සිදුවන බැවින්, මෙය ප්‍රසිද්ධියේ සිදුවන ගැටුමකට වඩා "තිරය පිටුපස" සිදුවන රහසිගත පාවාදීමක් (Backstabbing) විය හැකියි. (මෙතන දි 12 වැන්න විදියට ගත්තේ කාල පුරුෂ චක්‍රය (ලෝක කේන්දරය) අනුව)

    කුම්භ රාශියේ පවතින කුජ-රාහු සංයෝගය (අංගාරක යෝගය) මෙම 25-28 කාලයේදී උපරිම ක්‍රියාකාරීත්වයට පැමිණේ.
    අනාවැකිය: ගෝලීය සන්නිවේදන පද්ධති, චන්ද්‍රිකා තාක්ෂණය හෝ අන්තර්ජාල යටිතල පහසුකම්වල හදිසි බිඳවැටීමක් (Global Tech Outage) අපේක්ෂා කළ හැක.
    සයිබර් යුද්ධය: මෙය හුදෙක් දෝෂයක් නොව, න්‍යෂ්ටික හෝ බලශක්ති පද්ධති ඉලක්ක කරගත් "සයිබර් ප්‍රහාරයක" ප්‍රතිඵලයක් වීමට ඉඩ ඇත.

    න්‍යෂ්ටික හෝ මහා පරිමාණ විනාශකාරී ආයුධ සම්බන්ධයෙන් වන තර්ජන මෙම දිනවලදී "වාචික තර්ජන" වලින් ඔබ්බට ගොස් ප්‍රායෝගික ක්‍රියාවන් (Movements) දක්වා වර්ධනය වේ.
    නාවික ගැටුම්: මීන රාශිය ජලයට අධිපති බැවින්, සාගර කලාපයක (විශේෂයෙන් යුරෝපයට හෝ මැදපෙරදිගට ආසන්න මුහුදේ) විශාල නාවික අනතුරක් හෝ සබ්මැරීන ආශ්‍රිත රහස්‍ය මෙහෙයුමක් හෙළිදරව් වනු ඇත.
    ගුවන් අනතුරු: කුම්භයේ කුජ-රාහු බලපෑම නිසා ගුවන් ආරක්ෂණ පද්ධතිවල දෝෂ හෝ මිසයිල ප්‍රහාර නිසා සිදුවන ගුවන් අනතුරු ගැන දැඩි අවධානයක් අවශ්‍යයි.

    25-28 කාලය තුළ ලෝක කොටස් වෙළඳපොළේ හදිසි කඩා වැටීමක් හෝ බැංකු පද්ධතියක් සම්බන්ධ අර්බුදයක් මතු විය හැක.

    මේකෙන් කියක් හරි යයි ද වරදීද කියලා බලමු.