MADHURA English-Sinhala Dictionary

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,777
    5,579
    113
    ඔකා හදපු Dictionary එකක් නැ තිබස් කියලා හදල තිබ්බ සිංහල Dictionary එකේ Database එක මු කොපි කරා එච්චරයි🤣🤣

    මු අමු හොරෙක්🤮
    ඒක කොපි කරලා විකුණුවෙ නෑනෙ බං.

    අනිත් එක Thibus කියන නම අහලා තිබුනට එහෙම එකක් ලංකාවෙ පාවිච්චි කරපු කී දෙනාද ඉන්නෙ? ඇයි ඒක මිනිස්සු අතරට නොගියෙ? ඒක pc වලට support ද?
    ඉතින් උන්ගෙ වචන සෙට් එකම ෆ්‍රී ඩික්ශනරියෙ තියෙද්දි බන් ඒක ෆේමස් වෙන්නෙ නැහැනේ
    උඹ හිතනවද ඒ ඔරිජිනල් එක හදපු කම්පැනිය කොයි තරං මුදලක් වෙලාවක් වියදම් කරන්න ඇතිද කියලා ඒකාලෙ ඔය වචන සෙට් එක ටයිප් කරන්න

    විකිනුවෙ නැති උනත් විකිනුවා උනත් හොරකම හොරකමමයි

    ඉස්සර තිබස් කියලා සිංහල ඉන්ග්‍රිසි Dictionary CD එකක් තිබ්බා ලංකවේ පොඩි IT කෝම්පැනි එකකින් ගහපු සල්ලි දිලා තමා CD එක ගන්න ඔනේ මු එකේ Database එක තමා ගෙඩිපිටින් උස්සලා Visual Basic වලින් ගෙමක් ගහලා මුගේ Software එකක් හදා ගත්තේ
    මේක ඒ කාලෙ මේක පොපියුලර්
    තිබස් එක ක්‍රැක් කරන සීන් එහෙමත් තිබුනා
    අන්තිමට උන් මේකෙ ඔරිජිනල් CD එකත් එක්ක සීරියල් පෝට් එකට ගහන ගැජට් එකක් හරි මොකක් හරි එක්ක සෙල් කරා වගේ පොඩි මතකෙකුත් තියනවා බේර ගන්න බැරි තැන

    අනික තමයි Madura online එකේ තියෙන්නෙත් උස්සපු DB එකක්
    UCSC එකෙන් ලමයින්ගෙ සපෝට් එක අරගෙන 2006-2007 කාලෙ firefox plugin එකක් හැදුවා බ්‍රවුසරේ English වචන උඩ mouse එක hover කරාම සිංහල තේරුම පෙන්නන එකක් Ensitip වගේ නම මතක
    Firefox plugin එක extract කරාම වචන සෙට් එක plain text file එකක තිබුනෙ. ඒක අරගෙන madura online එක හදලා තියෙන්නෙ
    ඒ වගේම ඔය නෙට් එකේ තියන සේරම english/sinhala mobile dictionary ඇප් හදලා තියෙන්නෙත් ඒ වචන සෙට් එක අරගෙන. පස්සෙ ඒ ප්ලගින් එක මේන්ටේන් කරේ නැහැ වෙන වෙන එවුන් Chrome/Firefox වෙන ප්ලගින් හැදුවා ඒ DB එකම යූස් කරලා.

    Bhasha එවුන්ගෙ එක නං වෙනම වචන සෙට් එකක් තියනවා

    Pirates ඔෆ් දි සිංහලුන්ගෙ සොට්ටෙයා ඉන්ඩස්ට්‍රි
     
    • Like
    Reactions: 2osama

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,962
    6,373
    113
    East Blue (Goa Kingdom)
    ඉස්සර තිබස් කියලා සිංහල ඉන්ග්‍රිසි Dictionary CD එකක් තිබ්බා ලංකවේ පොඩි IT කෝම්පැනි එකකින් ගහපු සල්ලි දිලා තමා CD එක ගන්න ඔනේ මු එකේ Database එක තමා ගෙඩිපිටින් උස්සලා Visual Basic වලින් ගෙමක් ගහලා මුගේ Software එකක් හදා ගත්තේ
    ඇත්ත නම් ,
    කැරි පොන්නයෙක් එහෙම කරපු උන් .
    අපිත් 2007 වගේ ඔය වගේ ඒවා කරන්න හදල අත ඇරලා දැම්ම යන time එක නෙමේ data entry කරන්න cost(time) එක නිසා & ලංකාවේ උන්ව target කරලා හදල income එකත් අඩුයි cost එක වත් නැහැ time එකට .

