අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

laka007

Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    ලෝකායතන ජ්‍යෝතිෂ්‍යට අනුව ඉරාන කේන්ද්‍රයේ 12 වැන්නේ සතුරුස්ථානාධිපති ගුරු ඉන්නේ. විදේශ ආක්‍රමණයක් පැහැදිළිව පෙන්නුම් කරනව. රාහු 8 ඉන්න එකත් කොහෙත්ම සුබ නෑ. සතුරු උපක්‍රම පැහැදිළිව හඳුනාගන්න බැරිව ව්‍යාකුල බවට පත්වෙනවා. රවී 8 හිටිය කාලේ තමයි රාජ්‍ය නායකයා ඝාතනය් වුණේ. දැන් රවි 9 ඉන්න නිසා නව නායකයා ඝාතනය කරන්න බැරි වෙනව. මැයි මාසේ පහු වෙනකම් ඇදුනොත් ලොවෙත් ඉරානෙ වට්ටන්න බැරි වෙනවා. මාස 2ක් ඇතුලත ඒ කියන්නේ ජුනි 01ට කලින් වැඩේ ගොඩ දාගන්න වෙනව. :yes:
    මෙක අනුව අපේ රටේ කෙන්දරේ පැහැදිලියි 🤔 :lol:
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113


    no one can break his record

    1774576894511.jpeg
    1774576907782.jpeg



    6412-nimal-siripala-silva-sleeping-in-new-parliament50737751-720x340.png
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,945
    3,611
    113
    Trump says US won’t strike Iranian energy sites for 10 days - CNN :ROFLMAO:

    President Donald Trump announced today that his administration will continue to hold off on strikes to Iranian energy sites for another 10 days.

    “As per Iranian Government request, please let this statement serve to represent that I am pausing the period of Energy Plant destruction by 10 Days to Monday, April 6, 2026, at 8 P.M., Eastern Time. Talks are ongoing and, despite erroneous statements to the contrary by the Fake News Media, and others, they are going very well,” the president said on Truth Social.

    The pause currently in place was set to expire on Friday. The president’s post came shortly after markets closed this afternoon.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113
    This is not how he normally talks or analyzes. Must be AI generated..

    YouTube එකෙත් දැන් මුගේ චැනල් වැහි වැහලා, වැඩේ කියන්නේ ගොඩක් ඒවා පටන් අරන් තියෙන්නේ 1-6 month වගේ කලින්




     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,618
    521
    113
    ලන්ඩන් වත්ත
    මූ නම් සිරාම "මෑඩ් මෑන්" කෙනෙක්! පිස්සුනේ කෙලින්නේ!
    Mu ara Law 21 - Play a Sucker to Catch a Sucker wage gemak da danneth naha gahanne. mokada mu modayek wenna bane thanakata enna. Anith eka ara uda dala thiyena chief of staff ge statement ekath ekka mu eka galen kurullo dennekma allanna yanawadath kiyala hithenawa.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113




    Mu ara Law 21 - Play a Sucker to Catch a Sucker wage gemak da danneth naha gahanne. mokada mu modayek wenna bane thanakata enna. Anith eka ara uda dala thiyena chief of staff ge statement ekath ekka mu eka galen kurullo dennekma allanna yanawadath kiyala hithenawa.
    උඹ ඕක කියෙව්ව ද බන්, මම පොත තියාගෙන තාම කියවලා නෑ දැන් අවුරුද්දටත් වැඩිද මන්දා අරගෙන. මොක උනත් Unpredictable Character එකක්. අනෙක සත පහකට විශ්වාස කරන්න බැහැ. මේ දැන් කියන එක තව විනාඩියකට පස්සේ තව මඟුලක් කියන්නේ.
    ------ Post added on Mar 27, 2026 at 9:30 AM
     
    • Like
    Reactions: Bitter Truth

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,218
    113

    Dmmit, JD! කට වහගෙන ඉන්නේ නැතුව ගම කනවා. GOP එකේ next in the line for the 2028 election.

    මේ කතා දැක්කම නම් පේන්නේ US වලට සෑහෙන්න ලොකු miscalculation එකක් වෙලා වගේ. වෙනිසුලා වගේ කමෙනිට ගැහුවා, ආවා, mind සෙට් එකේ හිටියා ඇත්තේ. expect කරා වගේ regime change උනේ නැත්නම් විනාසයි, Objective fail! දැන් නම් මේ කට්ටිය escape path එකක් හොයා ගන්න බැරිව දගලනවා වගේ.

    කොහොම හරි Israel නෙතන්යාහු නම් Trump අල්ලාගෙන ගේම ගහ ගත්තා. :baffled: