අඩුකුලේ වාහන ගත්තොත් සමාජේ ගණන් ගන්නෙ නැතිවෙයිද?

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    මේක ඉතින් මං ඉස්සර ඉඳන් කියන එකක් තමා. ඒත් සමහර උන් කැමති ලොකු වාහන අනිත් මිනිස්සුන්ට පෙන්නලා එන අවධානය ගන්න එක ඉතින් එක එක අයගේ හැටි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,532
    5,408
    113
    impressing others is not the only reason in sri lanka.it helps do get things done easily. more better social connections.more priority in gov places, private places.more better food,quality.treatment.
    How do you explain or care to insight alignment of your statement(Of Course That's the way Sri Lankan Work) with Buddhism KARMA system?
    Just wondering, is it stay good or doing good as such Tattaya preach is not doing any good. Simply being good person is no good come only harm?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,631
    113
    Fantasy
    ලොකු කමකට කියනවා නෙවෙයි,
    මගේ වගකීම්/වැඩ තොගේ එක්ක, වාහනය ප්‍රවාහන මාධ්‍යයක් විදිහට අවම බරක් කරගෙන ජිවත් වෙන්න ඕනා කියන මතේ මම නම් ඉන්නේ.
    අඩුම මම මගේ වාහනේ එලවලා වත් නැ කාලෙකින්. ඩ්‍රයිවර් මහත්තයාට ඒ වගකිම දිලා තියෙන්⁣නේ.

    ඔයාලාත් රටේ රැ දවල් ඩේලි ගමන් යන්න වෙනවානම්, එෆෝඩ් කරන්න පුලුවන්නම් හොද ඩ්‍රයිවර් කෙනෙක් ගන්න. පොඩිම අනතුරක්, පාකින් එකක් නිසාවත් වොරි වෙන්න/මිඩංගු කරන්න එක සල්ලි වලින් ගන්න බැ.
    තමන්ගේ අතේ වරදක් නැතත් අනිත් උන්ගේ වරදක් නිසා වෙන ඇක්සිඩන්ට් හින්දා නිකන් හිරේ විලංගුවේ වැටෙන එකෙන් බේරෙන්ඩ පුලුවන් හොඳම ක්‍රමේ තමා ඕක.

    Anyway driver vacancyk tibboth mata kiypn. Wfege waahaneth drive krala dennm free 😊
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    Buddhism KARMA system?

    Opium of the people

    The king and his henchmen earned the right to live off the peasantry through their virtuous past lives and the peasants earned their hardship through their villainous past lives

    The system discourages Aragalaya too, why revolt against a corrupt Situwaraya today if it might ruin your chances of being a Situwaraya in the next life?
     
    • Like
    Reactions: Bekam

    Seems yes,
    Being powerful/Rich/Connection in a good or bad way likely to come good KARMA.
    Being good person, always try the trample the person by the corrupted system
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    Seems yes,
    Being powerful/Rich/Connection in a good or bad way likely to come good KARMA.
    Being good person, always try the trample the person by corrupted system

    Karma is the most logically complete solution to the problem of why bad things happen to good people -Max Weber
     
    • Like
    Reactions: Bekam

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    dan job ekata ynne nedda?

    wellawatte neda compay eka tibbe?

    බදාදට විතරනේ ගියේ. දැන් බදාදා කොච්චි නැති නිසා සති දෙකකින් ගියේ නෑ. අද පෝය නිසා අදත් නෑ. දැන් සති තුනයි.
     
    • Love
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,305
    7,777
    113
    බදාදට විතරනේ ගියේ. දැන් බදාදා කොච්චි නැති නිසා සති දෙකකින් ගියේ නෑ. අද පෝය නිසා අදත් නෑ. දැන් සති තුනයි.
    yakuuuuuuu. mokakda compayn eka?
    api බදාදාth yanna one. edatawath work from home ne.

    "If your reasoning for buying a car is to impress others or any other reason than your personal enjoyment of that car, you will wind up frustrated."

    Watch with subtitles ON

    mata nam wahane maara watinawa.
    gedara ekak tiyeddith man ekak gatte. mata one vidiyata inna puluwan nisa. nathnam yanne koheda, ai yanne, service kalada nedda, heduwada prashna kotiyak ahanwa.

    dan magema wahane nisa kawuruwath mokawath ahanne ne. ehemai kiyala man wahane maintenance nokara inne ne. one welawaka thamanta one gamanak tak gala giyaki. dan re 11:25i. eth mata one nam one thenaka giya haki neh.
    ------ Post added on Apr 1, 2026 at 11:26 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    dan re 11:25i. eth mata one nam one thenaka giya haki neh.

    Flying Attack On Titan GIF by iQiyi
     
    • Like
    • Love
    Reactions: olu bakka and SK29

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,860
    20,002
    113
    Panadura
    වෙන උන්ට ලොකු කම පෙන්වන්න ද උබලා ජිවත් වෙන්නේ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,102
    5,972
    113
    koti 17ka galak aran awa thambi awe scooter ake. daily rathnapura to beruwala going to by the bus many ira ottu business. kari samajaya on fire
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    The king and his henchmen earned the right to live off the peasantry through their virtuous past lives and the peasants earned their hardship through their villainous past lives
    Buddhism outright reject DETERMINISM
    Everything doesn't happens according to past KARMA

    We can change our life trajectory ; We have the Free Will ;

    Below is an excerpt from A.I. convo ;

    The Abhidhamma categorizes karma by function, proving that past karma is not a rigid life sentence. Present actions can actively intercept and destroy past karma.