    ඒ කාලේ POS එහෙම කරන උන් හිටිය ඒවා උස්සනවා ගෙඩි පිටින් .
    වෙබ් sites නම් shape .

    මම නම් ඕක install කරලා ඇති ඒත් use කරලා නැහැ ,
    English - සිංහල dictionaries එපා English to English use කරන්න කියල තිබ්බ නිසා class වලින් එහෙම .

    එක දෙයක් ලංකාවේ copyright case හැම එකටම අවුරුදු ගණන් නඩු අදින්න ගියාම මිනිස්සු අත ඇරල දානවා ,
    උස්සල use කරන උන්ට නෙමේ resell කරන or free distribute කරන උන්ට action ගන්න කල් යනවා මේ රටේ ලේසියෙන් නීති මදි , තියෙන ඒවා කල් යනවා .

    ලංකාවේ කවදාවත් creative දේවල් වලට industries හැදෙන්නේ නැහැ හරියට copyright laws weak & හිල් නිසා .
    ලංකවෙන් 80% අපේ product එක හෝ comic/film බැලුවත් income එක නැහැ උස්සන එක නිසා .
    ලංකාවේ ණය වෙලා පොත් ප්‍රින්ට් කරන උන් ඉන්නවා , උන්ගේ පොත ලක්ෂ ගණන් කියවල උස්සපු pdf වලින් අරූට සල්ලි නැහැ .

    රජයෙන් ඕවට කරන්න ඕන දේවල් නීති(හරියට තියෙන ඉක්මනට action ගන්න පුළුවන් ) හදල නැහැ එදා ඉඳන් මේ වෙනකන් බලේ ඉඳපු පින්ගුත්තරයෝ .
     
    Last edited:

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,075
    1,519
    113
    එහෙමයි කියල ඉතින් අවධාන හිඟන්නෙක් වෙන්න ඕනේ නැහැ මන් කියන්නේ. :lol:
     
    • Like
    Reactions: ceylonexplorer

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,295
    72,480
    113
    මාලඹේ
    ඉතින් උන්ගෙ වචන සෙට් එකම ෆ්‍රී ඩික්ශනරියෙ තියෙද්දි බන් ඒක ෆේමස් වෙන්නෙ නැහැනේ
    උඹ හිතනවද ඒ ඔරිජිනල් එක හදපු කම්පැනිය කොයි තරං මුදලක් වෙලාවක් වියදම් කරන්න ඇතිද කියලා ඒකාලෙ ඔය වචන සෙට් එක ටයිප් කරන්න

    විකිනුවෙ නැති උනත් විකිනුවා උනත් හොරකම හොරකමමයි

    මේක ඒ කාලෙ මේක පොපියුලර්
    තිබස් එක ක්‍රැක් කරන සීන් එහෙමත් තිබුනා
    අන්තිමට උන් මේකෙ ඔරිජිනල් CD එකත් එක්ක සීරියල් පෝට් එකට ගහන ගැජට් එකක් හරි මොකක් හරි එක්ක සෙල් කරා වගේ පොඩි මතකෙකුත් තියනවා බේර ගන්න බැරි තැන

    අනික තමයි Madura online එකේ තියෙන්නෙත් උස්සපු DB එකක්
    UCSC එකෙන් ලමයින්ගෙ සපෝට් එක අරගෙන 2006-2007 කාලෙ firefox plugin එකක් හැදුවා බ්‍රවුසරේ English වචන උඩ mouse එක hover කරාම සිංහල තේරුම පෙන්නන එකක් Ensitip වගේ නම මතක
    Firefox plugin එක extract කරාම වචන සෙට් එක plain text file එකක තිබුනෙ. ඒක අරගෙන madura online එක හදලා තියෙන්නෙ
    ඒ වගේම ඔය නෙට් එකේ තියන සේරම english/sinhala mobile dictionary ඇප් හදලා තියෙන්නෙත් ඒ වචන සෙට් එක අරගෙන. පස්සෙ ඒ ප්ලගින් එක මේන්ටේන් කරේ නැහැ වෙන වෙන එවුන් Chrome/Firefox වෙන ප්ලගින් හැදුවා ඒ DB එකම යූස් කරලා.

