Online Entrepreneurs ලාගේ සද්දයක් නැත්තේ ඇයි?

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,300
    41,086
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දැන් ඔන්ලයින් එන්ටප්‍රිනර්ස්ලා ඔක්කොම වගේ බැංකොලොත් වෙලාද? කාගෙවත් සද්දයක් නෑ, ලසන්ත අයියගෙ වහන පවා විකුණලා කියලා කතාවක් තිබ්බා. ඇත්තටම කෝවිඩ් කාලේ ඉන්ටර්වීව් වලට ඇවිත් ලොකු ටෝක්ස් දීපු අය කළේ බොරුවක්ද? දැන් අලුතින් එන කෙනෙක්ටවත් ඉන්ස්පිරේෂන් එකක් නැත්තේ ඇයි? මේ හැමෝම එකපාරටම මෙහෙම නිහඬ වුණේ මොකද? අලුතින් success stories මුකුත් ඇහෙන්න නැත්තේ ඇයි?
    They busy making money pons
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,402
    2,385
    113
    බොරු කියන් නැතුව හිටපන්
    1774882288841.png
     
    • Haha
    Reactions: Avatar998

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,663
    1,816
    113
    Birmingham
    මම 2023දි Upwork එකේ එකෙක්ට දීල කරගන්න හැදුව ( කරන්න බැරි උන) 3600AUD ත් ගෙව්ව වැඩේ, Github Copilot එකෙන් පැයකින් කරගත්ත. Front end, Web Dev වැඩ නම් දැන් ඉතින් ඉවරයි.

    Vibe coding ewage Security hadaganna ei.. Cyber security unta hodai.
    Unta Hoda part time wada tikak set wei.
    Podi podi Develop karapu unta nam hamilton.

    මෙන්න මේක තමයි සීන් ඒක. ඕකේ ග්‍රුප් එකේ 98% දෙන කර්න්නේ ෆයිවාර්. ඉතිරි 2% ඕකෙන් 2010- 2012 පටන් ගෙන වෙන ගේමක් ගහන් වෙන ඒවත move උනා අය. අර 2% උන් කරේ උන්ගේ show off එක දාලා අර ඉතිරි 98% දෙන අතරේ පොරවල් උණ එක. ඕකේ ඉන්න පොඩි ewwo අර 2% පොරවල් කියන්නේ මොකක්ද හොයලා බලන්නේ නැහැ කීවොත් කරා ගොනා සේ කරනවා. අර පේපැල් එකත් එහෙමයි 2% සෙට් එක කිව form එකක් දාලා ඇති fill කරලා දාපල්ල කියලා හෝ ගල පුරවලා දැම්මා. කවුරුත් ප්‍රශ්න අහන්නේ නැහැ අයි දේවත්වෙන් සලකනවා නේ අපේ ewwo. දැන් ඉතින් fiverr එකෙන් ගොඩක් සලකන්නේ fiverr pro උන්ට මට තේරෙන විදියට. මේ යන විදියට fiverr එක වැටුනොත් ඕකෙන් හෙන set එකක් අනාථයි හෝදේ. බලපන් කෝ.මික් නැත්තේ ඒකයි

    Accounts, Excel wada karapu un nm Anathai..
    dan ewata mokekwath one nane.. CA kenekge sign ekata witarak pay karai issarahata :baffled:
    ------ Post added on Mar 30, 2026 at 9:03 PM
     
    • Like
    Reactions: legib2264

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    එහෙම උන් හිටියේ නෑනේ බං. නිකන් Fiverr ගිග් කරපු ගූපියෝ ටිකක් හිටියේ ඔය සමිති වල 🥴

    කුස්සියේ අයින් කරන කුකින් ඔයිල් වලින් වාහන දුවන්න පුලුවන්...

    ontapanuwek kiuwa mathkd uwa
    Bio Diesel ගූපියා නේද? හොද හාවෙක් අල්ලලා ඩිෆෙන්ඩරේ ඇගේ ගහන්න ඇති 🥴
    ------ Post added on Mar 30, 2026 at 9:09 PM
     
