අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,070
    5,570
    113
    Potty parak dala pidi weling paraka dala paint karala. Cupiri cut and polish damma nm factory out wage thamai😂


    ------ Post added on Mar 29, 2026 at 11:29 AM

    haha lankawe ayiyala e okkomath karala odometerth karakwala

    thama km 25k witharayi duwala thiyenne malli brand new badu brand new kohewath ne mechchara aduwata cheese thama.

    බැහැ බන් . Mid frame එකට වැදිලා තියෙන්නේ. පස්සක් කපලා සෙට් කරන්න පුළුවන් වෙයි පරණ එකක්. ඒත් radar doom එක sensitive equipment එහෙම ඉවරෙටම ඉවරයි. ඒවා ආපහු හදන්න වෙයි සම්පූර්ණ යෙන්. තව මොන ඩෑමේජ් තියනවාද කියන්න බැහැ. අත්තටු දෙකක් ඉවරයි වගේ පේන්නේ. අළුත් එකක් හදන එක ලාබයි. හැබයි පට්ට කාලයක් යයි replacement එකට.
    mn oka wihiluwata kiwwe bn

    mn dakketh normal aircraft ekak widiyata.
    passe search karala baluwama dakke eke watinakama

    hariyatama dome eka udatama kadan watila

    mada hariye thiyna communication equipments tika ayin karagani engine tikath ekka
    eeta passe destroy karayi
    aayi oka genihin wadak nane.
    ------ Post added on Mar 29, 2026 at 1:09 PM

    AWACS එකක් ඉවරයි කියන්නේ ඉතින් ආයේ කියලා වැඩක් නැහෑ. ඇමරිකාවටම දාහතයිළු තියෙන්නේ. බිලියන ගානක් වෙන්න ඇති ඕක. රුසියන් AWACS වලට වැදුන වෙලාවේ යූක්‍රෙන කාරයෝ උඩ දාගෙන කෑගැහුවේ. රුසියාවට නම් අටයිධ කොහෙද තිබ්බේ. උන්ගේ production එකට අවුරුදු දෙකක් ද කොහොද යනවා. ඇමරිකන් එකකට ඒවගේ දෙකක් වියදම් යනවා ඇති. අවුරුදු දෙකක් තූනක් යයි ඕක replace කරන්න.

    AI Overview



    AWACS (Airborne Warning and Control System) aircraft costs are extremely high, with modern replacements often exceeding
    $700 million to $1 billion+ per unit. While older, upgraded Boeing E-3 Sentry models are valued around $500 million, new platforms like the E-7 Wedgetail have soared in cost, with estimated price tags rising from $588 million to over $700 million per unit.

    Key AWACS Cost Metrics:
    • E-7 Wedgetail (New Replacement): Costs have risen, with recent estimates surpassing $724 million per aircraft.
    • E-3 Sentry (Current USAF/NATO): Valued around $500 million, with replacements potentially costing over $1 billion each.
    • Operational & Maintenance Costs: High due to aging systems, difficulty finding spare parts, and the complexity of the onboard electronics.
    • Other AEW&C Systems: Smaller platforms like the Netra AEW&C (Embraer ERJ 145) are lower cost, with India acquiring three for $300 million (including modifications).
    These aircraft are essentially "flying radars" and critical combat management hubs, explaining their high cost, which is comparable to other premium, advanced support aircraft like the E-4B Nightwatch.
    ------ Post added on Mar 29, 2026 at 1:14 PM
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,275
    45,220
    113


    Picture1.jpg

     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,191
    740
    113
    මේක නියමෙට organize කරලා තියනවා කවුරු කරත්. සෑහෙන creative වැඩ තිබ්බා


    මෙහම එකක් පිස්සු සීයා කියලා නෑ. හදපු එකක් වගේ. TruthSocial එකේ තිබ්බේ නෑ මං උදේ බලද්දි
    ------ Post added on Mar 29, 2026 at 10:46 AM
    Me No Kings eka karanneth Jewish zionist billionaires la.
    un depaththatama fund karanawa. far right and far left
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    Me No Kings eka karanneth Jewish zionist billionaires la.
    un depaththatama fund karanawa. far right and far left
    උන්නේ කොහොමත් Fassist Socialism Capatalism කියන මඟුල් වල උත්පත්තියත්, ට්‍රම්ප්ගේ opponent හිටපු කමලා මතකනේ තාප්පේ අත තියලා නලලා ගහලා ඇවිල්ලා හැම තැනම කියෙව්වා, අපි නම්බර්වන් ඊශ්‍රාල් තමා AIPAC තමා අපෙ දෙයියෝ කිය කිය. Hollywood වගේ තමා Politics වලටත් උඩට එන්න ඕනේ නම් තාප්පේ අත ගහලා Elite Family ටිකට දීගෙන කියන දෙයක් කරගෙන හිටියොත් තමා උඩට එන්න පුළුවන්. වැඩිය ඕනේ නෑ. පෝප් හිටං කොන්දු කඩං දෙකට නැවිලා අත් ඉබලා නේ පිලි ගන්නේ Rothchild ලගේ පොඩි එකෙක් අවාත් 😏

    හරියට අමද්‍යප සංවිධානේ සභාපතිට බාර් ලයිසන් 4-5 තියෙන වගේ තමා. බඩු කරන්නේත් බුවා, විරුද්ධ වෙන තැන ලොක්කත් බුවා. පවර් ඇන්ඩ් කන්ට්‍රෝල් එක මිනිහා ගාව 🤐
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,214
    2,367
    113
    mn ahanna hitiye ayi bn USA suddage rate FBI (Intelligence Service ) eke senior ma post ekakata indian karayek dagena inne.

    USA Born wunath unge loyality eka kohoma da sure karanne.
    Whitesලට වඩා දැන් ඔය immigrant families වලින් ආපු අයව sure. උන් දන්නවා උන් immigrantsලා නිසා උන්ව වැඩිපුර loyalty එක ගැන මිනිස්සු scrutinize කරනවා කියලා. තව ඉතිං දකුණු ආසියාතික ජාන කියන්නේ superior එකාට loyal නේ උපරිම.