විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,049
    72,180
    113
    මාලඹේ
    ow 2022 dine malimawa awe??? eyalane dollar nathi wenakan balan hitiye? gota nemene?
    ඩොලර් නැති උනේ කොවිඩ් නිසා පකො එහෙම නැතුව ගොඨාබය ඩොලර් හොරකම් කරලා නේවෙය් පකො

    2026 යේ ආයෙත් කොවිඩ් ආවත් අයෙත් ඩොලර් නැති වෙනවා තමා😂

    ඉරානෙට ගහලා සතියෙන් තෙල් නැති වෙනවා නම් අවුරුදු දෙකක් කොවිඩ් වලට රට වහලා තියන්න උනොත් ජෙප්පන්ට රෙන්න පුකේ ගුත් නැති වෙනවා😂😂😂
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896

    ආම්බෝ අම්බෝ අම්බෝ... covid වලට වැහුවෙ 2020. 2022 dollar නැතුව කෙල වෙනකන්ම කවුරුවත් දන්නෙ නෑ. දැනගෙන කෙලවෙනකන්ම බලන් ඉන්න තරන් උදාරයි. හිහ් හිහ් හිහ්

    Logic එක කොහොමද් සතියෙන් ඉරානෙට ගහනකොට තෙල් නැති වෙනකොට අවුරුදු දෙකක් වහල තිබ්බහම කොහොමද අහනව.
    කොහොමද logic එක. Covid වලට රට වැහුහම මුහුදෙ තෙල් එන පාරවල් ටිකත් වහනව කියල හිතන්න තරන් මොලේ කොච්චර තාර්කික වෙන්න ඕනද.. හිහ් හිහ්

    පරණ රෙද්දවල් ගැන තර්ක කරන්නද බන් මුන්ට බලේ දුන්නෙ? සිරිසේනගෙන් පටන් ගත්ත වෙනසක් කරන රැල්ල තාම ඉවර නෑනේ. සිරිසේන ගෙදර ගියෙත් කියපු දේවල් නොකරපු නිසා. ගෝටත් පොහොර කේස් එක, ගූ නැව් වලට සල්ලි ගෙවපුවා වගේ කේස් නිසා මිනිස්සුන්ට එපා වෙලා එලෙව්වා. දැන් අනුර. කියපු එක දෙයක්වත් කරන්නෙත් නෑ. පච කෙලින එකේ අඩුවකුත් නෑ. තෙල්, කරන්ට් එක වැඩි උනා කියන්නේ අනිත් හැම දෙයක්ම වැඩිවෙනවා. සමහර වෙලාවට ගාමන්ට් ෆැක්ටිවල ලොකු සේවක කප්පදුවකටත් යයි. මෙහෙම දේවල් වෙද්දි ගෝටාට උන දේ අනුරට නොවී තියෙයි කියලා උබලා හිතනවද?
    අනුර විතරයි ගේම ගහන්නෙ. රට හදන්න පුළුවන් අනුරට විතරයි. අවුරුදු 78ක් රට කාපුවහම ඒක අවුරුදු දෙකෙන් recover කරන්න පුළුවන් කියල හිතන්න තරම් මොලේ කොච්චර තාර්කිල බුද්ධියක් තියෙන්න ඕනද...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    ------ Post added on Mar 31, 2026 at 11:12 PM
     
    • Haha
    Reactions: Ldy

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,732
    113
    canada
    රට හදන්න තනි පුද්ගලයකුට බැහැ. experience තියෙන හර්ෂ වගේ අය ඇතුලත් නිසි ආර්ථික දැක්මක් තියෙන team එකක් ඕනේ.
    රනිල් 2002 ත් වැටිච්ච රට ගොඩ දැම්ම. රට වැටෙන්න හේතුව අපේ ආර්ථිකයේ යල් පැනගිය වාමාංශික ප්‍රතිපත්ති.

