5000ට QR payment වලින් service charge ගන්නේ නෑ කීවට...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113

    5000ට අඩු QR payment වලින් service charge ගන්නේ නෑ කීවට...​


    අද රු.1000 ක් ගෙව්වා ශොප් එකකට. මගෙන් 1000කැපුණා. ඒත් ශොප් එකේ එකාට ඇවිත් තියෙන්නේ 990යි.
     
    • Haha
    Reactions: Cypress

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,744
    113




    Cabinet eken proposal eka approve una kiyala witharane kiwe.. thawa oke steps tiyenawa.


    🔄 Important Variations​


    Not all Cabinet decisions follow the full path:


    • ✅ Administrative decisions → implemented directly via ministry circulars
    • ✅ Regulations → may only need gazette + ministerial approval
    • ✅ Urgent laws → can be fast-tracked in Parliament



    🧭 Simple Flow Summary​


    Cabinet Approval → Drafting → Legal Review → Gazette → Parliament (if needed) → Presidential Assent → Implementation
     
    • Wow
    Reactions: nalin0001

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,819
    1
    6,676
    113

    5000ට අඩු QR payment වලින් service charge ගන්නේ නෑ කීවට...​


    අද රු.1000 ක් ගෙව්වා ශොප් එකකට. මගෙන් 1000කැපුණා. ඒත් ශොප් එකේ එකාට ඇවිත් තියෙන්නේ 990යි.
    I think it's only valid to payments make through LankaQR system. He may be using another one
    ( Idk certainly but maybe that's the case )
     
    • Like
    Reactions: msan

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    තාම මුල් හරියේ බන්.
    කැබිනට් ඈපුරුවල් විතරයි..
    නීතියක් වෙන්න තව කල් යාවි
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,744
    113


    5000ට අඩු QR payment වලින් service charge ගන්නේ නෑ කීවට...​


    අද රු.1000 ක් ගෙව්වා ශොප් එකකට. මගෙන් 1000කැපුණා. ඒත් ශොප් එකේ එකාට ඇවිත් තියෙන්නේ 990යි.
    Ada idan puluwanlu
    ------ Post added on Apr 6, 2026 at 10:46 AM
     
    • Wow
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    අනුරයියා රටම ඩිජිටල් කරලා තමයි පස්ස බලන්නේ.
     
    • Love
    Reactions: MR.BILLA