සතියකට දවසක් හෝදන්න කිව්වට ඩොබිල ටික කියන එකක් අහන්නේ නෑනේ ඉතින් කරන්ට් යනවාලෝකෙ දියුණු රටවල් වලටත් අමාරු වෙච්ච ලෝක අර්බුධයක් මැද අනුරලා ලංකාව සුපිර්යට මැනේජ් කරගෙන යනවා. පට්ට
බංකොළොත් පොන්නයොයි, හොරුයි පයින් ගහල එලෙව්වෙ රටේ උන්ගෙ වෙලාවට![]()
Anura korai foreign reserves hadala giye naththam.
සතියකට දවසක් හෝදන්න කිව්වට ඩොබිල ටික කියන එකක් අහන්නේ නෑනේ ඉතින් කරන්ට් යනවා
Ai anura rawattala da uuta rata baara dunne ?රට බංකොළොත් කරල ගියේ නැත්තං කියල නේද කිව්වෙ?
ඔව් ඒක හරි. අවුරුදු 50ක් ණය අරන් රට කාලා බංකොළොත් කරපු කාලකණ්ණි පොන්නයොන්ගෙ පවුනෙ අනුරලා තාම ගෙවන්නෙ.
Thamange nohakiwata anduwa pali kiyala hithan hitiyoth naki wenakan othanamai..අපේ ගෙදර unit 220ක් යනවා. අපි මහා ලොකු සල්ලි කාරයෝ නම් නෙවෙයි. හැබැයි ගෙදර කට්ටිය වැඩි නිසා පාවිච්චිය තව අඩු කරන්න බැහැ. මේක මාර කරුමයක් උනානේ. ගෙයක් හදන්න plan කළා. දැන් එකත් කොට උඩ. වහනයක් ගත්තා. එකේ repair එකක් ආවම පඩියෙන් කැල්ලක් ඉවරයි. වාහනේ තිබ්බට ගමනක් යන්න විදිහක් නැහැ. පෙට්‍රල් ලීටර් 1ක් 380 යි. සතයක් අතේ ඉතුරු නැහැ මාසේ අන්තිමට. මහා සාපයක් දැන් මේක.
තාමත් මුන්ට චන්දේ දීලා ඒක සාදාරනීකරණය කරනවා නම් උඹේ මොලේ check කර ගනින්. කිව්වේ මොනවද කරන්නේ මොනවද.
ඒකනේ මේ මහා ඩෝබිටම කියන්නේඑහෙනං කියන දේ අහන්න කියලා උබලගෙ ඩෝබියො ටිකට කියපන්. උබට තේරෙන එකේ උබත් එහෙම කරපන්. එතකොට කරන්ට් යන එකක් නෑ.![]()
අනුරලා? විදියට ගොඩක් ඉන්නවා, කොටින්ම කීවොත් ප්‍රාදේශීය සභා වල සභාපතිල අනුරටත් උඩින් ඉතිං එහෙම උන් තියාගෙන ඉන්න නිසානෙ හාන ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නෙ...මොකක්ද ප්‍රශ්නෙ ??
අනේ ගොබ්බයො මම ලංකවේ ඉපදුනේ. මම ඉගෙන ගත්තේ ලංකාවේ. මෙච්චර මෙහෙ කට්ට කෑවේ රට යන්නද. හොදපන් හොදපන්. ආණ්ඩුවේ වැරදිවලට තමන්ගේ නොහැකියාව කියන තරම් ලොන්ඩරියක් වෙන්න එපා. මගේ නොහැකියාවටද වියදම් වැඩි උනේ. අඩුම උඹ දන්නවද මම කීයක් හම්බ කරනවද කියලා. පල බූරුවෝ යන්න.Thamange nohakiwata anduwa pali kiyala hithan hitiyoth naki wenakan othanamai..
Lankawe hamba karanna bari nam rata hari palayan..
තෝමස් අල්වා එඩිසන් - ඌ තමා electricity power distribution ප්‍රචලිත කරේ.Mekata Kawuda weradi ?
ලෝකෙ දියුණු රටවල් වලටත් අමාරු වෙච්ච ලෝක අර්බුධයක් මැද අනුරලා ලංකාව සුපිර්යට මැනේජ් කරගෙන යනවා. පට්ට![]()
Ape 400 units, Dan keeyak weida bill eka
දැනට මේ රටේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න පුළුවන් එකම මිනිහයි බන් ඉන්නේ ..
ඒ තමයි මහින්ද
මහින්ද නමක් නෙමේ .. රටක් !