අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,242
    15,813
    113
    ඕස්ට්‍රේලියාවේ oil reserves නැද්ද බං...උනුත් අරන් තියෙන්නේ වෙන රටවලින් නේ..😳

     
    • Like
    Reactions: Emarald

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,405
    6,528
    113
    Land of Lions

    සෞදියේ ප්‍රින්ස් සුල්තාන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක්​

    March 28, 2026 06:21 am


    සෞදි අරාබියේ අල් කර්ජ්හි පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
    ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව අමෙරිකානු හමුදා උසස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර ඇත.
    ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 සිට මේ දක්වා කාලය තුළ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් 300කට වැඩි පිරිසක් මේ වනවිට තුවාල ලබා තිබේ.
    ඔවුන්ගෙන් 273 දෙනෙකු යළි රාජකාරි අරඹා ඇති බව සඳහන්ය.
    කෙසේ නමුත් මෙම ගැටුමේදී අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.


    News මෙහෙම නම් කොච්චර ඩැමෙජ් ඇද්ද
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113
    This Guy is a lunatic.. :lol:


    මුගෙන් ඒප්ස්ටීන් ෆයිල් ගැන ඇහුවම තමයි ගූ යන්නේ 🫤
    now they cant produce more drones
    මාත් ප්ලාන්ට් 3 ට වැදිච්ච ගමන් හිතුවේ ඔය ගැන.
    අවුරුදු 10කට අැති වෙන්න හදල තියෙනවා කියන්නේ..🤗


    කියනකොට කියනවා ඉතිං. ඇත්ත ගාන දන්නේ උන්ම තමා

    හෙනම හීන මාන කාරයෙක් කියලා මං කිව්වේ!
    ඩොලර් එකේ ඩිසයින් වෙනස් කරන්නෙයි, අත්සන දාන්නෙයි.
    මුගේ කැත මූන දාලා කොයින් ගහන්නෙයි.
    නොබෙල් පස්සේ යන්නෙයි…

    ------ Post added on Mar 28, 2026 at 8:35 AM
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113
    මන් හිතුවේ එලි වෙනකොට ගොඩක් දේවල් ෆ්ලැට් කරලා තියෙයි කියලා, මොක ද ඉරානේ නියුක් ප්ලාන්ට් 2 යි ස්ටීල් ප්ලාන්ට් 3 කටයි සැරට වැදුනනේ.









    මෙහෙම කියද්දිත් දීගෙන ඉන්නවා කියන්නේ, පට්ට චාටර්නේ 🫠🫠🫠

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,360
    8,494
    113
    මන් හිතුවේ එලි වෙනකොට ගොඩක් දේවල් ෆ්ලැට් කරලා තියෙයි කියලා, මොක ද ඉරානේ නියුක් ප්ලාන්ට් 2 යි ස්ටීල් ප්ලාන්ට් 3 කටයි සැරට වැදුනනේ.









    මෙහෙම කියද්දිත් දීගෙන ඉන්නවා කියන්නේ, පට්ට චාටර්නේ 🫠🫠🫠


    බිස්නස් තමා ඉතිං... ඉරානේ කොහොම හරි ගලවගත්තොත් සවුදියට ඕනි විදිහට මැදපෙරදිග දුවන්න පුළුවන්... එකයි ඔය පුක ලේවකාගෙන ඉන්නේ,

    උන් දන්නවා යුද්දේ එක්ක ඇමරිකාවත් ඩවුන් වෙනවා කියලා.. උන්ගේ බලේ වැඩි වෙනවා
     
    • Haha
    • Like
    Reactions: monson and Emarald