හාමුව මතක් වුනාවිහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් සහතික කරන ලද ලිපියක්ද අධිකරණයට ඉදිරිපත් කළේය
mewa maha jara wada... dan police karayonta easy ne bn ... petrol 4l damma , nadu damma.... ganja , ice kudu danawata hapan ne...
ganja jeppo kiyanne nikanda..
issarahata car 2k tibbath hire dai wage higana jeppo
koheda ehema haduwe? pennapan balanna... pacha jepponge gobba wadak mekaඋබලගෙ පොනිල් රාජපක්ෂ ගොබ්බයො හදපු ගොබ්බ නීති නේද ඔය![]()
Mekema thread ekak tibba bn meeta wada godak tiyan idalath release karapu seen ekak Gotage kale. mata dan eka hoyaganna neheneමට මාර ප්රශ්නයක් බන් මෙහෙම දඩ ගහන්නේ හිරේ දාන්නේ මොන වගන්ති ප්රාකාරව ද බන්? මොන පනත් වලද තියෙන්නේ මේ ගැන? මොක ද මම දන්න විදියට එහෙම කරන්න බෑ. දන්න එකෙක් පොඩ්ඩක් දාපන්කෝ. මී හරක් වගේ වරදකරු ස්වාමීනි කියනවත් දන්නේ නැහැ

පොරව නිදහස් කරොත් හැම එකාම store කරනව ආදර්ශ නඩුවක් වෙයි ඕක බේරෙන්න
1. පෙට්රල්වලින් ධාවනය කරනු ලබන මෝටර් වාහනයක අයිතිකරු ලෙස මෝටර් වාහන පනත යටතේ ලියාපදිංචි වූද
2. ඒ වාහනය වෙනුවෙන් ඒ පනත යටතේ ලියාපදිංචි කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකය
3. වලංගු ආදායම් බලපත්රය සහ රක්ෂණ සහතිකය දරන්නාවූ යම් තැනැත්තකු
පෙට්රල් පාරිභෝගිකයකු
**** එහෙත් ඉහත පනතේ විධි විධාන ප්රකාරව සන්තකයේ තබාගත හැක්කේ පෙට්රල් කුමන ප්රමාණයක් ද යන්න නිශ්චිතව සඳහන් කර නැති බවද *****
ආතල් රටක් ඕයී
නීතීඥයට ගෙවාගන්න සල්ලි නැති නිසා අරූ හිරේ ලගින්න කැමති කියන්න ඇති![]()
ඈ කැරි බල්ලෝ ලක්ෂ හැට අටම ජෙප්පෝ කියලද එතකොට තෝ කියන්නේ කැරියෝපොනිල් රාජපක්ෂ කියන ගොබ්බයො හදපු ගොබ්බ නීතිවලින් උන්ව ගෙනාපු බයියන්ටම දෙනවා බැටේ
පට්ට![]()