    Janaka Kamma (Reproductive): The past action that determined your birth. (e.g., This caused you to be born poor.)

    Upatthambhaka Kamma (Supportive): Past or present actions that support the reproductive karma. (e.g., If you are born poor and choose to be lazy, your present laziness supports the past karma, keeping you poor.)

    Upapīḍaka Kamma (Obstructive): A new, contrary action that weakens the past karma. (e.g., You exert immense effort, educate yourself, and work ethically. This present wholesome action obstructs and weakens the karma of your poor birth.)

    Upaghātaka Kamma (Destructive): A powerful present action that completely intercepts and destroys the past reproductive karma. (e.g., Your hard work and sharp intellect completely override the conditions of your birth. You become wealthy, effectively destroying the "born poor, die poor" trajectory.)

    The system discourages Aragalaya too, why revolt against a corrupt Situwaraya today if it might ruin your chances of being a Situwaraya in the next life?
    It's the state of your mind determine whether it's a kusala or akusala karma.

    When you turn someone over to the law enforcement of EMBEZZLEMENT

    If your Cetanā is for the Good of People ; Metta Karuna citta - it's gonna be a wholesome deed ( kusala karma )

    If your Cetanā is jealousy ; hatred ness ; thanha for what that "culprit" has acquired ; like the embezzled money - It's gonna be a unwholesome deed ( akusala karma )

    චේතනාහං භික්ඛවේ – කම්මං වදාමි
    චේතයිත්වා කම්මං කරෝති – කායේන වාචාය මනසා

    මහණෙනි , මම චේතනාව කර්මය යැයි කියමි , සිතින් සිතා කයින් වචනයෙන් හා මනසින් කර්ම රැස් කරයි.

    Karma is the most logically complete solution to the problem of why bad things happen to good people -Max Weber

    Karma isn't everything
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,501
    113
    හැමෝටම වාහන තියෙන රටක ඔය කතා හරි ගියාට ලංකාවට ගැලපෙන් නෑ බන්. එක එකාට පෙන්නන එකේ නන් happiness තියෙන්නෙ එතන අවුලක් තියෙනව.
    හැබැයි එහෙම පෙන්නන් නැතුව ජීවිතේ ලේසි කරගන්න බෑ. දැන් හරි කෙල්ලෙක් සෙට් වෙන්නෙත් වාහනයක් තියෙන එකෙක් එක්ක විතරයි. සෙට් උනත් ගෙදරින් කැමති වෙන්නෙ වාහනයක් තිබ්බොත් විතරයි.
    බිස්නස් වැඩකට pickme එකේ/බස් එකේ ගියොත් මල්ලි කියනව. වාහනේක ගියොත් සර් කියනව.
    ලංකාව වගේ රස්නෙ දාඩිය පෙරෙන රටක මනුස්සයෙක්ගෙ charisma කියන එක පේන්නෙ වාහනේකින් එන එකෙක්ගෙ විතරයි.
    කොළඹ 5 star හෝටල් එකකවත් bike/threewheel වලට main entrance එකෙන් එන්න දෙන්නෙ නෑ.
    ඔහොම රටක අපි ජීවත් වෙන්නෙ.
     
    Kamikaze

    Active member
  • Sep 12, 2023
    63
    118
    33
    Kalutara
    කොළඹ 5 star හෝටල් එකකවත් bike/threewheel වලට main entrance එකෙන් එන්න දෙන්නෙ නෑ.
    ඔහොම රටක අපි ජීවත් වෙන්නෙ.

    කොහොමද Honda Goldwing එහෙක ආපු එකෙක්ට බෑ කියලා ඇල්ටො එහෙක ආපු එකෙක්ට එන්ටර් වෙන්න දුන්නොත් 🤣 අන්න එදාට තමයි ඔය ඕකුන්ගෙ ගොබ්බ මානසිකත්වෙ කැඩෙන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    හැමෝටම වාහන තියෙන රටක ඔය කතා හරි ගියාට ලංකාවට ගැලපෙන් නෑ බන්. එක එකාට පෙන්නන එකේ නන් happiness තියෙන්නෙ එතන අවුලක් තියෙනව.
    හැබැයි එහෙම පෙන්නන් නැතුව ජීවිතේ ලේසි කරගන්න බෑ. දැන් හරි කෙල්ලෙක් සෙට් වෙන්නෙත් වාහනයක් තියෙන එකෙක් එක්ක විතරයි. සෙට් උනත් ගෙදරින් කැමති වෙන්නෙ වාහනයක් තිබ්බොත් විතරයි.
    බිස්නස් වැඩකට pickme එකේ/බස් එකේ ගියොත් මල්ලි කියනව. වාහනේක ගියොත් සර් කියනව.
    ලංකාව වගේ රස්නෙ දාඩිය පෙරෙන රටක මනුස්සයෙක්ගෙ charisma කියන එක පේන්නෙ වාහනේකින් එන එකෙක්ගෙ විතරයි.
    කොළඹ 5 star හෝටල් එකකවත් bike/threewheel වලට main entrance එකෙන් එන්න දෙන්නෙ නෑ.
    ඔහොම රටක අපි ජීවත් වෙන්නෙ.

    Is there really no part of you that finds joy in the car itself beyond its utility as a social passport?