ita wadaanmwassi aqua 1500cc eka Rs 13 million wage wenne 2024 ewa. Raize eka adu kulee lookingToyota Raize Z 1200CC Hybrid
මෙන්න මේක ගන්න බැලුවෙ.
13.6M ගන්න පුළුවන්.
Unregisterd Recondition ලු එන්නෙ ලංකාවට.
සේල් එකකින් ගන්නව නම් මෙිනවද විශේෂයෙන් බලන්න ඕන.