මොකක්ද බන් මේ ශාසනයට වෙන්නේ...

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ශාසනයේ ඔය වගේ හාමුදුරුවරු කොයි කාලෙත් හිටියා
    ඒ වගේම අදටත් නියම බුදුදහමේ යන හාමුදුවරුත් ඕන තරම් ඉන්නවා
    ශෝෂල් මීඩියා වල ට්‍රෙන්ඩ් වෙන්නේ මේ වගේ අය, ඒකෙන් කියවෙන්නේ නැහැ තවම ශාසනය අතුරුදහන් කියලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,092
    113
    Mother Earth
    ඒ අර දෙවනි වීඩියෝ එකේ කවුද බන් අනුර කුමාර කොණ්ඩෙ වවලා වගේ ඉන්න එකා. මල කෝළං උගෙ. 🤭

    ලස්සන කෙල්ල
    ළඟට ඇදල ගත්ත පාර කුක්කු දෙක හෙලවුණා. :love2:
    ------ Post added on Mar 26, 2026 at 8:06 PM
     
    • Love
    Reactions: samruka

    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,039
    113
    Salli labunata thamanta ona level ekata prasiddiya nathi un balanne eka kohen hari ganna.

    ඒ අර දෙවනි වීඩියෝ එකේ කවුද බන් අනුර කුමාර කොණ්ඩෙ වවලා වගේ ඉන්න එකා. මල කෝළං උගෙ. 🤭

    ළඟට ඇදල ගත්ත පාර කුක්කු දෙක හෙලවුණා. :love2:
    ------ Post added on Mar 26, 2026 at 8:06 PM
    Uu pitipasse idan jacka denawada koheda ekata.
    ------ Post added on Mar 26, 2026 at 8:07 PM
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,092
    113
    Mother Earth
    Salli labunata thamanta ona level ekata prasiddiya nathi un balanne eka kohen hari ganna.

    Uu pitipasse idan jacka denawada koheda ekata.
    ------ Post added on Mar 26, 2026 at 8:07 PM
    ඒ කවුද බන් උගෙ නංගි වෙන්න ඇති නේද ? පව් පව් අපි මොකුත් නොකිය ඉමු. :love2:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,012
    113
    ශාසනයේ ඔය වගේ හාමුදුරුවරු කොයි කාලෙත් හිටියා
    ඒ වගේම අදටත් නියම බුදුදහමේ යන හාමුදුවරුත් ඕන තරම් ඉන්නවා
    ශෝෂල් මීඩියා වල ට්‍රෙන්ඩ් වෙන්නේ මේ වගේ අය, ඒකෙන් කියවෙන්නේ නැහැ තවම ශාසනය අතුරුදහන් කියලා

    2
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    2025 වෙනකන් මූව ශාසනෙන් නෙරපන්න බැරිවුණා කියන එකෙන් ඔය මහා නායකලා ශාසනය රකින තරම හිතාගන්න පුලුවන්. ඒ මදිවට ලංකාවෙ නීතියෙනුත් බෑ මුගෙ සිවුරු ගලවන්න. ඔක්කොටමත් වඩා මූට තවම හාමුදුරුවෝ කියන එවුන් ඉන්නවානෙ