    Bhasha එවුන්ගෙ එක නං වෙනම වචන සෙට් එකක් තියනවා

    Pirates ඔෆ් දි සිංහලුන්ගෙ සොට්ටෙයා ඉන්ඩස්ට්‍රි
    ආ එ කොම්පැනි එකේ නම බාසා තමා අනතිමට එක වැහිලාම ගියාද කොහෙද
    මම කියන්නේ බාසා එකේ Data Base එකම මු ඉස්සුවා කියලා මම ගාව තිබස් CD එක තිබ්බා ඉස්සර මදුර Online නෙවෙය් Visual Basic වලින් මදුර Software එකක් තිබ්බේ.

    මම එක් දවසක් තබස් එකේ Medical Word එකක් ගැහුවා තෙරුම බලන්න එකේ සිංහල තෙරුමේ අකුරු වැරදියි තෙරුමත් හරිම එක නෙවෙය් වගේ පස්සේ මම එකම මදුර Software එකේ ගහලා බැලුවා එකෙත් එන්නේ 100% ක්ම තිබස් එකේ තිබ්බ අකුරු වැරදි තෙරුමත් වැරදි වචනයම තමා😆

    මෙ වගේ වචන ගොඩක් මට සෙට් උනා අකුරැ එක විදියටම දෙකෙම වැරදි
     
    • Like
    Reactions: tharakato

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,777
    5,579
    113
    ඇත්ත නම් ,
    කැරි පොන්නයෙක් එහෙම කරපු උන් .

    එක දෙයක් ලංකාවේ copyright case හැම එකටම අවුරුදු ගණන් නඩු අදින්න ගියාම මිනිස්සු අත ඇරල දානවා ,
    උස්සල use කරන උන්ට නෙමේ resell කරන or free distribute කරන උන්ට action ගන්න කල් යනවා මේ රටේ ලේසියෙන් නීති මදි , තියෙන ඒවා කල් යනවා .

    ලංකාවේ කවදාවත් creative දේවල් වලට industries හැදෙන්නේ නැහැ හරියට copyright laws weak & හිල් නිසා .
    ලංකවෙන් 80% අපේ product එක හෝ comic/film බැලුවත් income එක නැහැ උස්සන එක නිසා .
    ලංකාවේ ණය වෙලා පොත් ප්‍රින්ට් කරන උන් ඉන්නවා , උන්ගේ පොත ලක්ෂ ගණන් කියවල උස්සපු pdf වලින් අරූට සල්ලි නැහැ .

    රජයෙන් ඕවට කරන්න ඕන දේවල් නීති(හරියට තියෙන ඉක්මනට action ගන්න පුළුවන් ) හදල නැහැ එදා ඉඳන් මේ වෙනකන් බලේ ඉඳපු පින්ගුත්තරයෝ .
    ලංකාවෙ intellectual property act එක සෑහෙන්න strong එකක්
    අවුරුදු ගනං යන්නෙත් නැහැ.
    පොත් ප්‍රින්ට් කරලා හොරට විකුනන එක නං කොහෙත් වෙනවා ඒකට උසාවි නියෝගයක් අරගෙන ඒව තහනං කරන්න පුලුවන් එහෙම කරපුවත් මම දන්නවා

    ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ creative industry එකෙන් ලොකුවට හම්බ කරන්න බැහැ ඒක නිසා නඩු කියන එක worth නැහැ. ඒ වගේම මොනවා හරි pdf කරලා නෙට් එකට දානවා නං ඒකට කම්ප්ලේන් කරන්න ඕන විදිය දන්නෙ නැහැ
    ඒවට හරියට complain කරන්න පුලුවන් නං ගොඩක් වෙලාවට ලීගල් කේස් අදින්නෙ නැතිව ඒ file එක take down කරන්න පුලුවන්.

    ආ එ කොම්පැනි එකේ නම බාසා තමා අනතිමට එක වැහිලාම ගියාද කොහෙද
    මම කියන්නේ බාසා එකේ Data Base එකම මු ඉස්සුවා කියලා මම ගාව තිබස් CD එක තිබ්බා ඉස්සර මදුර Online නෙවෙය් Visual Basic වලින් මදුර Software එකක් තිබ්බේ.