    අනුර ආපු ගමන් කරේ, රනිල් අරබපු රාජ්‍ය අංශය පුර්ණ ප්‍රතිසන්විදනය සම්පුර්ණයෙන් නැවැත්තුව. මෙතනින් එහාට කතා කරන එක තේරුමක් නැහැ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඇයි උබ දැන් ඉන්නේ මහා පරාක්‍රමබාහු හදපු රටේ ද යකෝ?
    කැරි ජෙප්පෝ අවුරුදු එකහමාරට කරාට වඩඩා දාස් ගුනයක් වැඩ කරල තියනව ඔය කියන අවුරුදු 76හිටපු උන්..
    මේ පොන්නයෝ ඇවිත් මොනවද කරේ දැනට?.
    සිරාද???? 1000 ගුණයක් වැඩ කරල තියනවද? එතකොට දැන් ලංකාව ඒ කරපු දේවල් වලින් හොදට developed වෙලාද බන්? මිනිස්සුන්ගෙ ආදායම හොදද? Minimum wage එක dollar 2500ක් විතර හම්බෙනවද මාසෙට? Gov service එහෙම හොදයිද? Railway department, CEB, gov office එහෙම efficiency එහෙම හොදයිද 1000 ගුණයක් වැඩ කරපු ඒවගෙ? මාසෙ ආදායමෙන් වාහනයක් එහෙම ගන්න පුළුවන්ද? Tram එහෙම යනවද public transport හොදයිද 1000 ගුණයක් වැඩ කරපුවගෙ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක

    යකෝ ඕවා වල ඒෆිසන්සි හදලා කට්ටිය අඩුකරලා ගේම ගහන කොට නේ ජෙවිපි බල්ලො ටික එදා කකුලෙන් ඇද්දේ... ඕනේ නම් මහ කුහකයාගේ ඉඳන් විඩියෝ දාන්නම්

    1 සි ඊ බි ඒක කෑවේ වෘතිය සමිති නේ එෆිසන්සි පක තමයි
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    යකෝ ඕවා වල ඒෆිසන්සි හදලා කට්ටිය අඩුකරලා ගේම ගහන කොට නේ ජෙවිපි බල්ලො ටික එදා කකුලෙන් ඇද්දේ... ඕනේ නම් මහ කුහකයාගේ ඉඳන් විඩියෝ දාන්නම්

    1 සි ඊ බි ඒක කෑවේ වෘතිය සමිති නේ එෆිසන්සි පක තමයි
    කෝ කෝ කවද්ද කෝ පෙන්නන්නෙකො proof ගේම ගහන්න පටන් ගත්ත කාලෙ prood ටිකක් ???
     
    • Haha
    Reactions: Ldy

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    කෝ කෝ කවද්ද කෝ පෙන්නන්නෙකො proof ගේම ගහන්න පටන් ගත්ත කාලෙ prood ටිකක් ???

    ඔන්න වැඩ... 1996 ඉඳලා හැමදාම පත්‍රිකා බෙදලා ඔය සංගමේ උන්..
    එතකොට කොහොමද බන් එෆිසන්සි එන්නේ.... පුලුවන් නම් මහ කුහකයාට මූව පක්සෙන් අයින් කරන්න කියපන් කෝ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113

    ඔන්න වැඩ... 1996 ඉඳලා හැමදාම පත්‍රිකා බෙදලා ඔය සංගමේ උන්..
    එතකොට කොහොමද බන් එෆිසන්සි එන්නේ.... පුලුවන් නම් මහ කුහකයාට මූව පක්සෙන් අයින් කරන්න කියපන් කෝ.

    නෑ නෑ ඕව නෙමේ අනිත් ආණ්ඩු efficiency හදන්න ඔඅටන් ගත්ත කාලෙ එවන්නකො පොඩ්ඩක් බලන්න
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,697
    3,075
    113
    එලකිරියේ රජයට විරුද්ධව Thread දාන වැඩ්ඩෝ ටිකෙන් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුවටයි, NPP එකටයි මඩ ගහන එකේ පොඩි විවේකයක් අරන් මේකට උත්තරයක් දෙන්න.

    ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?

    කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි. ආණ්ඩුවට බනින එකේ කිසිම වැරද්දක් නැහැ, හැබැයි බනින ගමන් කියන්න බලන්න "මෙන්න මේ පක්ෂය ආවා නම් මීට වඩා හොඳට මේ ප්‍රශ්නය විසඳනවා" කියලා.

    එහෙම කෙනෙක් නැත්නම්, ඔයාලා මේ කරන්නේ රට ගැන කැක්කුමකට නෙවෙයි, තමන් කැමති පක්ෂය පැරදුණු එකේ ඉරිසියාවට කරන වැඩක් නේද?

    හැබැයි මම දන්නවා, මේකටත් උත්තරයක් දෙන්න බැරිව තව ට්‍රෝල් එකක් දාලා මාරු වෙයි කියලා. බලමුකෝ කවුද වැඩ්ඩා කියලා!
    Oya jepponwa troll karana un karanawa kiyana weradi okkoma tika kale jeppo.

