අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උන්ට අරහේ හිස්බුල්ලා කෙලිනවා..උන් ඵක්කවත් හැප්පෙන්න බැරි උන් ඉරානේ ගිහින් මොනා කරන්නද..😂



    Oi me ukraine walin russian ewunta kelina parana video ekak. ane manda ubalath kohen hari dakina pachayak uthsan awith meke danawa :dull:
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,070
    5,566
    113
    kohomath un ehama thamyi ne

    ara akash ambani yi unge family ekayi gananam river eke nanne, kochhara jarawak athida eke
    unge visvaha culture eka ne oya



    ------ Post added on Mar 30, 2026 at 9:35 AM
    ow indian unge thiyena gobba gathi makalwath hadanna ba,
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,400
    113
    :lol:





    issonta ganakwat na ban
    un sape innawa
    iran un 4000 mareddi usa/isso marenna 3k wage balapan hodi natuwane denne

    ඉරානෙන් ඵවන මිසයිල් වදින ඵක වීඩියෝ කරත් හිරේ දාන්න නීති ගෙනාපු ඊශ්‍රායලේ උන් උන්‍ගේ මැරෙන හමුදාවේ උන් කීයද කියලා හරියටම කියයි නේද..:lol:




    ------ Post added on Apr 1, 2026 at 6:28 PM
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113

    මේක නම් ආතල් එකට දාපු එකක් කොහෙ ද :D official news නම් දැක්කේ නැ මේ ගැන 👆



    තාප්පෙට අත තියපු කජු ගෙඩි නහයක් තියෙන කෙනා ගැනද දන්නෑ සීයා කියන්නේ 😏

    dd (1).jpg






    ------ Post added on Apr 1, 2026 at 7:05 PM
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,506
    113
    අදනම් වැඩිපුර ගහන සීන් එකක් වගේ තියෙන්නෙ ඉරාන් වලින් ඉස්‍රයල් ටාර්ගට් වලට






    ඒ අස්සෙ බෆට් ලොක්ක්ත් රතු එලි පත්තු කරනවා