සිරිසේන ජනාධිපතිවෙලා ඉන්නකොට සිද්ධවෙච්ච පාස්කුප්‍රහාරයේ සම්පූර්ණ විස්තර සේනාධිනායක සිරිසේනට වඩා ඒකාලයේ විපක්ශයේ හ්ටිටපු මන්ත්‍රී කෙනෙක් කොහොමද දන්නේ?
සිද්ධිය වෙලාවේ රටේ ජනාදිපති වශයෙන් සියළු බුද්ධි වාර්තා ගැන මුලින්ම දැණුවත්වෙන සිරියේනා ඒකාලෙම තමන් මහ මොකකරු කවුද කියල උසාවියට විතරක් කියන්ව කියල කිව්වා..
ඒක පිලිගන්න පුලුවන් ( මොකද මිනිහා ජනාධිපති නිසා රටේ සියලුම බුද්ධි තොරතුරු ලැබෙන්නේ මුලින්ම ඔහුට නිසා) එහෙම තියෙද්දි විපක්ශේ නිකම්ම නිකන් ම්න්ත්‍රී වරයෙක් වෙච්ච ගම්මන්පිල කවුද මහමොලකරු කියලා පොතක් ලියල ඒක එලිදක්වන්න අර සිද්ධිය ගන සම්පූර්ණයෙන් දැනුවත් වෙලා හිටිය සිරිසේනව පොත එලිදක්වන උත්සවයට ගෙන්නලා...
දැන් මටත තියෙන ප්‍රශ්නේ සිරිසේන මේ පොතෙන්ද මහමොලකරු කවුද කියල දැනගන්නේ හෝ සිරිසේන උසාවියට විතරක්ම රහසෙන් කියන්ව කියපු එක කොහොමද විපක්ශේ ගම්මන්පිල වගේ සාමන්‍ය මන්ත්‍රී වරයෙක් දැනගෙන ඉන්නේ?
එහෙමත් නැතිනම් කාටවත්ම නොදන්න මහමොලකරු මම විතරයි දන්නේ කියන ඒනම වෙනුවට වෙන නමක් ගම්මන්පිල පොතෙන් කියන්නෙ කියල සිරිසේන දැන දැනත් ඇයි ඒකට ගියේ?
එහෙමත් නැතිනම් බලයේ හිටිය ජනාධිපතිට වඩා විපක්ශේ සාමන්‍ය පන්ත්‍රී වරයෙක් මහමොලකරු ගැන කතාකරන්න ඒගැන පොත්ලියන්න තරම් දැනුවත්නම් ඇයි ඒක එයාලගෙම වැඩක් වෙන්න බැරි?