    1. Ranil tamai indapu wadakaaraya. Den itin miniha nati nisa ewa kata karala wedak naa. Ranil gena kiwwama kaagahana dobila mataka tyaaganna umbala sera welaa hayiyen buranna ona nisa umbalawa badaginne tyala umbalata mas katu kanna dena haamputalaath Ranilta thank kala. Ranil solutions dunna kiyala piligatta. E nisa buraagena ennepa. Haamputhata kiyala mas kattak illaganin. Denatat weda karanna puluwan wedakaru Ranil.

    2. Wiwechanaya karaddi honda option ekak ona tamai kiripute. Eka mechchara kaalekata neti wune keppa jepponta.

    E.g. 2022 IMF giyapu kaaledi jeppo IMF ekata benna. IMF gihin rata paawala denawa kiwwa. Api hitiya nam yanne naa kiwwa. Hari ehema nogihin mokakda karanne ehuwama??? Lapaariyagen eka paarak okama ahalaa uu kiyanawa “nishpadana arthikayak godanagala arthike diyunu karann ona” kiyala. 🤌😂. Eka solution ekak neweyi. Passe ahapu ekaama eka kiyanawa. Mta mataka hetiyata 360 program eka. Nishpadana aarthikayak hadannath denata tyena aarthike kadan nowatee pawathwagena yanna ona muulika wiyadama daranna ona. E wiyadama daranna salli nettan loan ekak gann ona. Ekawath danne naa. Saralawama kiwwoth 2022 gattu hari decisions okkoma criticise karapu jepponta e kaale solutions tibbeth naa. Den karanne e kaale Ranilge solutions.

    Denata wenna ona de kiyannada? Wahen oro capitalist wenn netuwa direct rata atule wenna ona capitalist reforms tika karapan. Minissunwa boruwata socialist wenna, govt eken hamadema karanna ona kiyana level ekata brainwash karana gaman horen capitalist weda nokara kelinma capitalist weyan. Umbalage chanda kadewi. Et reality ekata face karapan konda kelin tyagena. Mokada socialist brainwash eka nisa kalin indapu politiciansla godakata ratea wenna ona reforms karanna beri wuna. Rajaya kuda karanna kiyal try karapu hematenakadima eka beri wuna saha jeppo eka karanna dunne naa. Denwath eka karanna kiyapan jepponta. Union walata kelawewi, politically 3% tibbat govt. Blackmail karann power eka neti wewi. Et hari de eka. Eka karapan. Ehema beri nam puka nodee pattakata wela UNP govt. ekakin privatisation karala govt. Downsize karana eka jeppo accept karala paaduwe balan innawada? Mokada eka tamai lankawe corruption neti karannyi economy eka grow karannayi gann tyena lokuma solution eka.

    3. peraduna ekata upset ekak tyenawa. Natte naa. Hebeyi jeppo wipakshe iddi wage denata kisima wipakshayak ratea wenna ona dewal walata akul helalaa naa. QR eka wunat criticise wenne jeppo e kaale QR ekata benapu nisa.

    Trolls daala maru wenn naa machan jeppo wage. Anika tamai machan kiyanna points neti wunaama boru busy daala missing wennet naa. Kiyanna points nettan eka pili aragena kicha wenawa. Jeppo wage amaruwen kicha wune naa kiyala pennanna balan boru busy daanne naa.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    නෑ නෑ ඕව නෙමේ අනිත් ආණ්ඩු efficiency හදන්න ඔඅටන් ගත්ත කාලෙ එවන්නකො පොඩ්ඩක් බලන්න
    මම දන්න ටික මම දාන්නම්. ඔයා දන්න ටික ඔයා දන්න...
    තව ඕනේ නම් දාන්නම්.

    මහ කුහකයාට කරන්න එක දෙයයි තියෙන්නේ....

