Sapaththu adiyak wage poddak
![]()
Okak thiyenawa kiyala danne nathuwa main road eke 70 ta awith eka paratama dakkama wena wade hithagannako
Sapaththu adiyak wage poddak
![]()
Okak thiyenawa kiyala danne nathuwa main road eke 70 ta awith eka paratama dakkama wena wade hithagannako
ඉන්දුනීසියන් බං.oka Raize Indonesian eke case ekakda Japan walin ena Raize eke case ekakda? deka quality dekak neda

සිරා බන් ඒත් හිනා යන වැඩේ කියන්නෙ vezel ගත්ත උන් තාම resale value එකක් ගැන කතා කරන එක , vezel එකේ කිසිම resale value එකක් නෑ ,දැනටම 1 year ඇතුලත 60lak වගේ ලොස්.vezel nam antimai.. 200 ganan idala 160tama watuna..
ඒක විසල් විතරක් නෙවෙයි බං. ලංකාවේ සමස්ථ වාහන මාකට් එකේ මිල අඩු උනානේ.සිරා බන් ඒත් හිනා යන වැඩේ කියන්නෙ vezel ගත්ත උන් තාම resale value එකක් ගැන කතා කරන එක , vezel එකේ කිසිම resale value එකක් නෑ ,දැනටම 1 year ඇතුලත 60lak වගේ ලොස්.
එ උනාට කට්ටිය vezel එහෙම ගන්නෙ resale value බලාගෙනනෙ ගොඩක්ම , ඒත් උන් බලපොරුත්තු උන දේ ඒකෙන් උනේ නෑ. ඊට වැඩිය හොදයි resale value බලන්නෙ නැතුව අලුතින් එන වාහනයක් ගන්න එක.ඒක විසල් විතරක් නෙවෙයි බං. ලංකාවේ සමස්ථ වාහන මාකට් එකේ මිල අඩු උනානේ.
Lankawe minissunta wahana gena puduma p amaruwak thiyenne. Jiwithe lesi karana tool ekak widihata nemei jiwithema kellak karagena thiyenne
ඒක දීර්ගකාලීනව බලපාන්න පුළුවන් බං. රීසේල් වැලිව් එක වැදගත් වෙන්නේ තව අවුරුදු කීපයක් යද්දි. මොකද අලුතින් ගත්ත එවුන් දැන්ම විකුණන්නෙ නෑනේ. අවුරුදු 5 ක් වත් පදිනවා. සමස්ථය අඩුවෙනකොට හෝ සමස්ථය වැඩිවෙනකොට රීසෙල් වැලිව් තියන, නොතියන හැම එකටම අදාළව මිල වෙනස් වෙනවා.එ උනාට කට්ටිය vezel එහෙම ගන්නෙ resale value බලාගෙනනෙ ගොඩක්ම , ඒත් උන් බලපොරුත්තු උන දේ ඒකෙන් උනේ නෑ. ඊට වැඩිය හොදයි resale value බලන්නෙ නැතුව අලුතින් එන වාහනයක් ගන්න එක.
hybrid batterya ganan kiyala nam dakka.Raize එකේ brake case එකකුත් තියෙනවා.
High altitude Master pump එක over pressure වෙලා brake peddle එක press කරන්න අමාරු වෙනවලු . වෙන රටවල recal එකක් යනවා . ලංකාවේ එකා නම් තාම සද්ද නෑ.
Raize hybrid එකෙත් overheat වෙන case තියෙන්වලු . Hybrid coollant level එක නිතර බලන්න ඕනලු.
12v battery එකෙත් case ලු. 12v එකෙන්ලු EPS එක දුවන්නේ. Battery එක පොඩ්ඩ weak වෙච්ච ගමන් EPS වැඩ කරන්නේ නැති වෙනවලු.
Oka tika kalak kohomath hybrid akanam production nawathwala hari recall akak awith aye kala kathawak tibba..mata mathaka oya hybrid raize aka tamaiRaize එකේ brake case එකකුත් තියෙනවා.
High altitude Master pump එක over pressure වෙලා brake peddle එක press කරන්න අමාරු වෙනවලු . වෙන රටවල recal එකක් යනවා . ලංකාවේ එකා නම් තාම සද්ද නෑ.
Raize hybrid එකෙත් overheat වෙන case තියෙන්වලු . Hybrid coollant level එක නිතර බලන්න ඕනලු.
12v battery එකෙත් case ලු. 12v එකෙන්ලු EPS එක දුවන්නේ. Battery එක පොඩ්ඩ weak වෙච්ච ගමන් EPS වැඩ කරන්නේ නැති වෙනවලු.
Fronx නම් Baleno එකම යිමං දන්න තරමින් ඕක ඩයිහට්සු රොකී රී බැජ් වර්ෂන් එක. හැබැයි ඔකෙ JDM එකකුත් එනවා. සර්ච් එකක් කලාම ආවෙ JDM ජපානෙ හදන බවත් International version එක ඉන්දුනීසියාවෙ හදන බවත්. ටොයොටා ලංකා එකෙන් ගත්තා කියන්නෙ ඉතිං JDM නෙමෙයි නිසා කොලිටි එක අඩු ඇති.
ඔය ෆ්රොන්ක්ස් එකෙත් ජපානෙට යවන එකේ තහඩුව පවා වෙනස්නෙ AMW ලංකාවට ගේන මොඩල් එකට වඩා. ෆ්රොන්ක්ස් එකේ JDM එක කොලිටි වැඩී ලංකාවට නිල වශයෙන් ගේන එකට වඩා.