අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    උන්ට වඩා ඒකෙ වරද උන්ට සපෝට් කරන උන්ගෙ. වෙන රටවල් වල සපෝට් එක නැතුව(මේ එක මොහොතකට නෙවෙයි, දීර්ඝකාලීනව) ඔහොම නටන්න බෑ.
    අනිවා නැත්තම් මුන්ට පුළුවන් පම්කක් නෑ

    ඔතන වෙලා තියෙන්නේ විශේෂයෙන් ඇමරිකාව AIPAC වගේ ඒවා වලින් මුන් බෙල්ල මුලින් අල්ලන් ඉන්න එක. බලපන් Isreal වලට විරුද්ධව වචනයක් කියන්න එක දේශපාලකයෙක් ඉන්නවද පක්ෂ දෙකෙන්ම?
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,903
    26,950
    113
    IRGC හිඟන්නන්ට රිදෙන්න වැදිලා. තවනම් මරන්න එපාලු :lol:





    මාර වැඩේ Islamic මුල්ලා ලෙබන්නේට කරේ 😍

     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,337
    113
    මේක ඇත්තක්ද
    Yes it should be neh. RT කියන්නේ international news network ekak : Russia Today.

    Eka tech company ekakata kela thibba mathaka na mt
    Amazon Data Center එකට දවස් දෙකක දි දෙපාරක් ගැහුවා. පලවෙනි දවසේ ගහපු එකෙන් මතක විදියට claude down උනා ටික වෙලාවකට
    මරු. ඒවයෙ middle east වල තියෙන offices වලටද ගහන්නෙ?
    Yes. Intel එකට මීට දවස් 3-4කට කලිනුත් ගහනවා කිව්වට ගහපු නිව්ස් එකක් නම් දැක්කේ නැහැ.

    යුනිවර්සිටිස් වලටත් ගහනවා කිව්වට ගහපුවා දැක්කේ නෑ.

    හැබැයි ඉරෙන් වලට නම් මේ දවස් දෙකේ සැරටම වදිනවා සිකුරාදා ඉඳන්
    ------ Post added on Mar 31, 2026 at 10:08 PM

    ගහන මගුලකට ගහලා ඉවර කරන්න ඕනි බන්. මේ යුද්දේ ඇදෙන්න ඇදෙන්න අපි වගේ රටවලට කෙලම වෙනවා.
    එකඟයි 💯
    අනෙක ආණ්ඩුවට උපදෙස් දෙන්න උන් නැද්ද මන්දා බන්. මේ වගේ දෙවල් වෙනකොට
    පොලිතින් බෑග් ලන්ෂීට් එකේ ඉඳන් ගනන් යනවා
    , පැකේජින් වලට පොහොර වලට බලනවා කියලා කියන්නවත් 😒
    ------ Post added on Mar 31, 2026 at 10:09 PM
     
    Last edited: