අපෙ ගමේ ඉගෙනගන්න දක්ශම කොල්ල දැන් ගුරුවරයෙක්

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,404
    2,088
    113
    43
    Wakanda
    ශිෂ්සත්තෙ පාස්වෙලා ලොකු ඉස්කෝලෙට ගියා නුවර ටවුමෙ
    AL Maths කරල පාස්වෙල physics උපාධිය කරා අවුරුදු හතරක. ඒ කාලෙ පොරට හෙන පිලිගැනීම කැම්පස් පුතා කියල. කැම්පස් එකේ විස්තර අම්ම අනිත් අයට කියද්දි උන් ඇස් උඩ යවාගෙන බලන් ඉන්නව.
    කැම්පස් ඉවරවෙලා ඌ ආන්ඩුවෙ ඉස්කෝලෙ ගුරුවරයෙක් උනා. දැන් පරන හොන්ඩ හුටුහුටුවක් පදිනව. ඌට වැඩිය බස් කොන්දොස්තර කෙනෙක් හම්බ කරනව හිතන්නෙ (මම දවසට 3500 මාසෙට 110,000 විතර). ඔයවගේ ගුරු රස්සාවකට යනව කියන්නෙ ජීවිතේට ඔලුව උස්සන්න බෑනෙ බං.
    මුං උසස් අධ්‍යාපනයට යන්නෙ ඊට පස්සෙ කරන දේ ගැන ප්ලෑන් එකක් නැතිවද.
    මමනම් ඕකට ආන්ඩුවට බනින්නෙ නෑ. බලෙන් යවන්නෙ නෑනෙ කැම්පස්. මූට තව මහන්සිවෙලා ඉංජිනේරු යන්ඩ තිබුන. ඒක බැරිනම් වුර්තිය අධ්‍යාපනයකට යොමු වෙන්ඩ තිබුන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517

    ඒත් උඹ? උඹ අම්ම මතක් කරලා අතේ පාර ගහලා කිරියට ඇවිල්ලා පුකේ ඇරගන්නවා. හරි නේද මම කිව්වා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. 🤭 🤭
     
    • Haha
    Reactions: good-man

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,016
    10,237
    113
    🌎
    මම දවසට 3500 මාසෙට 110,000 විතර
    Koththuvak kanna 800 k Naha kivve

    physics උපාධිය කරා අවුරුදු හතරක.
    Special ekak nam uta MSc, PhD try karanna thibba.
    ------ Post added on Apr 1, 2026 at 9:04 AM

    හුටුහුටුවක් පදිනව
    Hutuhutuwa kiyanne 3 wheeler eka nemeda?
    ------ Post added on Apr 1, 2026 at 9:05 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,027
    113
    දවසට 3500 ක් කියන්නෙ බන් මේසන් බාස්ට අත්වැඩ දෙනවා හරි ගෙවල්වල වතු වල වැඩ කුලියට කරනවා වගේද බන්

    මෙහෙ නං මේසන් බාස්ට 4500යි අත්වැඩ දෙන එකාට 3000 යි බාස්ලා දෙන්නෙක්ට අත්වැඩ දෙනවා නං 3500යි
    වත්තෙ වැඩ කරන එකාට 3500යි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,815
    8,851
    113
    35
    Spain
    ඌට ටියුෂන් කරලා ඉන්ජෙක්ට වැඩිය හොයන්න පුළුවන් නෙ බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    ශිෂ්සත්තෙ පාස්වෙලා ලොකු ඉස්කෝලෙට ගියා නුවර ටවුමෙ
    AL Maths කරල පාස්වෙල physics උපාධිය කරා අවුරුදු හතරක. ඒ කාලෙ පොරට හෙන පිලිගැනීම කැම්පස් පුතා කියල. කැම්පස් එකේ විස්තර අම්ම අනිත් අයට කියද්දි උන් ඇස් උඩ යවාගෙන බලන් ඉන්නව.
    කැම්පස් ඉවරවෙලා ඌ ආන්ඩුවෙ ඉස්කෝලෙ ගුරුවරයෙක් උනා. දැන් පරන හොන්ඩ හුටුහුටුවක් පදිනව. ඌට වැඩිය බස් කොන්දොස්තර කෙනෙක් හම්බ කරනව හිතන්නෙ (මම දවසට 3500 මාසෙට 110,000 විතර). ඔයවගේ ගුරු රස්සාවකට යනව කියන්නෙ ජීවිතේට ඔලුව උස්සන්න බෑනෙ බං.
    මුං උසස් අධ්‍යාපනයට යන්නෙ ඊට පස්සෙ කරන දේ ගැන ප්ලෑන් එකක් නැතිවද.
    මමනම් ඕකට ආන්ඩුවට බනින්නෙ නෑ. බලෙන් යවන්නෙ නෑනෙ කැම්පස්. මූට තව මහන්සිවෙලා ඉංජිනේරු යන්ඩ තිබුන. ඒක බැරිනම් වුර්තිය අධ්‍යාපනයකට යොමු වෙන්ඩ තිබුන.
    Comparison is the madness
     