    මම එක් දවසක් තබස් එකේ Medical Word එකක් ගැහුවා තෙරුම බලන්න එකේ සිංහල තෙරුමේ අකුරු වැරදියි තෙරුමත් හරිම එක නෙවෙය් වගේ පස්සේ මම එකම මදුර Software එකේ ගහලා බැලුවා එකෙත් එන්නේ 100% ක්ම තිබස් එකේ තිබ්බ අකුරු වැරදි තෙරුමත් වැරදි වචනයම තමා😆

    මෙ වගේ වචන ගොඩක් මට සෙට් උනා අකුරැ එක විදියටම දෙකෙම වැරදි
    මම Bhasha කිවුවෙ හෙලකුරු කරන Bhasha එක. උන්ගෙත් ඩික්ශනරියක් තියනවානේ. ඒකත් Original product එකක්. ඒකෙ තියෙන්නෙත් කොහෙන් වත් කොපි කරපු නැති වචන සෙට් එකක්.

    මම දැනං හිටියෙ නැහැ තිබස් කරපු එකෙත් නම බාශා කියලා

    ඔය විදියටම හොයන්න පුලුවන් අර UCSC DB එකේ තියන වචනත්. කම්‍පෙයා කරපු ගමන් අහු වෙනවා
    ඔවු මමත් Desktop app එක ඒ කාලෙ යූස් කරලා තියනවා. මම කිවුවෙ අර maduraonline එකෙත් තියෙන්නෙ උස්සපු db එකක් කියලා.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,075
    1,519
    113
    මට මතක විදියට මේකට කෙස් එකක් ගියා වගේ කව්රු හරි ශබ්ධකෝෂයක් ලියපු කෙනෙක්ගෙන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,295
    72,480
    113
    මාලඹේ
    ලංකාවෙ intellectual property act එක සෑහෙන්න strong එකක්
    අවුරුදු ගනං යන්නෙත් නැහැ.
    පොත් ප්‍රින්ට් කරලා හොරට විකුනන එක නං කොහෙත් වෙනවා ඒකට උසාවි නියෝගයක් අරගෙන ඒව තහනං කරන්න පුලුවන් එහෙම කරපුවත් මම දන්නවා

    ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ creative industry එකෙන් ලොකුවට හම්බ කරන්න බැහැ ඒක නිසා නඩු කියන එක worth නැහැ. ඒ වගේම මොනවා හරි pdf කරලා නෙට් එකට දානවා නං ඒකට කම්ප්ලේන් කරන්න ඕන විදිය දන්නෙ නැහැ
    ඒවට හරියට complain කරන්න පුලුවන් නං ගොඩක් වෙලාවට ලීගල් කේස් අදින්නෙ නැතිව ඒ file එක take down කරන්න පුලුවන්.

    මම Bhasha කිවුවෙ හෙලකුරු කරන Bhasha එක. උන්ගෙත් ඩික්ශනරියක් තියනවානේ. ඒකත් Original product එකක්. ඒකෙ තියෙන්නෙත් කොහෙන් වත් කොපි කරපු නැති වචන සෙට් එකක්.

    මම දැනං හිටියෙ නැහැ තිබස් කරපු එකෙත් නම බාශා කියලා

    ඔය විදියටම හොයන්න පුලුවන් අර UCSC DB එකේ තියන වචනත්. කම්‍පෙයා කරපු ගමන් අහු වෙනවා
    ඔවු මමත් Desktop app එක ඒ කාලෙ යූස් කරලා තියනවා. මම කිවුවෙ අර maduraonline එකෙත් තියෙන්නෙ උස්සපු db එකක් කියලා.
    මදුර Online එකට මු වෙනම ගෙමක් ගහන්න ඇති මම කිවුවේ මදුර PC Software ගැන
    එ කොම්පැනි එකේ නම බාසා ලංකා

    The first digital bilingual (Sinhala-English) dictionary software in Sri Lanka is considered to be the
    Thibus Sinhala-English Dictionary, developed by Rohan Manamudali and the Science Land (Pvt) Ltd team, which was released in the year 2000
     
    Last edited:
    • Like
    Reactions: infernocus

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    Ai තියා හරියට source එකක්වත් නැති කාලේ පොර හැදුව software එක මාරම trending. මේ social media එහෙම නැතිම කාලෙක. එහෙම එකක් කරපු එකාට බයිලා ගහන උන් දැක්කාම පුකෙන් හිනා යන්නෙ. තොපිට උප්පතියෙ ඉඳලා internet , pc තිබිලා අඅලුතෙන් දෙයක් කරගන්න බෑ. බුලි කරන්න නම් එනවා පොන්නප්පුලා. මට පේන්නම බැරි වැඩ බැරි උන්ගෙ ඔයවගේ අඩුකුලේ ආතල් 🤮
    අර කිව්වත් වගෙ අලුත් උන්ට බැරි ඇයි ක්‍රියෙටිව් දෙයක් හදන්න උන්ට ඒ අයි අනන් මනන් සෙරොම තියාගෙන .