    • Haha
    Reactions: Psiko

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    Tech field එක hyper fast විදියට ඉස්සරහට move වෙන්නේ බන්. පට්ටම විදියට unpredictable. මේ දැන් මේක තමයි කරන්න ඕනේ කීවට ඊළඟ මොහොතේ ඒක වෙනස් වෙනවා. ගොඩක් Online Money Making Methods එක ක්ෂණයකින් Value එක නැතිවෙලා යන්නේ. ඔය SEO, Facebook, Youtube වගේ දේවල් වලින් නේ මුන් ගේම ගැහුවේ. දැන් ලේසි නෑ. තව ඔය influencer culture එකත් තව ටික කාලයයි. Sustainable නෑ ලොවෙත්. ඉස්සර 8-5 කරලා ගොඩ යන්න බෑ තමන්ගේ Boss තමන් වෙන්න කියලනේ ඔය Online Money Making Trend එක Promote උනේ. දැන් ලොවෙත් Sure නෑ Online වැඩ නම්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Godak freelance weda dan AI walin karaganna puluwan nisa kela wena scene ekak tiyenne
    Habai me set eka puluwan kale hamba karala physical assets walata ehema invest karapuwa itiri wenawa
     
    • Like
    Reactions: CohenLenstra

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,868
    12,362
    113
    🤍
    එහෙම උන් හිටියේ නෑනේ බං. නිකන් Fiverr ගිග් කරපු ගූපියෝ ටිකක් හිටියේ ඔය සමිති වල 🥴


    Bio Diesel ගූපියා නේද? හොද හාවෙක් අල්ලලා ඩිෆෙන්ඩරේ ඇගේ ගහන්න ඇති 🥴
    ------ Post added on Mar 30, 2026 at 9:09 PM
    anna hri harendra pakaya uka dunne u thamai
     
    • Haha
    Reactions: SimMaster

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    mekai apith oya seen eke idiya eth showoff kare na dan nam online mukth na, Lasa + team eka kareth apu hype eke kattiya ekka ekathu wela $ hewwa,
    Vehicle okkoma DRAFT + LEASE damma genawa. polonnaruwe th idiya kandy idiya thawa idiya kima denek USA / Europe wage country walata giya un mehe idiya nam nannatharai mokada dan e kale wage fiverr freelacing walain income na, onna okai siddiya, habai oya okkoata kalin Sinhalen ebay kiyla group ekak thibba eken thama godak aya motiviation une, eke real money show off nathuwa hoyana un idiya, e kale supiri kalayak, apeth paypal wala $1000 thiyenwa ewath hora PHILIPHINE account, okai seen eka passe thamai coruse karayo tika basse un podi kollo kello allan gema gahuwa, ungeth anthima kale dan yanne,
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ඔෆිස් එකේ වැඩ ටික කරගන්න Web App එකක් දවස් දෙකෙන් හැදුවා. පිටින් කරගත්ත නම් ලක්ෂ පහ හයක වැඩක්. Gemini+Firebase පිස්සුවක් තමයි ඉතින්.

    මේ දවස්වල මමත් Claude Code සහ Android Studio වලින් ඇප්ස් හදනවා බං.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    Ookuntanam hena gahanawa ban ahinsaka demawpiyange heena winasa karapu ekata. Equest ponnyoi. Anika myhub besikayai., lasantha hipatuwai. Kollo nomaga kiye mun nisa.
    myhub basikaya keewe dilshanayada? kerima show-off and kisima denumak nethi ekek thamai. ara dileepa kiana ekaagen goda yanawa . uth ellila innawa eththe muta salli thiyena nisa (මොලේ nethiunaata)
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,292
    8,709
    113
    myhub basikaya keewe dilshanayada? kerima show-off and kisima denumak nethi ekek thamai. ara dileepa kiana ekaagen goda yanawa . uth ellila innawa eththe muta salli thiyena nisa (මොලේ nethiunaata)
    Ow uu thama. Kochchra kollonge jeewitha wenas wenna athida munge boru trending nisa. Boru heena looka pennala. Unge maha minissunge salli walin raganne. Arun ithin munge course walata 20-30 gewanawa 🥲
     
    • Haha
    Reactions: Spiderman.Ayya