    • Like
    Reactions: SK29

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    උබ හිතන්නේ AL සයන්ස් උගන්නන ඉස්කෝලේ ගුරුවරු මොනව කරපු උන් කියලා ද ?
    උන් ඔක්කොම සයන්ස් ඩිග්රි කරපු නැත්නම් ඊටත් වඩා කරපු උන් .. උන්ට කැමති දේ වෙන්න ඇති උගන්නන එක .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    දැන් ගොඩක් ඉන්ජෝ හරි ඩොකාලා හරි තමයි ටියුෂන් Field එකේ උඩම ඉන්නේ.
    Tution wala hidden business yanawa kiyala hithenne nadda? Example: drug deal, town ekka tution walata lamai addala denawa, un athre epaththata inna drug dealer ewa spread karanawa, tution wala lamai addala dena nisa ara tution kada katainta fund rise karanawa wenna barida? Mokada mechchara tution wala advertising walata salli danna salli kohenda? Anika munge wathkam hariyata IRD eka hoyanawa da? Question ❓
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,016
    10,237
    113
    🌎
    Tution wala hidden business yanawa kiyala hithenne nadda? Example: drug deal, town ekka tution walata lamai addala denawa, un athre epaththata inna drug dealer ewa spread karanawa, tution wala lamai addala dena nisa ara tution kada katainta fund rise karanawa wenna barida? Mokada mechchara tution wala advertising walata salli danna salli kohenda? Anika munge wathkam hariyata IRD eka hoyanawa da? Question ❓
    Ubata vayasa kiyada?🙂

    Lamayi 1000 inna classes dekak karanava nam (Nugegoda, Gam5). 26,27,28 AL okkoma lamayi 6000.
    Online eke eetath vada innava. Revision krnv nam thavath vadiyi. Online classes karaddi institute ekata % ekak denneth naha.

    (6000*3200)*80% = 15.2M/month (physical classes valin vitharak)