    ඒ කාලේ මහා කුහක පක්සේ වෘතිය සමිති කුහක විදියට හැසිරුනා සමා වෙන්න කියලා සමාව අරන් මේ කුහක යුනියන් කාරයාව පක්සෙන් එලවන එක....
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    සිරාද???? 1000 ගුණයක් වැඩ කරල තියනවද? එතකොට දැන් ලංකාව ඒ කරපු දේවල් වලින් හොදට developed වෙලාද බන්? මිනිස්සුන්ගෙ ආදායම හොදද? Minimum wage එක dollar 2500ක් විතර හම්බෙනවද මාසෙට? Gov service එහෙම හොදයිද? Railway department, CEB, gov office එහෙම efficiency එහෙම හොදයිද 1000 ගුණයක් වැඩ කරපු ඒවගෙ? මාසෙ ආදායමෙන් වාහනයක් එහෙම ගන්න පුළුවන්ද? Tram එහෙම යනවද public transport හොදයිද 1000 ගුණයක් වැඩ කරපුවගෙ?
    Umba hithuwada hithuna hithuna widiheta minimum wage eka $2500 ta ussanna meka hunduwak kiyela? 🤣 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,905
    163,919
    113
    එකමත් එක රටක
    සිරාද???? 1000 ගුණයක් වැඩ කරල තියනවද? එතකොට දැන් ලංකාව ඒ කරපු දේවල් වලින් හොදට developed වෙලාද බන්? මිනිස්සුන්ගෙ ආදායම හොදද? Minimum wage එක dollar 2500ක් විතර හම්බෙනවද මාසෙට? Gov service එහෙම හොදයිද? Railway department, CEB, gov office එහෙම efficiency එහෙම හොදයිද 1000 ගුණයක් වැඩ කරපු ඒවගෙ? මාසෙ ආදායමෙන් වාහනයක් එහෙම ගන්න පුළුවන්ද? Tram එහෙම යනවද public transport හොදයිද 1000 ගුණයක් වැඩ කරපුවගෙ?
    දාස් ගුණයක් නෙවෙයි යකෝ අනන්ත ගුණයක් .
    මොකද මුන් කරල තියන වැඩ 0යි . 0ට සාපේක්ෂව බලුවොත් අනන්න්තයයි .

    මට කියපන් මහවැලි ය හදපු එකෙන් 1000න් පංගුවක වැඩක් මුන් කරල තියනවද මේ අවුරුදු එක හමාරට ?
    එක වැඩකින් 1000න පංගුවක් වත් නා මේ පොන්න ජෙප්පෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,505

    උබලට අරුන් ගහපු පච ටික ඇගටම පත්තියන් වෙලා තියෙන්නේ.

    උබල ඔය නෑ නෑ ගාණ ඒව compare කරන්නේ මොන රටවල් එක්කද? මේවගේ අපේ රට තියෙනවා average එකේ.

    https://data.worldbank.org/indicator/LP.LPI.OVRL.XQ?end=2022&locations=LK&start=2022&view=bar

    ඉගෙන ගන්න සල්ලි ගත්ත නන් ඔය ගේප්පෝ එකෙක් නෑ ඔතන. රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්ම ඉගෙන ගෙන කරන්න යන හැම වැඩේම හාල දැන් අහනවා කෝ මොනවද කරේ කියලා.

    ඊට කලින් උබල අඩුම පක්ෂයක් විදියට හරි දැන් ආණ්ඩුවක් විදියට හරි රට වෙනුවෙන් උබල හිතල කරපු දේවල් 10ක් කියපං බලන්න.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,697
    3,075
    113
    දාස් ගුණයක් නෙවෙයි යකෝ අනන්ත ගුණයක් .
    මොකද මුන් කරල තියන වැඩ 0යි . 0ට සාපේක්ෂව බලුවොත් අනන්න්තයයි .

    මට කියපන් මහවැලි ය හදපු එකෙන් 1000න් පංගුවක වැඩක් මුන් කරල තියනවද මේ අවුරුදු එක හමාරට ?
    එක වැඩකින් 1000න පංගුවක් වත් නා මේ පොන්න ජෙප්පෝ
    Mahaweliya kiyanne mona bettakda yakoo. Wewu 10000k hadanna hitiye. Sahodarayo bus walin genalla swechchaawen wewu hadala mati walin gadol kapalaa mulu loketama gadol apanayanaya karanna hitiye. Koheda itin……….
     
    • Haha
    Reactions: Cyber Punk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,905
    163,919
    113
    එකමත් එක රටක
    Mahaweliya kiyanne mona bettakda yakoo. Wewu 10000k hadanna hitiye. Sahodarayo bus walin genalla swechchaawen wewu hadala mati walin gadol kapalaa mulu loketama gadol apanayanaya karanna hitiye. Koheda itin……….
    ඒ බෙට්ටෙන් 1000න එකක් වත් මේ පාක්කු කරලා නෑ කියලා හිතපන් එහෙනම්