පෙට්‍රල් ලීටර 4ක් ළඟ තබාගත් සැකකරුට දින 21ක සිර දඬුවමක්

shenat

Well-known member
  • May 13, 2007
    57,851
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    mewa maha jara wada... dan police karayonta easy ne bn ... petrol 4l damma , nadu damma.... ganja , ice kudu danawata hapan ne...

    ganja jeppo kiyanne nikanda..

    issarahata car 2k tibbath hire dai wage higana jeppo

    උබලගෙ පොනිල් රාජපක්ෂ ගොබ්බයො හදපු ගොබ්බ නීති නේද ඔය 🤌🏼🤣🤣
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,253
    2,143
    113
    Tokyo, Japan
    paw ban ara yaka lawyer case eka kaala thiyenne w
    oh yeah yes GIF by Lame Kids Club
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    මට මාර ප්‍රශ්නයක් බන් මෙහෙම දඩ ගහන්නේ හිරේ දාන්නේ මොන වගන්ති ප්‍රාකාරව ද බන්? මොන පනත් වලද තියෙන්නේ මේ ගැන? මොක ද මම දන්න විදියට එහෙම කරන්න බෑ. දන්න එකෙක් පොඩ්ඩක් දාපන්කෝ. මී හරක් වගේ වරදකරු ස්වාමීනි කියනවත් දන්නේ නැහැ
    Mekema thread ekak tibba bn meeta wada godak tiyan idalath release karapu seen ekak Gotage kale. mata dan eka hoyaganna nehene :dull:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,737
    30,740
    113
    දැන් බන්ධනාගාරෙ උන් මුගෙ පුප පලාවි දවස් 21ක්. විනිසුරෝ කියන කාලකන්ණි බල්ලොන්ට අමු කැවිලද බං මේ පෙට්‍රල් ලීටර් 4ක් තියාගත්ත අහිංසක මිනිහෙක් දවස් 21ක් මිනීමරුවො, කුඩ්ඩො, සමලිංගිකයො, දූෂකයො අස්සෙ අපායකට දම්මන්න? රුපියල් 25000ක විතර දඩයක් ගහලා එලියට දාන්න තිබ්බනෙ ඕනනං?
     
    • Haha
    Reactions: kasun090354t

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,411
    16,590
    113
    mewwa nan maha kari wada
    dan nikan hithapanko wayasaka manussayek uge bike eke tiyena petrol 4L k baala amaruwen polime indala petrol gahan duwanawa kiyala. itin e manussayata polim wala inna amaru nisa hadissiyakata ehe mehe yanna petrol tikak tiya ganna eka ochchara loku waradakda
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    1. පෙට්‍රල්වලින් ධාවනය කරනු ලබන මෝටර් වාහනයක අයිතිකරු ලෙස මෝටර් වාහන පනත යටතේ ලියාපදිංචි වූද

    2. ඒ වාහනය වෙනුවෙන් ඒ පනත යටතේ ලියාපදිංචි කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකය

    3. වලංගු ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය දරන්නාවූ යම් තැනැත්තකු

    පෙට්‍රල් පාරිභෝගිකයකු


    **** එහෙත් ඉහත පනතේ විධි විධාන ප්‍රකාරව සන්තකයේ තබාගත හැක්කේ පෙට්‍රල් කුමන ප්‍රමාණයක් ද යන්න නිශ්චිතව සඳහන් කර නැති බවද *****


    ආතල් රටක් ඕයී 😂

    නීතීඥයට ගෙවාගන්න සල්ලි නැති නිසා අරූ හිරේ ලගින්න කැමති කියන්න ඇති 🤣

    හරියට නිකන්,

    "නීතියට අනුව මිනිස්සුන්ට බත් කන්න පුළුවන් , හැබැයි පනතේ නෑ කොච්චර කන්න පුලුවන්ද කියලා, ඒ හින්දා කවුරු හරි නඩු දැම්මොත් දවස් 21ක් හිරේ" වගේ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,880
    20,035
    113
    Panadura
    පොනිල් රාජපක්ෂ කියන ගොබ්බයො හදපු ගොබ්බ නීතිවලින් උන්ව ගෙනාපු බයියන්ටම දෙනවා බැටේ 😹😹

    පට්ට 🔥😍
    ඈ කැරි බල්ලෝ ලක්‍ෂ හැට අටම ජෙප්පෝ කියලද එතකොට තෝ කියන්නේ කැරියෝ