බාල ගල්අඟුරු වලට දඩ ගහන්නේ නැති එකට හේතුව.... බිමල්ගෙ කටින්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,658
    113
    කොමිස් අරගත්ත නිසා කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කියලා නන්දසීනි ගෝටාබය රාජපක්ශ පල් හොරා කිව්වා. බාල ගල් අඟුරුවත් දෙන්නේ නැති නිසා කොම්පනි වලට දඩ ගහන්න බෑ කියලා කැරි පොන්න බදු කොටා ගේ ජෙබ්බෝ කිව්වා. වෙනස පැහැදිලී නේ. ජෙබි වේසිගේ පුතාලා කොමිස් ගහපුව මිනිස්සුන්ගේ පිටින් දාලා කොම්පැනිත් බේර්ලා දෙනවා. ඊලඟ ආන්ඩුවෙන් ජෙබි කැරියන්ව හිරේ දාලා ඇට තලපියවු, ලොරි ටෝක් ලප කොටා ව වල්ලෙන් එල්ලලා තියපියවු ඌට කාක්කෝ කොටන්න. කැරි ජෙබි හොරු. 🤮 🤮 🤮
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    ගල් අඟුරු බාලයි කියන්න තියෙන එකම හේතුව generation අඩු එක.

    ඉතිං ඒක තමයි ප්‍රශ්නෙ යකෝ 😆

    කියපු ගානට ජෙනරේට් වෙනවා නම්, බලාගාරෙට හානියක් නැත්නම් පිදුරු උනත් මොකද 😄
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,375
    8,687
    113
    Kotahena
    හැබැයි දෙන එකා ජෙනුයින් දෙන් නැත්‍තම් 🤷 ආයේ යවන්නද කල්පනාකරල බලන්න .
    ඒ අතින් උබේ අම්මා නම් full genuine gona ponnayo
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,059
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං ඒක තමයි ප්‍රශ්නෙ යකෝ 😆

    කියපු ගානට ජෙනරේට් වෙනවා නම්, බලාගාරෙට හානියක් නැත්නම් පිදුරු උනත් මොකද 😄
    ටෙන්ඩර් එකේවත් ඇග්රිමන්ට් එකේවත් ගල් අඟුරු හොඳද නරකද කියල බලන්න generation බලනවා කියල එකඟ වෙලා නෑ. ලැබ් ටෙස්ට් විතරයි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    සුදුසුකම් අඩු කරල ටෙන්ඩර් කෝල් කරල මුන්ටම ගැලපෙන අඩුකුලේ හාල් කැල්ලක් තෝරගත්තෙ ඕවට තමා. එකම සුදුසු කම අඩුම මිල. ලාබ බඩුවෙ හිල් කියලවත් මුන්ට තේරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Asmodeus and KDH

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    ටෙන්ඩර් එකේවත් ඇග්රිමන්ට් එකේවත් ගල් අඟුරු හොඳද නරකද කියල බලන්න generation බලනවා කියල එකඟ වෙලා නෑ. ලැබ් ටෙස්ට් විතරයි




    ඉතිං ලැබ් ටෙස්ට් වලිනුත් නරකයි කියද්දී,

    මුන් ආපහු පටවන්න බෑ කියලා....
    තව නැව් කීයක් ඕඩර් කලාද?
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    @bambuwathamai Bro, once you argued that you voted for and defend this government just because they are not corrupted. Now it took only two years, that a government official said that they are aware of this fraud and wanted to protect the fraudsters too. I'm so sorry about you, you people who said there's no way this government will harm the people, but ironically, the most corrupted transaction known to recent history has been done by the same defenders.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,532
    4,877
    113
    හෝදන මන්ද බුද්ධික සෙට් එක නැද්ද?
    මුං මුලින් පස් කෑවා - ගල් අඟුරු වල අවුලක් නෑ කියලා,
    ඊළඟට පස් කෑවා - කොමිස් ගහලා නෑ, වංචාවක් නෑ කියලා,
    එහෙම කියලා මම එදත් කිව්වා වගේ එකක් දෙකක් නම් කමක් නෑ, තාම ඇග්‍රිමන්ට් ඩවුන් කරලවත්, ඒකට අදාල පාඩුව වත් අරන් නෑ.
    දැන් කර කියා ගන්න දෙයක් නැතිව නාහෙන් අඩනවා. ඔව් කිව්ව දේවල් සේරම ඇත්ත තමයි. හැබැයි අපිට අදාල සමාගමෙන් ගන්න බෑ. උයාලා ඒක ගෙවන්න. උයාලානේ අපිට ඡන්දේ දුන්නේ කියලා.
    අන්තිමේ දි යුද්ධ පිට දාලා තෙල් වලින් ඒක ගන්නවා. තව ටික දවසකින් විදුලි බිලට ගාන්ට බෝලේ බස්සයි. එහෙම නොවුනත් වක්‍රාකාරව බදු විදියට විශේෂයෙන් VAT එක විදියට මුන්ට වැඩි ගානක් එනවා. මොක ද 18% ගෙවන්නේ අපි ප්‍රතිශතයක් විදියට. බඩු මිල වැඩි වෙනවා කියන්නේ VAT ආදායමත් මුන්ගේ වැඩි වෙනවා. සේරම අපේ කරපිට.
    මං ආස නෑ කිරියේ කුණු හරුප වචන පාවිච්චි කරන්න. ඒ වුනාට මුං තමා සිරා පොන්න හොර හැත්ත!

    අනෙක වඳ බූරු විපක්ෂේටත් කියන්න තියෙන්නේ ජ්‍යාත්‍යන්තරෙට ලියුම් ගහලා අන්ඩන වේලාවේ, මුංගේ කොච්චර හොර වැඩ බුරු වැඩ තියනව ද එලියට ගන්නවනම්. මමම කියලා ඇති ඩිජිටල් කරනය කියලා හාන්ස්, එරංග ගහන ගැහිල්ල කිරියේ තැන් 3-4කම. විපක්ෂෙටත් කොන්දක් නැහැ. මේවා හරියට උලුප්පලා මේවට විරුද්ධව ආණ්ඩුව බිත්තියට හේත්තු කරන්න!
     
    Last edited: