අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ලෝකායතන ජ්‍යෝතිෂ්‍යට අනුව ඉරාන කේන්ද්‍රයේ 12 වැන්නේ සතුරුස්ථානාධිපති ගුරු ඉන්නේ. විදේශ ආක්‍රමණයක් පැහැදිළිව පෙන්නුම් කරනව. රාහු 8 ඉන්න එකත් කොහෙත්ම සුබ නෑ. සතුරු උපක්‍රම පැහැදිළිව හඳුනාගන්න බැරිව ව්‍යාකුල බවට පත්වෙනවා. රවී 8 හිටිය කාලේ තමයි රාජ්‍ය නායකයා ඝාතනය් වුණේ. දැන් රවි 9 ඉන්න නිසා නව නායකයා ඝාතනය කරන්න බැරි වෙනව. මැයි මාසේ පහු වෙනකම් ඇදුනොත් ලොවෙත් ඉරානෙ වට්ටන්න බැරි වෙනවා. මාස 2ක් ඇතුලත ඒ කියන්නේ ජුනි 01ට කලින් වැඩේ ගොඩ දාගන්න වෙනව. :yes:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,698
    3,345
    113

    එහෙනම් ගුවනෙන් මුහුදෙන් බහින්න වෙයි. වටේ ටරවල් උන්ගේ land borders හරහා එන්න දෙන එකක් නෑ නේද?
    ------ Post added on Mar 26, 2026 at 11:03 PM
    අනේ මන්දා බන් වටේ ඉන්න උන් එක එක වෙලාවලදි එක කතා කියනවා. Base යූස් කරන්න ෙදනවා කියනවා ආයේ දෙන්නේ නෑ කියනවා. මොකක් විස්වාස කරන්න ද මන්දා

    ලෝකායතන ජ්‍යෝතිෂ්‍යට අනුව ඉරාන කේන්ද්‍රයේ 12 වැන්නේ සතුරුස්ථානාධිපති ගුරු ඉන්නේ. විදේශ ආක්‍රමණයක් පැහැදිළිව පෙන්නුම් කරනව. රාහු 8 ඉන්න එකත් කොහෙත්ම සුබ නෑ. සතුරු උපක්‍රම පැහැදිළිව හඳුනාගන්න බැරිව ව්‍යාකුල බවට පත්වෙනවා. රවී 8 හිටිය කාලේ තමයි රාජ්‍ය නායකයා ඝාතනය් වුණේ. දැන් රවි 9 ඉන්න නිසා නව නායකයා ඝාතනය කරන්න බැරි වෙනව. මැයි මාසේ පහු වෙනකම් ඇදුනොත් ලොවෙත් ඉරානෙ වට්ටන්න බැරි වෙනවා. මාස 2ක් ඇතුලත ඒ කියන්නේ ජුනි 01ට කලින් වැඩේ ගොඩ දාගන්න වෙනව. :yes:
    කටක ද ලග්නේ එතකොට ?
    ------ Post added on Mar 27, 2026 at 12:07 AM

    ------ Post added on Mar 27, 2026 at 12:12 AM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    අනේ මන්දා බන් වටේ ඉන්න උන් එක එක වෙලාවලදි එක කතා කියනවා. Base යූස් කරන්න ෙදනවා කියනවා ආයේ දෙන්නේ නෑ කියනවා. මොකක් විස්වාස කරන්න ද මන්දා

    කටක ද ලග්නේ එතකොට ?
    ------ Post added on Mar 27, 2026 at 12:07 AM

    ඔව්. කටක තමයි. ශනි 9 ත් කුජ 10ත් බලවත්ව ඉන්න නිසා මේක දිගට අල්ලගෙන යයි කියල තමයි හිතෙන්නෙ. කොහොම හරි ජුනි 01 පහුවෙනකල් අල්ලගෙන හිටියොත් මුන් ලෝක ඉතිහාසය අමුතුවෙන් ලියනවා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,433
    9
    3,074
    113
    ඉරකෙටයි, ඇෆ්ගනිස්තනෙටයි ගහනකොට උන දේවල් වලින් ඉරන් උන් පාඩමක් ඉගනගෙන නෑ කියලද උබ හිත්න්නෙ?
    ඇමරිකන් ලා ඊස්‍රාඑල් උන් ඒවා ස්ටඩි කලේ නෑ කියලද උබ හිතන්නෙ
    ඉරානේ එක හමුදාවක් කියල නෑ. ඉරානේ රාජ්‍ය හමුදාවයි, IRGC එකයි Basij එකයි වෙනයි. අන්තිම දෙක පාලනය කරන්නේ ආණ්ඩුව නෙමෙයි.

    අනිත් එක ground invasion එකකදී advantage එක තියෙන්නේ defend කරන උන්ට. උඹ කියන විදියට එහෙනං වියට්නාමෙට ගහපු ගැහිල්ලට උන් යටත් වෙන්න එපැයි කන්න බොන්න නැතුව
    මේක ෆුල් ඉස්කේල් වෝ එකක් වෙනවා. ඉරාන් වලට කිසිම කෙනෙක් සපෝට් කරන්නෙ නෑ. මේක ඇමරිකන් එකනොමි එකත් එක්ක තියන යුද්දයක්. අනිත් රටවල් ඇමරිකාවට සපෝට් කරන්නෙ එයාලගෙ වෙල්ත් එක රැක ගන්න මිසක් ඇමරිකාවට බයේ නෙවෙයි .
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ඔව්. කටක තමයි. ශනි 9 ත් කුජ 10ත් බලවත්ව ඉන්න නිසා මේක දිගට අල්ලගෙන යයි කියල තමයි හිතෙන්නෙ. කොහොම හරි ජුනි 01 පහුවෙනකල් අල්ලගෙන හිටියොත් මුන් ලෝක ඉතිහාසය අමුතුවෙන් ලියනවා
    ගොඩක් වෙලාවට අප්‍රේල් 01 හෝ ඊට කලින් US attack එකක් එන්න පුළුවන්. අප්‍රේල් 02න් පස්සේ වැඩේ වෙනම පැත්තකට ඇදෙන්න ගන්නේ.
     
