This is why Israel is the worst. It's not just the govt, but the general population itself is genocidal.
මෙක අනුව අපේ රටේ කෙන්දරේ පැහැදිලියිලෝකායතන ජ්‍යෝතිෂ්‍යට අනුව ඉරාන කේන්ද්‍රයේ 12 වැන්නේ සතුරුස්ථානාධිපති ගුරු ඉන්නේ. විදේශ ආක්‍රමණයක් පැහැදිළිව පෙන්නුම් කරනව. රාහු 8 ඉන්න එකත් කොහෙත්ම සුබ නෑ. සතුරු උපක්‍රම පැහැදිළිව හඳුනාගන්න බැරිව ව්‍යාකුල බවට පත්වෙනවා. රවී 8 හිටිය කාලේ තමයි රාජ්‍ය නායකයා ඝාතනය් වුණේ. දැන් රවි 9 ඉන්න නිසා නව නායකයා ඝාතනය කරන්න බැරි වෙනව. මැයි මාසේ පහු වෙනකම් ඇදුනොත් ලොවෙත් ඉරානෙ වට්ටන්න බැරි වෙනවා. මාස 2ක් ඇතුලත ඒ කියන්නේ ජුනි 01ට කලින් වැඩේ ගොඩ දාගන්න වෙනව.![]()

This is not how he normally talks or analyzes. Must be AI generated..
Mu ara Law 21 - Play a Sucker to Catch a Sucker wage gemak da danneth naha gahanne. mokada mu modayek wenna bane thanakata enna. Anith eka ara uda dala thiyena chief of staff ge statement ekath ekka mu eka galen kurullo dennekma allanna yanawadath kiyala hithenawa.මූ නම් සිරාම "මෑඩ් මෑන්" කෙනෙක්! පිස්සුනේ කෙලින්නේ!
උඹ ඕක කියෙව්ව ද බන්, මම පොත තියාගෙන තාම කියවලා නෑ දැන් අවුරුද්දටත් වැඩිද මන්දා අරගෙන. මොක උනත් Unpredictable Character එකක්. අනෙක සත පහකට විශ්වාස කරන්න බැහැ. මේ දැන් කියන එක තව විනාඩියකට පස්සේ තව මඟුලක් කියන්නේ.Mu ara Law 21 - Play a Sucker to Catch a Sucker wage gemak da danneth naha gahanne. mokada mu modayek wenna bane thanakata enna. Anith eka ara uda dala thiyena chief of staff ge statement ekath ekka mu eka galen kurullo dennekma allanna yanawadath kiyala hithenawa.