    vena fields vala invest karanava, insttitues hadanava, film hadanava 😄
     
    • Like
    Reactions: SK29 and jennt

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,012
    10,823
    113
    ශිෂ්සත්තෙ පාස්වෙලා ලොකු ඉස්කෝලෙට ගියා නුවර ටවුමෙ
    AL Maths කරල පාස්වෙල physics උපාධිය කරා අවුරුදු හතරක. ඒ කාලෙ පොරට හෙන පිලිගැනීම කැම්පස් පුතා කියල. කැම්පස් එකේ විස්තර අම්ම අනිත් අයට කියද්දි උන් ඇස් උඩ යවාගෙන බලන් ඉන්නව.
    කැම්පස් ඉවරවෙලා ඌ ආන්ඩුවෙ ඉස්කෝලෙ ගුරුවරයෙක් උනා. දැන් පරන හොන්ඩ හුටුහුටුවක් පදිනව. ඌට වැඩිය බස් කොන්දොස්තර කෙනෙක් හම්බ කරනව හිතන්නෙ (මම දවසට 3500 මාසෙට 110,000 විතර). ඔයවගේ ගුරු රස්සාවකට යනව කියන්නෙ ජීවිතේට ඔලුව උස්සන්න බෑනෙ බං.
    මුං උසස් අධ්‍යාපනයට යන්නෙ ඊට පස්සෙ කරන දේ ගැන ප්ලෑන් එකක් නැතිවද.
    මමනම් ඕකට ආන්ඩුවට බනින්නෙ නෑ. බලෙන් යවන්නෙ නෑනෙ කැම්පස්. මූට තව මහන්සිවෙලා ඉංජිනේරු යන්ඩ තිබුන. ඒක බැරිනම් වුර්තිය අධ්‍යාපනයකට යොමු වෙන්ඩ තිබුන.
    මම දන්න නියම IT වඩකාරයෙක් ඉන්නවා මගෙ හොඳ යාලුවෙක්, (වියෙට්නාම් එකෙක්), නියම ස්මාර්ට් පොරක්, උගෙ ස්කිල් එක ඉතින් උව දන්න එකෙක් ම තමයි දන්නෙ, උට electronics ඩෙග්‍රී එකක් තියෙන්නෙ, හැබයි IT career now, කිසිම වැරද්දක් නැ උගෙ පර්සනැලිටිය්, උට USA, Australia ලෙසියෙන් යන්න පුලුවන් පොරක්, උ කැමති නැ, උට ලඟදි USA එන්න කියලා උට project launch එක celebrate කරන්න, ඔක්කොම ෆ්‍රී, හොටෙල් flights, මුලු ෆැමිලි එකටම, උට කෙලින්ම migrate කරන්නත් පුලුවන් ekek, එත් මූ යන්නෙ නැ, ආසවක් නැ එහෙම. උගෙ පවුලෙ බාලය මට මතක විදියට, සහොදරයො දෙන්නෙක් ඉන්නවා ඌට තව. උ යන්න කැමති නැති reasons වලින් ටිකක් තමයි,උට වියෙට්නාම් ගැන උගෙ රට ගැන ආඬම්බරයි, අම්මා තාත්තා වුනත් දාල යන්න කැමති නැ (උ අර අම්මා තාත්තා ගෙ රෙද්ද අස්සෙ ඉන්න එකෙක් නෙමෙ, උ ඉන්නෙ පවුලත් එක්ක සිටි එකෙ පොඩි ලමයි දෙන්නෙක් එක්ක), උට සල්ලි සල්ලි කියල මැරෙන්න යන එකෙකුත් නෙමෙ, උට හැබැයි මාසෙට $5000 USD හම්බෙනවා. kalin උ ස්ටාර්ට් අප් එකකට ජොයින් වෙලා උ තනියෙන් ඇද්දා (අවුරුදු 4-5 කට කලින්), උගෙ බොසාලා දෙන්නා අරු ඔක්කොම කරන නිසා උන් ආතල් එකෙ හිටියෙත්, උට එ කම්පැනි එකෙන් පොල්ල වගෙ තිබ්බ පඩි මාස 3-4 (ස්ටාර්ට් අප් ඉතින් දන්නවා නේ), ඌට ගානකුත් නැ, උ කියන්නෙ උට ඔනෙ වෙලවකට බය නැතුව සල්ලි හොයන්න පුලුවන්, උ එකෙන් අයින් වෙල කිසි කහටකුත් නැ, උ එකෙ ඉන්න ගමන් ජුනියර්ස් ලා ව train උත් කරා, 1 project ekak karaa u වියෙට්නාමෙ මුලු ලොකු නගර වලම CCTV දැම්මාම mu wada karapu කම්පැනි එකට තමයි (එ ස්ටාර්ට් අප්) එකෙ penetration testing උත් කරෙ, උගෙ IT knowledge eka අහස උසට, උ තරම් වැඩ කාරයෙක් මම දැකලා නැ. God bless you brother Thien!

    සල්ලි පසෙම දුවන්නෙ නැතුව ඉන්න එවුනුත් ඉන්නවා, හැබයි උ වියෙට්නාම් හිටියා කියලා අහෙනියක් නැ, එ රට මාර ස්පීඩ් එකෙන් ඩෙවලොප් වෙන්නෙ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,362
    1
    5,267
    113
    ඕක සාපෙක්ෂයි.
    සමහර අය සාමාන්‍ය අවශ්‍යතා සපුරාගෙන ජීවිතයක් ගෙවන එක ප්‍රමාණවත් කියල හිතනවා
    තවත් අය වඩා සුවපහසු ජීවිත හොයාගන්න උත්සාහ කරනවා.
    ධනය උපයන්න ඔනැතරම් හැකියාව තියෙද්දි සාමාන්‍ය ජීවිත ගතකරන අය ඉන්නවා
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    919
    234
    63
    කුරුණෑගල
    එක එක මනුස්සයාගේ කැමැත්ත තමයි. මගේ classmate කෙනෙක් codegen වැඩ කරා මනුස්සයට ඒක එපා වෙලා, ටීචින් කරන්නේ දැන්
     
    • Like
    Reactions: Inigo Montoya