litro empty cylinder

$onny

Well-known member
  • May 21, 2012
    3,261
    4,055
    113
    Facebook group, FB marketplace walin thama ban hoyanna wenne. Me dawasewala tikak ganan.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,808
    4,935
    113
    සමහර උන් ගෑස් හොයනවා. සමහර උන් ගෑස් නැතුව සිලින්දරේ හොයනවා. නිල් එක තියන් කහ එක හොයනවා. කහ එක තියන් නිල් එක හොයනවා. මොකුත් නැතුව දර හොයනවා. අයියෝ සංසාරේ !!!!!!!!! :ROFLMAO: :ROFLMAO:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,345
    7,021
    113
    පොඩ්ඩක් හොයපන් හොයද්දි empty නෙමෙයි ගෑස් එක්කම සිලින්ඩයරක් ගන්න හොයපන්
    එහෙම විකුනන එවුන් ඉන්නවා
    කොලඹ පැත්තෙ නං කන්ටැක් එකක් දෙන්නම්
    මගේ යාලුවෙක් ටික දවසකට කලින් එහෙම සිලින්ඩර් දෙකක් ගත්තා
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,936
    11,481
    113
    ඕවා හෙන ගණන් නේද බන් . කොලබ පැත්තේ කුඩ්ඩෙක් ලයින් කරගන්න පුළුවන් උනොත් නම් ඉතින් වාසී
     
    • Haha
    Reactions: clumsyhulk

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    පොඩ්ඩක් හොයපන් හොයද්දි empty නෙමෙයි ගෑස් එක්කම සිලින්ඩයරක් ගන්න හොයපන්
    එහෙම විකුනන එවුන් ඉන්නවා
    කොලඹ පැත්තෙ නං කන්ටැක් එකක් දෙන්නම්
    මගේ යාලුවෙක් ටික දවසකට කලින් එහෙම සිලින්ඩර් දෙකක් ගත්තා
    kolaba koheda?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,682
    21,302
    113
    Panadura
    සමහර උන් ගෑස් හොයනවා. සමහර උන් ගෑස් නැතුව සිලින්දරේ හොයනවා. නිල් එක තියන් කහ එක හොයනවා. කහ එක තියන් නිල් එක හොයනවා. මොකුත් නැතුව දර හොයනවා. අයියෝ සංසාරේ !!!!!!!!! :ROFLMAO: :ROFLMAO:
    සම හරක් උන් ඒ මොනවා නැතත් මෙච්චර කල් හෙළුවෙන් හිටයා වගේ විලි වහගන්න ඇඳුම් කඩ පෙරලනවා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    25-30 k wage wenawa new cylinder ekak gas ekkama.
    where

    පොඩ්ඩක් හොයපන් හොයද්දි empty නෙමෙයි ගෑස් එක්කම සිලින්ඩයරක් ගන්න හොයපන්
    එහෙම විකුනන එවුන් ඉන්නවා
    කොලඹ පැත්තෙ නං කන්ටැක් එකක් දෙන්නම්
    මගේ යාලුවෙක් ටික දවසකට කලින් එහෙම සිලින්ඩර් දෙකක් ගත්තා
    matath diyan contact eka
    ------ Post added on Mar 28, 2026 at 8:54 PM