    මෙ එළකිරි එක උනත් ඔය මධුර ලා ගෙ කාලෙ ආපු එකක් නෙහ් .

    අළුත් උන්ට ඉන්ටර්නෙට් එක සොෂල් මීඩියා එක විතරයි .
    උන් දන්නෙ කැමරාවයි මයික් එකයි අරන් උස්සන් එක ඉස්සරහ මොනවහරි කරල ඩොලර් හිඟන්න විතරයි .
     
    • Love
    Reactions: CorD SaC

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    724
    380
    63
    ඉතින් උන්ගෙ වචන සෙට් එකම ෆ්‍රී ඩික්ශනරියෙ තියෙද්දි බන් ඒක ෆේමස් වෙන්නෙ නැහැනේ
    උඹ හිතනවද ඒ ඔරිජිනල් එක හදපු කම්පැනිය කොයි තරං මුදලක් වෙලාවක් වියදම් කරන්න ඇතිද කියලා ඒකාලෙ ඔය වචන සෙට් එක ටයිප් කරන්න

    විකිනුවෙ නැති උනත් විකිනුවා උනත් හොරකම හොරකමමයි

    මේක ඒ කාලෙ මේක පොපියුලර්
    තිබස් එක ක්‍රැක් කරන සීන් එහෙමත් තිබුනා
    අන්තිමට උන් මේකෙ ඔරිජිනල් CD එකත් එක්ක සීරියල් පෝට් එකට ගහන ගැජට් එකක් හරි මොකක් හරි එක්ක සෙල් කරා වගේ පොඩි මතකෙකුත් තියනවා බේර ගන්න බැරි තැන
    "ගැජට් එකක් හරි මොකක් හරි එක්ක සෙල් කරා වගේ පොඩි මතකෙකුත්"
    eka nam matath mathakai.... thibus danawa nam kallak hai karanna one kiyala thibba.. eth mama danna widiyata office wala sinhala wada karanna thamai oka use kare.. disctionary ekak newei... ane manda.. no idea mama use karala na. mage nadayek wada karapu gov office eke oka use kara.. ekale eyage gedaratath oka daganna one, eth ekata eya e company contacts thibbe nathi nisa apen ahuwa... eyagen thamai e computer ekata kallak hai karana kathawa danagaththe..
     
    • Like
    Reactions: infernocus

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,037
    4,602
    113
    ට්‍රෝල් වෙනයි මීම් වෙනයි, 40 වෙන්ඩ එන 80s නාකි ඔව්ව දන්නවැයි? බැරල් වයිපරේ පුක දිහා බලන් අතේ ගහලා බුදියපන් ඩෝ
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    ඔකා හදපු Dictionary එකක් නැ තිබස් කියලා හදල තිබ්බ සිංහල Dictionary එකේ Database එක මු කොපි කරා එච්චරයි🤣🤣

    මු අමු හොරෙක්🤮
    [1988] "Super77" First trilingual word processor (DOS based) initially developed at "Super Bits Computer Systems", Katunayake and further improved up to the commercial level at IFS kandy (by Rohan Manamudali & Sampath Godamunne, under Prof. Cyril Ponnamperuma). Later it was named as "THIBUS Trilingual Software System".

    [2000] The Thibus Sinhala-English Dictionary, developed by Rohan Manamudali and the original Thibus software team, was released in 2000 and is considered Sri Lanka’s first digital bilingual dictionary (Later, Tamil was added, making it the first trilingual digital dictionary in Sri Lanka)
     
    • Love
    Reactions: 2osama

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    724
    380
    63
    [1988] "Super77" First trilingual word processor (DOS based) initially developed at "Super Bits Computer Systems", Katunayake and further improved up to the commercial level at IFS kandy (by Rohan Manamudali & Sampath Godamunne, under Prof. Cyril Ponnamperuma). Later it was named as "THIBUS Trilingual Software System".

    [2000] The Thibus Sinhala-English Dictionary, developed by Rohan Manamudali and the original Thibus software team, was released in 2000 and is considered Sri Lanka’s first digital bilingual dictionary (Later, Tamil was added, making it the first trilingual digital dictionary in Sri Lanka)
    "IFS kandy"

    Ekaleth IFS thibbada?