    • Like
    Reactions: Emarald

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,802
    759
    113
    ලෝකායතන ජ්‍යෝතිෂ්‍යට අනුව ඉරාන කේන්ද්‍රයේ 12 වැන්නේ සතුරුස්ථානාධිපති ගුරු ඉන්නේ. විදේශ ආක්‍රමණයක් පැහැදිළිව පෙන්නුම් කරනව. රාහු 8 ඉන්න එකත් කොහෙත්ම සුබ නෑ. සතුරු උපක්‍රම පැහැදිළිව හඳුනාගන්න බැරිව ව්‍යාකුල බවට පත්වෙනවා. රවී 8 හිටිය කාලේ තමයි රාජ්‍ය නායකයා ඝාතනය් වුණේ. දැන් රවි 9 ඉන්න නිසා නව නායකයා ඝාතනය කරන්න බැරි වෙනව. මැයි මාසේ පහු වෙනකම් ඇදුනොත් ලොවෙත් ඉරානෙ වට්ටන්න බැරි වෙනවා. මාස 2ක් ඇතුලත ඒ කියන්නේ ජුනි 01ට කලින් වැඩේ ගොඩ දාගන්න වෙනව. :yes:
    මාස 2ක් ඇතුලත ඒ කියන්නේ ජුනි 01ට කලින් වැඩේ ගොඩ දාගන්න වෙනව.............................masa dekak athulatha US walata wede goda danna puluwan da?
     
    • Like
    Reactions: Emarald

    Sen-lu

    Well-known member
  • රවී 8 හිටිය කාලේ තමයි රාජ්‍ය නායකයා ඝාතනය් වුණේ
    කුමේනියාට ස්වාභාවික මරණයක් එනව කියල දැන් හුට්ටක් කතා කරනව 😂
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ඇමරිකන් ලා ඊස්‍රාඑල් උන් ඒවා ස්ටඩි කලේ නෑ කියලද උබ හිතන්නෙ

    මේක ෆුල් ඉස්කේල් වෝ එකක් වෙනවා. ඉරාන් වලට කිසිම කෙනෙක් සපෝට් කරන්නෙ නෑ. මේක ඇමරිකන් එකනොමි එකත් එක්ක තියන යුද්දයක්. අනිත් රටවල් ඇමරිකාවට සපෝට් කරන්නෙ එයාලගෙ වෙල්ත් එක රැක ගන්න මිසක් ඇමරිකාවට බයේ නෙවෙයි .
    ශුවර් ද?
     
    • Like
    Reactions: Emarald

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,049
    5,543
    113
    ලෝකායතන ජ්‍යෝතිෂ්‍යට අනුව ඉරාන කේන්ද්‍රයේ 12 වැන්නේ සතුරුස්ථානාධිපති ගුරු ඉන්නේ. විදේශ ආක්‍රමණයක් පැහැදිළිව පෙන්නුම් කරනව. රාහු 8 ඉන්න එකත් කොහෙත්ම සුබ නෑ. සතුරු උපක්‍රම පැහැදිළිව හඳුනාගන්න බැරිව ව්‍යාකුල බවට පත්වෙනවා. රවී 8 හිටිය කාලේ තමයි රාජ්‍ය නායකයා ඝාතනය් වුණේ. දැන් රවි 9 ඉන්න නිසා නව නායකයා ඝාතනය කරන්න බැරි වෙනව. මැයි මාසේ පහු වෙනකම් ඇදුනොත් ලොවෙත් ඉරානෙ වට්ටන්න බැරි වෙනවා. මාස 2ක් ඇතුලත ඒ කියන්නේ ජුනි 01ට කලින් වැඩේ ගොඩ දාගන්න වෙනව. :yes:

    uba hariyatama ganan haduwada ?

    podda eha meha wunoth reputation eka thamayi kela wenne.

    mata sinhala raja kale hitapu ponna kiyana astrology dial ekawa mathak wuna.

    porath hariyatama predict karala thiyenwa wena de .

    ශුවර් ද?

    umb a usa neda inne?

    awulak nadda social media wala unta against wa ho unwa criticize karana comment dana eka.
    un monitor karana scene ekak nadda.
    ------ Post added on Mar 27, 2026 at 3:16 AM
     
    • Like
    Reactions: Emarald

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    uba hariyatama ganan haduwada ?

    podda eha meha wunoth reputation eka thamayi kela wenne.

    mata sinhala raja kale hitapu ponna kiyana astrology dial ekawa mathak wuna.

    porath hariyatama predict karala thiyenwa wena de .

    umb a usa neda inne?

    awulak nadda social media wala unta against wa ho unwa criticize karana comment dana eka.
    un monitor karana scene ekak nadda.
    ------ Post added on Mar 27, 2026 at 3:16 AM
    මම කරලා නෑ කොහෙවත්