හෝදන මන්ද බුද්ධික සෙට් එක නැද්ද?
මුං මුලින් පස් කෑවා - ගල් අඟුරු වල අවුලක් නෑ කියලා,
ඊළඟට පස් කෑවා - කොමිස් ගහලා නෑ, වංචාවක් නෑ කියලා,
එහෙම කියලා මම එදත් කිව්වා වගේ එකක් දෙකක් නම් කමක් නෑ, තාම ඇග්‍රිමන්ට් ඩවුන් කරලවත්, ඒකට අදාල පාඩුව වත් අරන් නෑ.
දැන් කර කියා ගන්න දෙයක් නැතිව නාහෙන් අඩනවා. ඔව් කිව්ව දේවල් සේරම ඇත්ත තමයි. හැබැයි අපිට අදාල සමාගමෙන් ගන්න බෑ. උයාලා ඒක ගෙවන්න. උයාලානේ අපිට ඡන්දේ දුන්නේ කියලා.
අන්තිමේ දි යුද්ධ පිට දාලා තෙල් වලින් ඒක ගන්නවා. තව ටික දවසකින් විදුලි බිලට ගාන්ට බෝලේ බස්සයි. එහෙම නොවුනත් වක්‍රාකාරව බදු විදියට විශේෂයෙන් VAT එක විදියට මුන්ට වැඩි ගානක් එනවා. මොක ද 18% ගෙවන්නේ අපි ප්‍රතිශතයක් විදියට. බඩු මිල වැඩි වෙනවා කියන්නේ VAT ආදායමත් මුන්ගේ වැඩි වෙනවා. සේරම අපේ කරපිට.
මං ආස නෑ කිරියේ කුණු හරුප වචන පාවිච්චි කරන්න. ඒ වුනාට මුං තමා සිරා පොන්න හොර හැත්ත!
අනෙක වඳ බූරු විපක්ෂේටත් කියන්න තියෙන්නේ ජ්‍යාත්‍යන්තරෙට ලියුම් ගහලා අන්ඩන වේලාවේ, මුංගේ කොච්චර හොර වැඩ බුරු වැඩ තියනව ද එලියට ගන්නවනම්. මමම කියලා ඇති ඩිජිටල් කරනය කියලා හාන්ස්, එරංග ගහන ගැහිල්ල කිරියේ තැන් 3-4කම. විපක්ෂෙටත් කොන්දක් නැහැ. මේවා හරියට උලුප්පලා මේවට විරුද්ධව ආණ්ඩුව බිත්තියට හේත්තු කරන්න!