Lesi naha neda jiwithe...single life rocks btw... 
Okata hoda gin eka aran warakata 50 gane 15 parak biwwath padu ne.Too Much bro. addit wela wage uba. adu krapan. othain 4000 ganewath ekathu krpn.lamayek asaneepa unoth ehma one wenwa
Mata uba gena irisiyai bn.බෝඩිමට රු. 8000 යි.
කන්න බොන්න රු. 16,000 වගේ.
ගමන් බිමන්වලට රු. 4000 විතර.
Data පැකේජ්වලට 2000 විතර.
වෙන වියදමක් නෑ. (වතුර, කරන්ට් free නෙ)
ගෑස් සිලින්ඩරේ පෙබරවාරි ගත්ත එක තාම ඉවර වෙලා නැති නිසා එ‍්කෙ වියදමත් නෑ.
ඔක්කොම 30 ක් වගේ තමයි ඉතින්. තව 2000 ක් විතර පොඩි පොඩි වියදම් අැති, toothpaste සබන් අරවා මේවා ගන්න වගේ දේවල්.
හැබැයි guaranteed උඹලට වඩා හොඳ පරිපූර්ණ nutrition එකක්, stress free life එකක්, හැමදාම පැය 7+ නින්දක් සහ overall සතුටින් ඉන්නවා.![]()
65,000යි මගේ නම්, බොන එවා නැතිව.thani minihel nam shape
jeewithee hodayii ban , lamai hambena kalLesi naha neda jiwithe...single life rocks btw...![]()
jeewithee hodayii ban , lamai hambena kal
------ Post added on Mar 31, 2026 at 1:01 PM
oya budget ekak da april walataAPRIL
1 Short Eats 10,000.00
2 Vegetables 5,000.00
3 Meat 8,000.00
4 Rice 5,000.00
5 Fresh Milk 6,000.00
6 Bike Petrol 5,000.00
7 Stationery 2,500.00
8 Gas Cylinder 3,750.00
9 Amma Loan 19,400.00
10 Loku Day Care 6,250.00
11 Loku Classes 2,000.00
12 Loku Dancing 2,500.00
13 Podi Day Care 10,000.00
14 Loku Day Care Food 1,950.00
15 Car Petrol 5,000.00
16 PodiTable 7,500.00
17 Car Service 20,000.00
18 Podi Fruit Juice 5,000.00
19 Loku Shoes 5,000.00
20 New Year Dress 15,000.00
21 New Food / Day Care/ Office 5,000.00
22 Loku Sinhala Classe 5,000.00
Total 154 850.00
කොහොමත් තව 50 000.00 විතර සෙට් වෙනව
16000 න් කොහොමද පරිපූර්ණ nutrition එකක් ගන්නේ? සිරාවට අහන්නේ.කන්න බොන්න රු. 16,000 වගේ.
හැබැයි guaranteed උඹලට වඩා හොඳ පරිපූර්ණ nutrition එකක්
padiya madidaDo you think a career change would help you..?
sirawata. alaguduwo kewath eeta wada gaanak yanawa masekata16000 න් කොහොමද පරිපූර්ණ nutrition එකක් ගන්නේ? සිරාවට අහන්නේ.

My March expenses are around 260,000 LKR
250000 thmayii dan gaana yanaමුල් සති තුනට 2.50යි. ගානට. අන්තිම සතියෙ බල්ල ලෙඩ උනා ඌට බෙහෙත් කරන්න 2.50ක් ගියා..![]()
maath British shorthair pusek ganna gihin gatte na oya case eka nisa. leda unoth ewarai.මුල් සති තුනට 2.50යි. ගානට. අන්තිම සතියෙ බල්ල ලෙඩ උනා ඌට බෙහෙත් කරන්න 2.50ක් ගියා..![]()
padiya madida
yako oya ganin puluwan da ban?
mata petrol witharak 60,000 k wage gihin
petrol 60,000
electricity 22,000
peo + fiber 7,900
mobile 1,500 + 2,000
gas 3,900 x 2 (extra ekata gatta)
vegetables - 12,000
fish - 16,000
chicken - 8,000
eggs - 5000
grocery - 100,000
maintenance and other - 50,000
me mase kohomath expenses wadi. income eka madi
![]()
me month eke wadipura kiyala giye AC ekata 150k giya.

මම කී දාස් පාරක් කියල තියෙනවද. එ‍්කට High IQ diet කියන්නෙ හේතුවක් අැතිව. පරිපූර්ණ පෝෂණයක් එනවා විතරක් නෙවෙයි, ගාණ පට්ටම අඩුයි වගේම සල්ලි දීලා අරන් අපතේ යවන දේවල් පට්ටම අඩුයි. මේ ටිකෙන් අැත්තටම කුණු කියල ඉතිරි වෙන එකම දේ බිත්තර කටු විතරයි.16000 න් කොහොමද පරිපූර්ණ nutrition එකක් ගන්නේ? සිරාවට අහන්නේ.