Raize / Rocky ?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Toyota’s known for having some of the most durable cars on the market, so anything that comes with a Toyota warranty already has value.
    I’m not trying to push any particular vehicle, just saying the badge itself carries some weight too.
    Price difference between these two is around 1.5 million,
    so I might think of saving that much money for future repairs. Even if I don’t get a Toyota,
    it’s still a great deal. in the end, the total cost is about the same. Right ?
     
    • Like
    Reactions: Spiderman.Ayya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,369
    16,530
    113
    Guys, I need the best choice for my expenses now and in the future. I can afford one of these SUV/ Crossover, so please don’t suggest me other options available. Thanks.

    1. Toyota Raize 1000cc Turbo 4WD

    2. Daihatsu Rocky Premium G HEV

    Thanks machanlaa...
    Go for the cheaper one
    Rocky
     
    • Like
    Reactions: hrm and manjulabw

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,049
    1,167
    113
    අපේ ගෙදර !
    Price difference between these two is around 1.5 million,
    so I might think of saving that much money for future repairs. Even if I don’t get a Toyota,

    it’s still a great deal. in the end, the total cost is about the same. Right ?
    TL is 11.95M. Or you can even use it for two years and then sell it while there’s still 1 year of warranty left :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    2018 wagon R eka 55 ta wage denna puluwan tawama ..

    pahu giya kalaye wage 70-80 ta denne bee..wahana import karana nisa ,pyramid wage antima set akata weduna ,eka tamai sellama

    tawa masayak yanakota eka tawa adu wenawa .
    උබට පිස්සුද උත්තො
    55 ට ගන්න පුලුවන් 2014 වැගන් ආර් එෆෙක්ස් එකක්

    අපෙ එකෙක් අන්න වැගන් ආර් ගන්න හොයනව
    2018 වැගන් ආර් එකක් 70 පැනල
    මුලු මාකට් එකම පීරල ඌ හෙම්බත් වෙලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    උබට පිස්සුද උත්තො
    55 ට ගන්න පුලුවන් 2014 වැගන් ආර් එෆෙක්ස් එකක්

    අපෙ එකෙක් අන්න වැගන් ආර් ගන්න හොයනව
    2018 වැගන් ආර් එකක් 70 පැනල
    මුලු මාකට් එකම පීරල ඌ හෙම්බත් වෙලා

    70 deela 2018 ganne aparade 2024 86i

    tLXclx.png
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    උබට පිස්සුද උත්තො
    55 ට ගන්න පුලුවන් 2014 වැගන් ආර් එෆෙක්ස් එකක්

    අපෙ එකෙක් අන්න වැගන් ආර් ගන්න හොයනව
    2018 වැගන් ආර් එකක් 70 පැනල
    මුලු මාකට් එකම පීරල ඌ හෙම්බත් වෙලා
    අපෝ ඔය ගනන් වලට කවුරුත් ගන්නේ නෑ. මම දන්න උන් 65 ට දෙන්න බැරුව හිත හදාගන්නවා

    X55 ekata denawa mchn, 115 ta nam worth wage

    image.png

    @Hyaenidae any thoughts on X55 ?
    මෙක order කරලා අවුරුදු කීයක් ඉන්න ඕනද deliver වෙන්න?
    ------ Post added on Nov 13, 2025 at 2:42 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    උබට පිස්සුද උත්තො
    55 ට ගන්න පුලුවන් 2014 වැගන් ආර් එෆෙක්ස් එකක්

    අපෙ එකෙක් අන්න වැගන් ආර් ගන්න හොයනව
    2018 වැගන් ආර් එකක් 70 පැනල
    මුලු මාකට් එකම පීරල ඌ හෙම්බත් වෙලා

    Mitsubishi ekwagon - 63 (2023)
    Nissan dayz - 65 ( 2023)
    Daihatsu Mira - ( 60-65 )

    there's a too many option available ban. ai 2nd hand jarawa passe yanne.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Mitsubishi ekwagon - 63 (2023)
    Nissan dayz - 65 ( 2023)
    Daihatsu Mira - ( 60-65 )

    there's a too many option available ban. ai 2nd hand jarawa passe yanne.
    ekwagon 73+
    nissan days 73+
    mira 67+

    උබ දාන ගනන් වලට කොහෙද බන් වාහන තියෙන්නෙ පෙන්නපන්කො
    මොකද මගෙ යාලුව උපරිම 65 කට වාහනයක් හොයනව හැමතැනම
    මාකට් එක පට්ට වැඩි බන් දැන්

    අපෝ ඔය ගනන් වලට කවුරුත් ගන්නේ නෑ. මම දන්න උන් 65 ට දෙන්න බැරුව හිත හදාගන්නවා

    මෙක order කරලා අවුරුදු කීයක් ඉන්න ඕනද deliver වෙන්න?
    ------ Post added on Nov 13, 2025 at 2:42 PM

    65 දෙන්න බැරුව ඉන්න එවුන් කිප දෙනෙක් සෙට් කරපන් මගෙ යාලුවට ඌ උපරිම 65 කට වාහනයක් හොයනව අන්න
    ------ Post added on Nov 13, 2025 at 11:18 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ekwagon 73+
    nissan days 73+
    mira 67+

    උබ දාන ගනන් වලට කොහෙද බන් වාහන තියෙන්නෙ පෙන්නපන්කො
    මොකද මගෙ යාලුව උපරිම 65 කට වාහනයක් හොයනව හැමතැනම
    මාකට් එක පට්ට වැඩි බන් දැන්

    65 දෙන්න බැරුව ඉන්න එවුන් කිප දෙනෙක් සෙට් කරපන් මගෙ යාලුවට ඌ උපරිම 65 කට වාහනයක් හොයනව අන්න
    ------ Post added on Nov 13, 2025 at 11:18 PM
    https://www.facebook.com/share/1Fh6JXyYZr/?mibextid=wwXIfr

    pissuda ban auction ekakata poddak gihin calculate karala balapan. mahaloku deyak naa. Lankawe hoyaddi oya ganan thamai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113

    Posted by Jay on 2025-11-13 9:17 pm, Dehiwala-Mount-Lavinia​

    මෙ දැන් යකො දාල තියෙන්නෙ :lol: :lol:

    Ehema thama ithin oya ganatath giye nathnam ayeth dai sathiyakin wthr 50K wthra adu krl

    2024 FX, 9000km

    aN71GBs.jpeg
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,471
    2,021
    113
    Guys, I need the best choice for my expenses now and in the future. I can afford one of these SUV/ Crossover, so please don’t suggest me other options available. Thanks.

    1. Toyota Raize 1000cc Turbo 4WD

    2. Daihatsu Rocky Premium G HEV

    Thanks machanlaa...
    මොකද්ද ගත්තෙ bro ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    I've driven both the JDM and the TL for over 2000 km and haven't noticed any safety issues with the TL either.
    But I'm not promoting any brand, it's purely up to each person to choose what they prefer.

    To notice safety issues sometimes car has to crash.

    This is Indonesian version and TL claim the one they bring has more safety
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,049
    1,167
    113
    අපේ ගෙදර !
    To notice safety issues sometimes car has to crash.

    This is Indonesian version and TL claim the one they bring has more safety

    1. There’s actually no such thing as an “Indonesian version.” Toyota just has one manufacturing plant in Indonesia, along with many other plants around the world.
    2. Each plant produces different versions with different specs depending on the regions. Because of that, safety ratings can vary by market. The one-star rating you’re referring to is for the Latin American version of the Toyota Raize. Which is not the spec TL brings here.
     
    • Like
    Reactions: tharuka1989