ශිෂ්සත්තෙ පාස්වෙලා ලොකු ඉස්කෝලෙට ගියා නුවර ටවුමෙ
AL Maths කරල පාස්වෙල physics උපාධිය කරා අවුරුදු හතරක. ඒ කාලෙ පොරට හෙන පිලිගැනීම කැම්පස් පුතා කියල. කැම්පස් එකේ විස්තර අම්ම අනිත් අයට කියද්දි උන් ඇස් උඩ යවාගෙන බලන් ඉන්නව.
කැම්පස් ඉවරවෙලා ඌ ආන්ඩුවෙ ඉස්කෝලෙ ගුරුවරයෙක් උනා. දැන් පරන හොන්ඩ හුටුහුටුවක් පදිනව. ඌට වැඩිය බස් කොන්දොස්තර කෙනෙක් හම්බ කරනව හිතන්නෙ (මම දවසට 3500 මාසෙට 110,000 විතර). ඔයවගේ ගුරු රස්සාවකට යනව කියන්නෙ ජීවිතේට ඔලුව උස්සන්න බෑනෙ බං.
මුං උසස් අධ්‍යාපනයට යන්නෙ ඊට පස්සෙ කරන දේ ගැන ප්ලෑන් එකක් නැතිවද.
මමනම් ඕකට ආන්ඩුවට බනින්නෙ නෑ. බලෙන් යවන්නෙ නෑනෙ කැම්පස්. මූට තව මහන්සිවෙලා ඉංජිනේරු යන්ඩ තිබුන. ඒක බැරිනම් වුර්තිය අධ්‍යාපනයකට යොමු වෙන්ඩ තිබුන.